. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා. 

City limits 50
E mona karumayakda
හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.
නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.
නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.
රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්‍රපසරි බලයට ප්‍රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.
සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.
පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.
පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.
ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.![]()

ow bun sirawatama matath sakay. meter eka hariyata balanna innath ba ethaota okun tarahatath ekka liyanawaPahu giya tikema alluwa bn mawa nam. Mokak hari deyak kiyala beruna hama thanadima adurunkan anan manan dala. Eka thanaka adurunkan danne nathuwa 500a dada kolayak liyagena gewala awa. Ane manda dura giyoth nama allanawamai bn. Speed metere bala bala elawanna bane bn.ane manda me police. Un jalin allapuwa apita speed wadi kiyala pennanawada danneth nane bn.

machan uba use karana eken kochchara duraka idan inducate karanwda?radar මොඩෙල් එකක් මම පාවිච්චි කරනවා
මේක වැඩ කරාට වැඩක් නැ අහු වෙනවා
1) දැන් තියන බොහොමයක් ඒවා technology වෙනස් නිසා
2) ඉස්සරහ යන වාහනේට පොලිසියෙන් අල්ලපුවාම, ඔකේ indicate කරපු ගමන් ස්ලෝව් කරන්න ඕනේ
අපි ඉස්සරින් ගිහිල්ලා අපිට ඇල්ලුවොත් මේකේ detect කලාට වැඩක් නැ අහුවෙලා ඉවරය්. පොලිසිය ස්මාර්ට් හැංගිලා ඉඳල අල්ලන්නේ one ෂොට් අහුවෙන්න
3) එක්කෝ පොලිස් කාරයා කලින් අල්ලලා ලියාගන්න බැරි උන meter readin එක අපේ කියල පෙන්නන අවස්ථාත් තියනවා
uba kiyana eka hari mama piligannawa.හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.
නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.
නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.
රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්‍රපසරි බලයට ප්‍රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.
සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.
පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.
පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.
ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.![]()
natte moko bola mawa alluwane
නෑ මචං අල්ලන්නේ නෑ...
මොකද මාරයා මීට් වෙන්න යන එවුන්ට ලේට් වෙවී ඉන්න දෙන්න හොඳ නෑනේ.....a

machan uba use karana eken kochchara duraka idan inducate karanwda?
policiye un nam haby 500m walata aduwen wage tama meter eka allanne

natte moko bola mawa alluwane![]()
අනතුරුදායක ලෙස රිය පැදවීමuba kiyana eka hari mama piligannawa.
eth bun 50ta margin tiyana paraka 55ta wage gihin allanawa kiyanne aparaene bun, oya podi speed wenasa walakwa ganna amaruy ekay mama kiyanne

aththaama kiwwoth meter gana nam danne naa. 1km withara thibbba kiyala mathakay spec eka. test karanna allala balanna kiyanna widihak na neee![]()
Joke kale... allanawa ban...අනතුරුදායක ලෙස රිය පැදවීම
Test karana ekath karagana puluwan adurana buwek innawa oic kenek