වාහන සිහිනය බිදවී.අයියෝ සල්ල්ලි.Crazy

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    වාහන සිහිනය බිදවී.අයියෝ සල්ල්ලි.Crazy

    වාහන මිල ගණන් ඉහල ගියේ කීයකින් ද? මෙන්න chart එක

    547235_361449427227574_193218727383979_940694_1846456198_n.jpg


    අනේ මගේ පුංචි සිහිනය :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    apoo me madine, danennewath nha, bike eka aduma gaane 2mil withara wagewath yanna one.

    loku loku ewanam ithin keeyata giyath api gannawa eke aulak nha, e unaata tuk tuk eka bike eka ehema oya gaanata yana eka paaduyi, rata sanwardhanaya karanan bha oya gaanata deea thawa wedi karanna one
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මරුටිය දුටුවහම, ඇඩනව තනි ඇහැට :(

    අපිට මරුටි කට්ටක් විතරි ඕන කරලා තිබ්බේ , බොරු show දන්න නෙමේ, අම්මව ඉස්ප්රිතලේ ගෙනියන්න. දැන් ඒ පුංචි බලපොරෝතුවත් සුනේ සුන් උනා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෝද හතරට යන්න නම් අමාරුයි.. ඒත් මෝටර්බයිසිකලයක් ගන්න හිටියෙ.. ඒකත් එපා කියලා හිතුනා.. තිබිච්ච එක විකුන්නෙ අලුත් එකක් ගන්න.. ඕන්නෑ බස් එකේ යනෝ වැඩට.. :no::no:

    අඩුවෙන එකක් නැද්ද දැන්මම ඕවයි ගනන්..?
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    404976_401392446540121_100000081063965_1591170_995603037_n.jpg


    ලොකු ලොක්කෝ ලොකු බඩු ගෙනත් කදී මුඩියේ බස්ස ගතේ උන් දැනගෙන හිටිය මේක මෙහෙම වෙනවා කියල; පොඩි අපිට ඉට්ටින් කාගේ පිහිටක් ද ?
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මරුටිය දුටුවහම, ඇඩනව තනි ඇහැට :(

    අපිට මරුටි කට්ටක් විතරි ඕන කරලා තිබ්බේ , බොරු show දන්න නෙමේ, අම්මව ඉස්ප්රිතලේ ගෙනියන්න. දැන් ඒ පුංචි බලපොරෝතුවත් සුනේ සුන් උනා
    :angry::angry::angry::confused::confused::confused: