වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    rETIDAB.png


    NVmIVhg.png


    ලාංසැරේ

    thama aluth pita.. awrudu 3i neh :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    me oya material ekata wathura uranne na neda? service karanakota ehema yanne na ne?

    දෙපැත්තෙම බළල් මයිල් වගේ තියෙනවනෙ එව්වා අස්සේ වතුර රැඳෙයි මට හිතෙන්නෙ :baffled: උරන එකක් නම් නෑ, මේක නිකං ප්ලාස්ටික් තහඩුවක් දෙපැත්තේ මවිල් තියෙන හමක් ගහල වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ehenam bedapan.. mehe ammala innawa.. eyala inne palleha thama enne na wediya.. gedara 1/2 witara use wennema na..

    අපෙත් අම්මල ඉන්නවා මිනියෝ, මම කිව්වේ සහෝදර සහෝදරියෝ නෑ :baffled: උඹ හිතුවද මම ස්කර්වි වගේ ඉඳී කියල අම්මල ඉද්දි
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ebay,aliexpress eken micro sd,sd ganna inna eunta kiyanne.

    kawadawath owwagen micro sd,sd ganna epa

    hoda katu kala tynwa

    10k withara genalla tynwa 8,32,64gb

    e okkoma fake

    puluwan tharam lankawen ganna balanna

    check karala ganna hama welawema:yes:

    app ekakuth tynwa ekata

    Ebay eke thiyennema fake magul thamai :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දෙපැත්තෙම බළල් මයිල් වගේ තියෙනවනෙ එව්වා අස්සේ වතුර රැඳෙයි මට හිතෙන්නෙ :baffled: උරන එකක් නම් නෑ, මේක නිකං ප්ලාස්ටික් තහඩුවක් දෙපැත්තේ මවිල් තියෙන හමක් ගහල වගේ


    uranne nettam hodai.. nettam mala wadayak wenawa owa..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අපේ ගෙදර මං විතරයි :baffled:


    :angry::angry:

    දැන් ඉතිං අවුල ලෙහුනනේ :yes:

    අර පෑඩ් එකට සර්විස් කරද්දී වතුර යන්නෙ කොහොමද බන්, interior clean කරද්දී වතුර පාවිච්චියක් නෑනෙ වැකියුම් කරනව විතරනේ