වාහන හින්ද කාපු කටු ...3

මචංලා මගෙ නිසාන් N16 කාර් එකක් තියනවා. (KA) මැනුවල් එකක්. මේක දැන් කීයකට වගේ දෙන්න පුලුවන්ද? ජෝක් එකට ගන්න එපා. සීරියස් අහන්නෙ. සාමාන්යෙන් යන ප්‍රයිස් දන්නවා නම් කියන්න.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචංලා මගෙ නිසාන් N16 කාර් එකක් තියනවා. (KA) මැනුවල් එකක්. මේක දැන් කීයකට වගේ දෙන්න පුලුවන්ද? ජෝක් එකට ගන්න එපා. සීරියස් අහන්නෙ. සාමාන්යෙන් යන ප්‍රයිස් දන්නවා නම් කියන්න.

    Singapore or Japan import? Man hitanne max 22 wage? Condition anuwa thama ban.