වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    ඔවු එහෙම සීන් එකක් තමා. ඒත් බට් කිව්වාට උන් කෑලි කපලා ගේන්නේ නෑ. කෙලින්ම වාහනේම කෑලි වලට ගලවලා ගේන්නේ. ඔය ඔක්කොම අවුරුදු බර ගණන් පරණ වාහනනේ. කුණු කොල්ලෙට ජපානෙන් ගේනවා ඈති. ගෙනත් මේ ආයේ කෑලි ටික අමුණලා අඩුවට දෙයි කලින් කලා වගේ. එහෙම කලොත් නම් වාහන මිල බහිනවා.
    හෑ... එහෙමද???
    ඕක මචං දැන් තියෙන බට් මාෆියාවට ලයිසන් දෙනව වගේ වැඩක්නෙ....
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    oya apita aadareta karana wedak newei.. micro eke rajapaksha kalu salli daala thiyenawa.. ewa lassanata launder karanna hadanne.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Gon wadak ban..meeta hoda nadda 2015 wada old vehicals witarak gennnana dunnoth ..ewa sahenne cheap auction wala..loku salliyak raten eliyata yanneth na ..lankawe 2nd hand market ekath winasa wela yanwa
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    දැන් සාමාන්‍ය කාර් එකක් ලක්ස 40-50ක් වෙන්නේ බදු නිසා නේ. ඕකක් නිසා ජපානෙට යන්නේ ලක්ස 15ක් විතරනෙ
    එතකොට ලංකාවේ වාහන එකලස් කළා කියල මහලොකු ලාබයක් එනවද බං ?
    ඉන්දියන් , චීන වාහනයක් ලංකාවට ඒ රටෙන් ගේද්දී යන වියදමට ආසන්න ගානක් පාර්ට්ස් ටිකට යනවා (ලංකාවේ හදන්නේ නෑ නේ මයික්‍රෝ වල සයිලන්සර් එක නම් හැදුව)

    මම කියන්නේ ඕක හොඳයි එත් ඇත්තටම පිටට යන මුදල අඩු කරන්න නම් ජපානෙන් එහෙම ගේන්න දෙන වාහන වල වයස වැඩි කරන්න ඕන
    දැනට අව්රුදු 3ක් පරණ කාර් විතරයි ගේන්න පුළුවන් මේක අව්රුදු 10ක් කලොත් ලක්ස 4-5 ට කාර් ගේන්න පුළුවන්
    අලුත් ඒවා ගේන්න කියල නීති හදල තියෙන්නේ හරියට ලංකාවේ දැන් දුවන්නේ 2010 න් පස්සේ ආව වාහන විතරයි වගේ
    ඇමරිකාවෙත් අව්රුදු 20ක් පරණ වාහන උනත් ගේන්න දෙනවා රටට

    ඩොලර් 15000 ට අඩු වාහන ගේන්න අවසර දුන්න නං හරි
    ඔය ක්‍රමෙන් කලින් ගිය මුදල වගේ බාගයක් අඩුවෙනවා ආණ්ඩුවට ටැක්ස් කොමත් හම්බවෙනවනේ
    ලංකාවේ ලක්ස 50-60 වෙන කාර් වරායට ලක්ස 10 ට අඩුවෙන් බාන්න පුළුවන් කියල ජපානේ ඉන්න උන්ම කියනව නං ආණ්ඩුව උන්ට අවස්තාව දෙන්න ඕන ගෙනත් දීපල්ලා කියල
    about 10 vehicles catched fire within few weeks now. what we need is newer vehicles . japanese or whatever. not 10-15yr old vehicles with high maintenance
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉක්මනින්ම කරනවානම් වාහනේ LC value එකෙන් 75% ලීස් දුන්න නම් යම්තාක් ගානක් අඩුකරගන්න පුළුවන් (මගේ අදහසක් විතරයි හොදේ මට කෑ ගාගෙන එන්න එපා හොදේ )
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Wadak na ba. Ara leasing seen eka koroth nam hodai. Leasing model ekai, year ekai, millage ekai balala valuation ekata dunna nam oka hari. Anduwa ehema kiwata korai da danne na. Kiyapu kisi deyàk kore nane
     
    • Like
    Reactions: NRTG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    වාහනේට ඕන පාට්ස් ටික ඔක්කොම රටින්ම ගෙනත්නේ එකලස් කරන්න වෙන්නේ. .
    ජපානේ ලක්ශ 20 එක එකලස් කරන්න ලක්ශ 15 ගියා කියලා නිකමට හිතමු. .
    ගෙඩිය පිටින් ජපානෙන් ගෙනාවම ටැක්ස් එක ලක්ශ 36 නම් මෙකෙ එකලස් කරන ඒවට ටැක්ස් එක ලක්ශ 10 වගේ වෙයි (මට මතක විදියට වටිනාකමට 50% ටැක්ස් ගන්නේ)

    දැන් මොකෝ වුනේ කලින් 56ට තිබ්බ එක දැන් 25 - 30 වෙනවා මිල අඩුවෙනවා. . එතකොට රජයට වෙච්ච පාඩුව ලක්ශ 26ක් විතර. .
    වාහනයක් ගන්න ඉන්න දුප්පත් මනුස්සයට මේකෙන් හොදක් වෙන්නේ. .

