වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    ehenam kiyanna ba ban.. mona hethuwak nisa ain karapuwa ussan awith da danne na ne.. oka factory fault ekak lu da?

    mokadda unge oya CVT system eka? Honda, Nissan nam push belt thama.. owa kela une wrong fluid use karapu nisa.. kiyalai man danne..

    No idea bn but awilla thiyenawa sahenna :yes:

    Me segment eke BN Toyota Lanka eken enne Yaris eka witharai AFAIK...

    Factory fault ekak neme AC compressor awula nam lankawedi AC eka full load eke digatama wada karana hinda kiyala kiyanne. CVT case nam godak kal indala thynw autolanka eke ehema balahanko
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Yeah Mazda ftw! :love:

    Mazda introducing breakthrough 'spark-less' gasoline engine in 2019

    Mazda is getting rid of the spark plug. At least some of the time.

    The automaker has announced the development of a breakthrough engine technology it plans to introduce in 2019.

    Known as Spark Controlled Compression Ignition, it is Mazda’s version of a homogeneous charge compression ignition (HCCI) engine, which can burn gasoline without a sparkplug firing, the way a diesel motor does.

    This increases fuel efficiency of gasoline engines, but has been difficult to engineer for consumer use. A spark is still needed to ignite the fuel at certain RPMs, and juggling the two combustion methods is a complicated puzzle that Mazda claims it has solved.

    Mazda will be the first automaker to put the technology into production and predicts that it will improve fuel economy by 20-30 percent. The lean-burning engines will also be supercharged and deliver efficiency on par with similarly-sized diesel engines, the company says.

    Mazda did not confirm which model would debut the new engine, which will be marketed under the Skyactiv-X name, but it is expected to first show up in a redesigned Mazda3 compact.

    :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    IMAG3616.jpg

    Balalan ape unge weda.. wahana kedunama gal tiyemawa wheels walata.. itapasse ewa ain karanne na ehemama dala yanawa.

    Ude pandara gewal wala minissu thama ewa as karanna one.. anantha apramana mehema gal para meda tiyala yanawa.. mama kalinuth thread dala athi kalu gal para meda..

    Wahana elawana un mekakin wenna puluwan anathuru gena hitannema nedda? Ane manda
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ලංකාවේ ඉන්නේ පට්ට ආත්මාර්ථකාමී හැත්තක් බං.... වාහන පාර මැද්දෙ නවත්තන් හදනවා... ත්‍රී වීල් කාරයින්ට පෙට්‍රල් දාන්න මතක් වෙන්නෙ ඒක හිටියහම... එහෙම්මම පාර මැද්දෙ තියාගෙන පෙට්‍රල් දානවා... මේ ලගදි මම දැක්ක එෆ් බී එකේ , ලීෆ් කාරයෙක් වාහනේ පාර මැද්දෙ දාලා ගිහිල්ලා... ඔය ගල් තියන එක හෙන භයානකයි... ලොකු වාහනේකට හිටලා විසිවෙලා ගියොත් එහෙම වදිලා කෙනෙක් මැරෙන්න උනත් පුලුවන්...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    ඕක මොකක්ද බන් මම අද උදේ වැඩට එද්දී දැකපු දේත් එක්ක...

    කවුරු හරි කාලක්නියෙක් කට කපල කුණු පුරෝපු ගබේජ් බැග් එකක් දාල බයි රෝඩ් එන්ට්‍රන්ස් එකේම... අවොයිඩ් කරල යන්න තරම් පාරේ ඉඩත් මදි.. හොද වෙලාවට වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි නිසා උඩින් දාල ආව... ඇකුව හරි ප්‍රියස් හරි පදින එකෙක්නන් උදේ පාන්දරම ඔෆ්ෆිස් ඇදුම් පිටින්ම වාහනෙන් බැහැල කුණු බැග් එක අදින්න ඕනේ... මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න කාලකන්නි රටක්....

    මචන් සමහරක් විට ලීෆ් කාරය බට්ටරිය බස්සවගෙන පාරේ මැද හිර වෙලා වෙන්න ඇති.

