වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    Honda tikak thel karanawa horai mama hitanne.....fd akath ahemane

    Lancereth long nam 16 ta wada karanawa.

    ZNyer5X.jpg

    (pic eka mage neme meka 1500CC eka)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කථාව-

    අත හැර දැමූ වාහනයක් ඇත.කෙලින් කටින් ඇත.ලයිසොන් නැත.එව්වා කරගත හැක..එකෙක් ඇහැ ගහගෙන ඇත. ඌ ඇහැ අහකට ගන්න කන් ඉදලා උස්සන්න පූලුවන් උනොත්...

    පේන්ට්/බොඩි වර්ක්ස් -

    කිරියෙන්ම සෙට් උන තැනක් ඇත;)

    මිකැනිකලි-
    ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් කිරීමට අදහසක් ඇත.

    කිරීමට යන ගාන සහ හැකියාව /කොළබ අවට නිර්දේෂ කල හැකි ස්තානයක් පිං ඇත්තෙකු පවසනු මැනවි.:D:D

    p.s වාහනය -KE74
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Ko g touring eka????dapan 4to tikak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    Petrol wedi karrapu eke tax adukaranam harine neda non hybrid wala....government ekata income neah thel gahana taramata:P

    Magulak kiyonawa ethakota non hybrid ganan bahinawane :lol:
    Matanam gaanak na eth LS la kawadahari owa wikunaganna epai.