වාහන හින්ද කාපු කටු ...3

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :D:D:D

    Swift eke kathak na bn matanam :confused::confused::confused: ibba wage? :oo:

    Swift eke awulak kiyala penna thiyenne 120mm GC thamai. Umba 160mm Allion eketh yata abenakam wadduwa nam 120mm Swift ekata monawa karaida :D
    අපොයි ඔව් බන්. මගෙත් යට වැදෙනවා

    යට වැදුනම සාමාන්‍යයෙන් ගැලවෙන්න වැඩි සම්භාවිතාවක් තියෙන parts මොනාද බන් :confused:
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Car Heat Shield

    view

    view

    meka kohehda hoyaganda puluan ...thanks
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    එහෙම අඩුවෙන් දුවනවානම් හයිබ්‍රිඩ් අරන් වැඩක් නෑනෙ:confused: ටර්බො එක ගනනුත් අඩුයි නේ,
    eka thamai beluwe...mun tax wedi karana kalin ekak genna