    අද කාලේ ගොඩක් එවුන් වාහන ගන්නේ අල්ලපු ගෙදර එකාට කොම්පිටිෂන් එකක් දෙන්න මිසක් තමාගේ සැබෑ අවශ්‍යතාවය මත නෙමෙයි... ලීෆ් එක උනත් හරියට යන ගමන ගැන අවබෝදයක් ඇතුව කලින් චාර්ජ් කරගෙන ගියාම කිසි අවුලක් නැතුව ගමන ගිහින් එන්න පුළුවන්.. මොකද ලීෆ් එක කියන්නේ ඉතා සැප පහසු වාහනයක්...
     
    2015 mama dapu post ekakin meka gatte.. balapan.. me gal gediyath man thama ain kare.

    attachment.php

    Ekek na wahane nawattala oka ain karala yanna.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    2015 mama dapu post ekakin meka gatte.. balapan.. me gal gediyath man thama ain kare.

    attachment.php

    Ekek na wahane nawattala oka ain karala yanna.

    ඒකම තමයි මචන් මම ඉස්සෙල්ලත් කිව්වේ..මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න කාලකන්නි රටක් කියල.... අනිත් මනුස්සයෝ ගැන කිසිම තැකීමක් නැති මහ ආත්මාර්තකාමී උන් ඉන්න රටක් බන්....
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉතින් බන් මන් උදේට අද එනකොට පාරේ මැද්දේ වතුර බට අදින්න කපලා . වහල උනාට එක පැත්තක පබැහැල වැලක් හැදිලා.මන් යන සයිඩ් එක එහෙම අව්ලක් නෑ .එත් මන් එතැනින් එද්දිම 3 විල් එකක් මගේ ඇගට කපලා ගත්තා කියහන්කෝ .මාව හැප්පෙනවා.මන් යනකම් හිටියම උට අප්සට් ද
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Me cleaning newe ban testing.. ape ewa mehema clean karanna ba.. mehema thama ape ewa operate wenne.. high pressure.. NEO-Di engine eka Direct injection

    atomization :P

    මන් දන්නවා බන්... ටෙස්ටින් ඇන්ඩ් ක්ලිනින් වලට කියල වෙන වෙනම මෙෂින් නැහැ බන්
    :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    මන් දන්නවා බන්... ටෙස්ටින් ඇන්ඩ් ක්ලිනින් වලට කියල වෙන වෙනම මෙෂින් නැහැ බන්
    :P

    Ape ewa clogged wenne na lu.. high pressure operate wena nisa wash wenawa.. ultrasound weda karanne na.. ape ewa leak karana eka karanne so, clean karata wedak na lu.

    Oya video eka test video ekak.. russia walin injector purchase karanakota un test karala buyer ta dena evidence ekak.
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    high pressure cleaning maching thiyenwa test karanna puluwan diesel walath ohoma thamai ewath ultrasonic clean karanawa. clean karata wadak na neme injector galawala clean karanawanm flow rate samanada balanna oona natuwa injectors maru karala dammoth uneven engine eka wada karanne. ekai injector danawanm 4 ma eka para danna kiyala repair manual wala thiyenne.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    මන් දන්නවා බන්... ටෙස්ටින් ඇන්ඩ් ක්ලිනින් වලට කියල වෙන වෙනම මෙෂින් නැහැ බන්
    :P

    :yes::yes: ultrasonic machines hadala thiyenne ekatanehh bn kisima damage ekak wenna injector walata. hariyata pressure ekai rpm range ekei test eka karanawanm.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes: ultrasonic machines hadala thiyenne ekatanehh bn kisima damage ekak wenna injector walata. hariyata pressure ekai rpm range ekei test eka karanawanm.

    Man sulphy.ru eke kiyewwa ban.. ultrasound karanna epa kiyala un kiyanne mewa.. ehema karala worse unu case tiyenawa.. clean karala harigiye na kiyala un kiyanne..

    Un kiwwe 4ma danna kiyala.. ultrasound denma kiyala mewage result ekak enne na lu.. high pressure operate wena nisa clogged wenne na ne.. leak karana eka wenne..