පට්ට ගනං දීලා වාහන ගන්න ඕනේ නෑ කොහේවත් ඉන්න උන්ව පෝසත් කරන්න පුළුවන් විදිහකට ණය නොවී ජීවිතය විදින්න පුළුවන් විදිහට පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරානම් හරි අපිට කවදාවත් බලයට එන උන් හොද කරේ නෑ අපිට ඉස්සරහට එහෙම හොදක් බලාපොරොත්තු වෙන්නත් බැ මේ යන විදිහට.. මුන් ඔක්කොම යාළුවෝ මල්ලි