    වාහන මිල අඩුකරන්න බලන් මේක කරානම් කමක් නෑ ඒත් රටින් පිටට යන මුදල ගෙඩිය පිටින් ගෙනාවත් කොටස් ගෙනාවත් එක සමාන මුදලක්. .
    අන්තිමට වෙන්නේ රජයට ගන්න තියෙන බදු අඩුවෙන එක. .
    එකලස් කල වාහනේටත් ආනයනය කල වාහනයක ටැක්ස් ගැහුවොත් වාහන මිල සමාන වෙනවා ලක්ශයක් දෙකක් අඩුවෙයි. .

    මේ වැඩේ හොදයි වාහනයක කොටස් 10000ක් තියෙනවා කියනවා. .
    එතනින් කොටස් 1000ක් වත් අපේ රටේම හදාගෙන හිමිට වැඩිකරගන්නවනම් හොදයි. .
    රටේ රස්සා ඇතිවෙනවා මේකෙන්. . මේඩ් ඉන් ශ්‍රී ලOකා බ්‍රැන්ඩ් එකක් හදගන්නත් පුලුවන් එයි. .

    අර ලබාගන්න බැරිවෙන ටැක්ස් එක ආදායම් බදු ප්‍රතිශත වැඩි කරලා ලබාගන්න ඕනා. .
    වක්‍ර බදු එපා රිජු බදු වලටම යමු රට ගොඩ දාන්න ඕනනම්. .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔවු එහෙම සීන් එකක් තමා. ඒත් බට් කිව්වාට උන් කෑලි කපලා ගේන්නේ නෑ. කෙලින්ම වාහනේම කෑලි වලට ගලවලා ගේන්නේ. ඔය ඔක්කොම අවුරුදු බර ගණන් පරණ වාහනනේ. කුණු කොල්ලෙට ජපානෙන් ගේනවා ඈති. ගෙනත් මේ ආයේ කෑලි ටික අමුණලා අඩුවට දෙයි කලින් කලා වගේ. එහෙම කලොත් නම් වාහන මිල බහිනවා.
    Japan, Korean 🆗
     
    • Like
    Reactions: malakadss

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

    මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කර ඇති බවද පවසා අමාත්‍යවරයා එම අර්බුදය ක්‍රමානුකූලව විසඳුණු ඇතැයි බලා තුන බවද පැවසීය.

    වාහන එකලස් කිරීමට අවසර ඉල්ලා කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම අවසරය ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

    SOURCE -https://lankacnews.com


    මේකෙන් ඉස්සරහට වාහන මිල සම්බන්දව වන බලපෑම කවුරු හරි විස්තර කරපන්කො
    ඕවා බල බල ඉන්නෙ නැතුව දැන්ම ටික කාලෙකටහරි රටෙන් මාරුවෙන්න බලන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හෑ... එහෙමද???
    ඕක මචං දැන් තියෙන බට් මාෆියාවට ලයිසන් දෙනව වගේ වැඩක්නෙ....

    ඕක කලිනුත් කළා
    කොරොල්ල 110 කෑලි ගෙනත් ලංකාවේ ෆිට් කළා මතක විදිහට මීගමුව පැත්තේ ඕක කලේ. අර එම්පරර කියල එන එක තමයි.
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    ඕක කලිනුත් කළා
    කොරොල්ල 110 කෑලි ගෙනත් ලංකාවේ ෆිට් කළා මතක විදිහට මීගමුව පැත්තේ ඕක කලේ. අර රිවේරි කියල එන එක තමයි.

    Riviera kiyanne highest grade 110 ekak. eka original Japan(fake badge gahala neththan.) oya assemble karapuwa awe Emperor kiyala. 110, Carina ehema awa.
     
    • Like
    Reactions: PHBhagya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Local build up category wenna athi oya.

    E kiyanne parts mix karala hadanna puluwan wei. Issara oka puluwan. 2010 wage oka nathara kare. Parana japanese bike godak register karala thibbe oya catagory eken
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Riviera kiyanne highest grade 110 ekak. eka original Japan(fake badge gahala neththan.) oya assemble karapuwa awe Emperor kiyala. 110, Carina ehema awa.

    ආ ඔව් නම පැටලුනා . රිවෙරි නෙවි එම්පරර්