වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.
    නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.

    නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.
    රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්‍රපසරි බලයට ප්‍රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.

    සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්:yes::yes:. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.

    පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.
    පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.
    ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.:sorry::sorry:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    උබේ ගොන් කරත්තෙන්ද ගියේ ? ගොන් කරත්ත අල්ලනව නම් අඩුයි. :oo:
     
    • Haha
    Reactions: Candid-B

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.
    නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.

    නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.
    රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්‍රපසරි බලයට ප්‍රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.

    සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්:yes::yes:. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.

    පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.
    පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.
    ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.:sorry::sorry:

    Exactly....
     
    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    ඔවු දැන හයි ස්පීඩ් අල්ලනවා. දැන් තියෙන්නෙ අර ඉස්සර තිබුනු මැෂින් නෙවෙයිි අලුත් ටොප් බඩු. විඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් වෙනවා. වාහන් කිපයක් විවිද වේගවලින් යනකොට හයි ස්පිඩ් යන වාහනේ නම්බර් ප්ලේට් එක වටේට රතුපාටින් කොටුවක් වැටෙනවා ස්පිඩ් එකත් එක්කම. අයේ කතාකරන්න දෙයක් නැ. දඩේ ගෙවලා එන්න තමයි තියෙන්නේ. දවසක් මම දඩ කොලයක් ගන්න හයිවේ එකේ පොලිස් ඔෆිස් එකකට ගියාම එතන හිටපු OIC මට සිස්ටම් එක ඔක්කොම පෙන්නුවා. හයි වේ එකෙනම් පරේ ඉන්න ඔෆිසර් කෙනෙක් ඩිවයිස් එක අල්ලගෙන ඉන්නවා වහන වලට. එ ඩිවයිස් එක එතන තියෙන ටැබ් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ. වහනයක් හයිස්පීඩ් ගියා කියලා ඩිටෙක්ට් වෙච්ච ගමන් අර ටැබ් එකෙන් වාහනේ නම්බර් ප්ලේට් එක තියෙන පොටො එකක් එක්ක ස්පිඩ් එක තියෙන PDF එකක් ඉලගට තියෙන EXIT වලට යවනවා. සතියෙ දවස් වල හැම දාම උදෙට කොට්ටාවත් අතුරුගිරියත් අතර පාරේ මැද්දෙ ඉන්නවා උදේ 07.00 න් පස්සේ. 100 වඩා පොඩ්ඩක් හරි වැඩි උනෙත් බඩුම තමයි පුතේ

    P.S හයිවේ එකේ පාරේ උඩ කනුවලයි අර Display Board වල පිටිපස්සෙයි හයිකරලා තියෙන කැමරා වලින් ස්පීඩ් එක ඩිටෙක් වෙන්නේ නැ. :yes::yes::yes:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Pahu giya tikema alluwa bn mawa nam. Mokak hari deyak kiyala beruna hama thanadima adurunkan anan manan dala. Eka thanaka adurunkan danne nathuwa 500a dada kolayak liyagena gewala awa. Ane manda dura giyoth nama allanawamai bn. Speed metere bala bala elawanna bane bn.ane manda me police. Un jalin allapuwa apita speed wadi kiyala pennanawada danneth nane bn.
    ow bun sirawatama matath sakay. meter eka hariyata balanna innath ba ethaota okun tarahatath ekka liyanawa:sorry::sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    radar මොඩෙල් එකක් මම පාවිච්චි කරනවා
    මේක වැඩ කරාට වැඩක් නැ අහු වෙනවා
    1) දැන් තියන බොහොමයක් ඒවා technology වෙනස් නිසා
    2) ඉස්සරහ යන වාහනේට පොලිසියෙන් අල්ලපුවාම, ඔකේ indicate කරපු ගමන් ස්ලෝව් කරන්න ඕනේ
    අපි ඉස්සරින් ගිහිල්ලා අපිට ඇල්ලුවොත් මේකේ detect කලාට වැඩක් නැ අහුවෙලා ඉවරය්. පොලිසිය ස්මාර්ට් හැංගිලා ඉඳල අල්ලන්නේ one ෂොට් අහුවෙන්න
    3) එක්කෝ පොලිස් කාරයා කලින් අල්ලලා ලියාගන්න බැරි උන meter readin එක අපේ කියල පෙන්නන අවස්ථාත් තියනවා
    machan uba use karana eken kochchara duraka idan inducate karanwda?
    policiye un nam haby 500m walata aduwen wage tama meter eka allanne
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.
    නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.

    නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.
    රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්‍රපසරි බලයට ප්‍රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.

    සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්:yes::yes:. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.

    පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.
    පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.
    ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.:sorry::sorry:
    uba kiyana eka hari mama piligannawa.
    eth bun 50ta margin tiyana paraka 55ta wage gihin allanawa kiyanne aparaene bun, oya podi speed wenasa walakwa ganna amaruy ekay mama kiyanne
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    uba kiyana eka hari mama piligannawa.
    eth bun 50ta margin tiyana paraka 55ta wage gihin allanawa kiyanne aparaene bun, oya podi speed wenasa walakwa ganna amaruy ekay mama kiyanne

    ඩොප්ලර් ගන් වල +/- 10 kmph වගේ uncertainty එකක් තියනවා(අතින් අල්ලාගෙන නේ කරන්නේ, පාරේ හිටෝලා කරන ඒවායේ +/- 1 kmph වගේ වෙන්නත් පුළුවන්). එහෙම ඇල්ලුවම අහපන් ඕක කැලිබ්රේට් කරලද, අන්සර්ටිනිටි එක කීයද කියල. නැත්නම් නඩු දාන්න කියපන්.:rofl::rofl:
    නඩු දැම්මොත් ඉතින් කේස්. උඹට සල්ලි වියදම් කරන්න වෙනවනේ. හැබැයි කැලිබ්රේට් කරලා නැත්නම් කොහොමත් උඹ නිර්දොශියි. ;);)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Test karana ekath karagana puluwan adurana buwek innawa oic kenek

    Ochchara wada wenawata wada 70ta yana eka lesiyi neh :baffled:

    EXTREME-ULTRA-SUPER-LATE BRAKING karala corners wala speed drop eka adu karagammu speed cap eken wena parakkuwa adukaraganna. :rofl:

    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    :yes: