වාහන සේදීම.

binku

Member
Oct 24, 2016
39
3
0
මචන්ලා වාහන හෝදනකොට කොන්ඩෙ හෝදන ශැම්පො පාවිචි කලාට කමක් නැත්ද? එතකොට වාහනෙ වැක්ස් කලාම පේන්ට් එක සව්ත්තු වෙනවා කියන්නේ ඇත්තක්ඩ.
 
new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Aulak na neda.... Eth oya aduvata thiyenne csr wash eka hodai mata nam shampoo valata vada.... :D
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    str car wash මෙක හොදයි

    car_wash_wax_500ml-400x300.jpg

    2Q==
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා වාහන හෝදනකොට කොන්ඩෙ හෝදන ශැම්පො පාවිචි කලාට කමක් නැත්ද? එතකොට වාහනෙ වැක්ස් කලාම පේන්ට් එක සව්ත්තු වෙනවා කියන්නේ ඇත්තක්ඩ.

    1. ආපිකෝ එකෙන් කාවොශ් ලික්විඩ් එකක් ගනින්.. කාර් එකට ඉස්සොරි වගේනම් ශැම්පො දාපන්

    2.මොන පිස්සුද බන්. පේන්ට් එක ආරක්ශා වෙනව. හැබැයි හොද බ්‍රෑන්ඩ් එකක එකක් දාපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ෂැම්පු වලට කාරෙකේ වැක්ස් හේදිලා යනව, ඒක හින්ද කා වොෂ් ලික්විඩ් එකක් යූස් කරන්න.

    වැක්ස් කරන්න Microfiber towel එකක් ගන්න, තුවා සරම් අරව මේවයින් වැක්ස් කරන්න ගිහිං තමා ක්ලියර්කෝට් එක සීරෙන්නේ :nerd:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මචන් මගෙ ජීප් එකක් තීන්නෙ.. ඉතින් කාර් වොශ් දාන්න අවුල වගී:(..ජීප් වොශ් කියල එකක් නැද්ද?:oo::oo::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Windshield eka wash karanna witharak shampoo use karanna. Ethakota wiper bladea walin scratching sound eka ena eka adu wenawa, windshield eke thel gathiya nathi wenawa. Windshield washer bottle ekatath dapan shampoo wathura
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මගෙ ජීප් එකක් තීන්නෙ.. ඉතින් කාර් වොශ් දාන්න අවුල වගී:(..ජීප් වොශ් කියල එකක් නැද්ද?:oo::oo::rolleyes:

    ඔව් ඔව් ජීප් වොශ් දාපන්
    අපේ බඩා බස් වොශ් දාලා බස් හෝදන්නේ. තව වෑන් වොශ්, ලොරි වොශ්,ශිප් වොශ්, ප්ලේන් වොශ් කියල වෙන වෙන ජාති තියෙනවා ඒවා දාන්නත් එපා
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචන් මගෙ ජීප් එකක් තීන්නෙ.. ඉතින් කාර් වොශ් දාන්න අවුල වගී:(..ජීප් වොශ් කියල එකක් නැද්ද?:oo::oo::rolleyes:

    ආතල් දෙන්න එපා පුතී :lol::lol:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචන්ලා වාහන හෝදනකොට කොන්ඩෙ හෝදන ශැම්පො පාවිචි කලාට කමක් නැත්ද? එතකොට වාහනෙ වැක්ස් කලාම පේන්ට් එක සව්ත්තු වෙනවා කියන්නේ ඇත්තක්ඩ.

    කීල්ස් සුප්පර් එකකට පල. ඒකෙ තියේ සොනැක්ස් ග්ලාස් සැම්පු කියල එකක්. ග්ලාස් කිව්වට වීදුරු වලට විතරක් දාන එකක් නෙවේ. රුපියල් අටසීයක් විතර වෙනවා. AMW එකෙන් ගෙන්නන ජර්මන් බ්‍රෑන්ඩ් එකක්.

    314300-gloss-shampoo.jpg

    සිංහලේ සොන්නළුන්ට නම් ඉතින් සොනැක්ස් තමයි :sorry::sorry::sorry:
     
    Last edited: