aulak na
lancer eka marry karalane inne![]()
ඔය LS මට වඩා වැඩිමල් තාම ඉන්නෙ බඳින්නෙ නැතුවpissuda miniho
ona tharam hoda dewal tynwa
thama hoda de naraka dewal wen karala danaganna one![]()

දැන් ඉතිං අවුල ලෙහුනනේ
අර පෑඩ් එකට සර්විස් කරද්දී වතුර යන්නෙ කොහොමද බන්, interior clean කරද්දී වතුර පාවිච්චියක් නෑනෙ වැකියුම් කරනව විතරනේ
ai oya foot board walata ehema allanne ho gala.. ihenawa ne ethakota.. yanne na godak welawata.. eth kal yanakota eka eka ewa wenna puluwan.. oke nam tiyenawada manda samahara ewage rubber knob ehema tiyenawa ne owa gelawenna burul wenna puluwan ne.. itapasse wathura yanne.. mekema tibba thread ekak dala man hitanne wathura leak wela oya rubber knob walin

living in us bro![]()
දැන් ඉතිං අවුල ලෙහුනනේ
අර පෑඩ් එකට සර්විස් කරද්දී වතුර යන්නෙ කොහොමද බන්, interior clean කරද්දී වතුර පාවිච්චියක් නෑනෙ වැකියුම් කරනව විතරනේ

me tiyenne menna me wage pot hema wahanekama wage tiyenawa neh..
rubber eka mona hari unoth wathura enawa..
![]()
one tharam experience tiyenawa a kale service eka nisa..
ube eka aluth nisa baya wenna deyak na![]()
ෆුට් බෝඩ් එකට වතුර අල්ලන්නෙ නෑ (මම සර්විස් එකේදී බොඩි වොෂ් කරන්නෙ නෑ Underside විතරයි)
ගෙදරදී කරන්නේ ඉස්සෙල්ලම රබර් බීඩින් අස්සේ තියෙන ඒවා වැකියුම් එකෙන් අයින් කරලා සබන් වතුර ස්ප්‍රේ කරල පිහල දාන එක, කොහොමත් ස්ටිකරේ ගහල තියෙන නිසා හීරෙන්නෙ නැහැ නෙ![]()
ඔහොම එකක් වුනොත් තමයි. මොකෝ පෑඩ් එකට ඇතුළෙන් ඔහොම එකක් ගැලවුණත් පේන්න වැටෙන්නෙ නෑනෙ
Nope, but right now not in SL.
If you want to buy stuff from Amzon this is what you have to do.

ඔටෝ ගියර් වාහන වල පල්ලමෙදි L එකේ දාගෙන එද්දි ෆුඅල් කන්සම්ප්ශන් එක කොහොමද ,![]()
antimai




right now in sl
do you wish to imigrate to us![]()

ඇයි එන්ජින් බ්රේක් එකෙන් එද්දි ෆුඅල් කටොෆ් කරද්දි එච්චර තෙල් යන්නෙ නෑනෙ ,
ඔටෝ ගියර් වාහන වල පල්ලමෙදි L එකේ දාගෙන එද්දි ෆුඅල් කන්සම්ප්ශන් එක කොහොමද ,![]()
Mazda eke oya mukuth ne 
ithin engine brake wenakota high rpm yanawa ne adu gear ekaka yanakota..



, ithin engine brake wenakota high rpm yanawa ne adu gear ekaka yanakota..