වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Ow machan 1.5 :yes::yes:

    elzz, man me review ekak liyanawa me dawas wala M2 eke, dan 2 years wenawa ne aragenath heta aniddama post karanawa :yes:

    පොටෝ ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් දාහන් :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මටනම් අප්පිරියයි වාහනේ. කිසිම ෆන් එකක් නෑ. අනිකගියර්4යි තියෙන්නෙත්. ඇල්ටො එක දාහෙන් සම්පතයි යට වැදිලා නෑ කවදාවත්. මේ ලඩිය යට වදින තැන් බලන් යන්ඩ ඕන:sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මටනම් අප්පිරියයි වාහනේ. කිසිම ෆන් එකක් නෑ. අනිකගියර්4යි තියෙන්නෙත්. ඇල්ටො එක දාහෙන් සම්පතයි යට වැදිලා නෑ කවදාවත්. මේ ලඩිය යට වදින තැන් බලන් යන්ඩ ඕන:sorry:

    kudella mette uda tiyanna ba kiyanne okane bro :D

    edit:

    okkotoma kalin oka koheta hari dala hari haman scan test ekak karaganin,

    QG15 engine eka one tharam wahana wala enawa. Oya minissu padinne yasa ageta.

    Pagana widihata yanne nettam, pagana widihata gear shift wenne nettam, engine or transmission awlak athi.

    sedan eka diga wedi. issarahin netat medin hari bima wedenna puluwan.
     
    Last edited:

    ඒ ලෙඩ හින්දා නෙමේ කීවෙ එහෙම.
    අර මුල් කාලෙ මට දැනිච්ව්හ විදිය. දැන් ඒක සාමාන්‍යය්යි අනොත් ඒවත් එක්ක බලද්දි:yes:

    මේක අනිත්වට වඩාපාතයි ගොඩක් සෙඩාන් එක්ක මම හිතන්නෙ.ඇලියන් එක වදින්නෙත් නෑ ගෙදර ගේට්ටු පීල්ලෙ. මේක වදිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    මටනම් අප්පිරියයි වාහනේ. කිසිම ෆන් එකක් නෑ. අනිකගියර්4යි තියෙන්නෙත්. ඇල්ටො එක දාහෙන් සම්පතයි යට වැදිලා නෑ කවදාවත්. මේ ලඩිය යට වදින තැන් බලන් යන්ඩ ඕන:sorry:

    ගියර් පහක් ඕන නෑනේ බන් ඔටෝ වුනාම පර්ෆෝමන්ස් වෙනසක් නෑ ඕකට මැනුවල් 5 එකක් තිබ්බත්.

    යට වදින කේස් එක නම් පිලියමක් කරගන්න වෙයි :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Lancer ekanam ekama eka parai yata gaawune thawama, thadi slope ekakin danna gihin :(

    mage deparak widila tiyenawa.

    deparama wage wedune meda.

    100-speed-bumps-100-mph1.jpg

    mage eke issaraha passaha wadinawa nam wadinne tow karanna tiyena hooks wala thama. meda wedunoth silencer eka.