ai hybrid aka ganna epa kiyanne???turbo aka kohomada comfortable da????
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හරි දැන් ඇතුල බලමුකෝ....
ඇතුලේ ඉඩ හොදට තියනවා පිටිපස්සේ සීට් එකේ Leg Space එකත් සාමාන්‍ය මට්ටමේ තියනවා [FONT="]Fabric seat තියෙන්නේ 15 එක තරම් සැප නෑ වගේ කියල හිතෙනවා සීට් වල Bucket ගතිය හින්ද දුර යද්දී ටිකක් අමාරුයි.
[/FONT]![]()
![]()
![]()
පුක රත් කරගන්ඩත් තියනවා
![]()
ගියර් පොල්ල අතට හොදට අහුවෙනවා![]()
![]()
[FONT="]Steering wheel එකත් sporty look[/FONT] [FONT="]එකට[/FONT] [FONT="]හදල[/FONT] [FONT="]තියෙන්නේ උඩ කොටස Leather wrap [/FONT] [FONT="]පහල flat [/FONT] [FONT="]එකට[/FONT] [FONT="]තියෙන්නේ[/FONT].
![]()
![]()
AC හොඳට තියනවා බන් [FONT="]ඔය[/FONT][FONT="]තියෙන්නේ Control Area[/FONT] එක.
![]()
මේ මගුල නම් ඉඩ මදි Cup Holders 5,6 තියනවා.
![]()
Auto Folding mirror, Power shutter හැම මගුලම තියනවා.
[/COLOR]![]()
RST thread eke thyna widihata nam hndai wage ne
Last edited:






mage wagon-r eka tiyena yaluwa buy and selling karanne.
diwwe.
