වාහන කලු කඩ මාෆියාවට වැඩේ දෙන්න බෑ.... කරුම ආන්ඩුවේ නිල මතය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පෞද්ගලික වාහන යළි ආනයනයේදී මෙරට දැනට පවතින වාහනවල වෙළඳපලේ මිල සහ අලුතින් ගෙන්වන වාහනවල මිල අතර පරතරයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    එසේ නැතිව වෙළඳපොළේ අද පවතින වාහනවල මිල පහළ වැටුණොත් පිට රටින් නැවත ගෙන්නන වාහන ප්‍රමාණය ඉහළ ගොස් ඩොලර් සංචිත වලට බලපෑමක් සිදුවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

    එනිසා එම තත්ත්වයන් දෙකම ගැන සලකා බලමින් වාහන ආනයනය කිරීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියේය.

    මෙවර වාහන ආනයනය සඳහා ක්‍රමානුකූලව ඩොලර් බිලියනයක පමණ මුදලක් වැය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Next government ekata tiyena first duty..
    Leasing Co, Sale Mafia vehicle price udadala tiyanna Mun ekka dapu deal seveema saha Munta nadu dameema😂😂😂
     
    • Haha
    Reactions: supun_sg

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2025-02-02-11-27-49-56-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඊලඟ චන්දේ තියපු ගමන් ජෙබ්බෝ පැරදෙනවා ඊලඟට බලයට එන උන් වාහන ටැක්ස් අඩු කරනවා ආයෙත් ලොවෙත් ජෙබ්බොන්ට පොලවේ පස් කෑවත් බලය ලබාගන්න බෑ. ටැක්ස් ගහලා ජෙබ්බෝ කඩේ ගියපු ලීසින්ග් කොම්පැණි කාරයෝවත් ජෙබ්බොන්ට ඡන්දේ දෙන්නේ නෑ. 3%ත් නැතිවෙලා තමයි පස්ස බලන්නේ. 🙃
    කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කැව්ව, චන්දේ අරන් මිනිස්සුන්ගේ පුකට පයින් ගහලා කොම්පැනි කාරයොන්ට පුක දුන්න පොහොට්ටු හොරුටත් ඔය වැඩේම තමයි උනේ. 🙃
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ona karana vehicles ( ambulance, police jeep, limited bus and truck) witharak import karala, anik ewa ( car , van and luxuary cars ) import nokara hitiyanam hari,
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Next government ekata tiyena first duty..
    Leasing Co, Sale Mafia vehicle price udadala tiyanna Mun ekka dapu deal seveema saha Munta nadu dameema😂😂😂
    Ohoma karanawa kiyagena chande illai
    ape gonnu ammo hodai ne kiyala rawatila chande dei

    eta passe next gov eken karai kiyala uda balan idi :lol:
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    පෞද්ගලික වාහන යළි ආනයනයේදී මෙරට දැනට පවතින වාහනවල වෙළඳපලේ මිල සහ අලුතින් ගෙන්වන වාහනවල මිල අතර පරතරයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    එසේ නැතිව වෙළඳපොළේ අද පවතින වාහනවල මිල පහළ වැටුණොත් පිට රටින් නැවත ගෙන්නන වාහන ප්‍රමාණය ඉහළ ගොස් ඩොලර් සංචිත වලට බලපෑමක් සිදුවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

    එනිසා එම තත්ත්වයන් දෙකම ගැන සලකා බලමින් වාහන ආනයනය කිරීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියේය.

    මෙවර වාහන ආනයනය සඳහා ක්‍රමානුකූලව ඩොලර් බිලියනයක පමණ මුදලක් වැය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.
    මේ හුත්තිගෙ පුතාට ඇත්ත හේතුවවත් තේරෙන්නෙ නෑ නේද? ඩොලර් කෙල වෙන එක නෙවී බන් හේතුව, හෙතුව තමා පරන ඒවල ගනන් වැඩි නිසා මිනිස්සු ඒවා නොගෙවා හොර ලීසින් උන්ට කෙලවෙයි කියන එක.
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    මේ හුත්තිගෙ පුතාට ඇත්ත හේතුවවත් තේරෙන්නෙ නෑ නේද? ඩොලර් කෙල වෙන එක නෙවී බන් හේතුව, හෙතුව තමා පරන ඒවල ගනන් වැඩි නිසා මිනිස්සු ඒවා නොගෙවා හොර ලීසින් උන්ට කෙලවෙයි කියන එක.

    ඇත්ත තේරෙනව නං ඌ තැරි බයියෙක් වෙලා ඔහොම ගොං ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ පොන්ස් 🤦🏼‍♂️😹
     
    • Haha
    Reactions: SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    ඇත්ත තේරෙනව නං ඌ තැරි බයියෙක් වෙලා ඔහොම ගොං ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ පොන්ස් 🤦🏼‍♂️😹
    කියපු එක තේරිලා නෑනේද ලැට් පොන්නයට. වපරයා ගැන කිව්වෙ හුත්තිගෙ පුතො. 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    කියපු එක තේරිලා නෑනේද ලැට් පොන්නයට. වපරයා ගැන කිව්වෙ හුත්තිගෙ පුතො. 🤭 🤭

    @hirashgeff බයියට ඇයි උබ වපරයා කියන්නෙ http?
    උගේ වපරයක් තියෙනවද?
    උබල එක පක්ෂෙ උන් නේද ඔහොමද තොපේ එවුන්ට කතා කරන්නෙ? 🙈
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    kawru kohoma kiwwath pawathina mila 20% wath adu wenewa....oka tamai wenne.......100 ekak 80 wage wei...80 ekak 65 keta wage bahi
     
    • Haha
    Reactions: Smartm

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කියපු එක තේරිලා නෑනේද ලැට් පොන්නයට. වපරයා ගැන කිව්වෙ හුත්තිගෙ පුතො. 🤭 🤭
    ඕකව මහලොකුවට ගනන් ගන්න එපා බන් ඌට දැන් පිස්සුවෙන් වගේ ඉනෙන
     
    • Haha
    Reactions: KDH and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    ඕකව මහලොකුවට ගනන් ගන්න එපා බන් ඌට දැන් පිස්සුවෙන් වගේ ඉනෙන
    ඔව් බන්, උගෙ අම්ම මූ බඩේ ඉන්න කාලේ හරියට විටමින් අරන් නෑ. කියන ගොන් කතා වලින් හොඳට පේනව ඒක. 🤭 🤭
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,688
    3,066
    113
    Patan gatte Maha bankuwe eka Wahana kiyanne asset ekak kiyala, elanga eka kiwwa Leasing company bankrupt wenna denne na kiyala elanga eka kiwwa IMF rules hinda karanna una kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැබයි පුතේ, මේ කාරනාව එක්ක පිස්සු කෙලියොත් දොබෙන් යන්නෙ හොදේ 🫤

    thawath pissu kelinna deyak naha neda, Leasing Co watenna denna bahai kiyala anurama kiyala thiyeddi,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එයාල යාලුවෝ දෙන හින්දා අවුලක් නෑ.

    යාලුවො ටික බදු ගෙවලා ඔන්න බලපං වාහන සෙට් එකක් පිනට ගෙනල්ලා දෙයි