වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    2liter birds

    0-02-03-6ec7acd6eef983689930ebee83f8d00577ef41e22951a015d638169d.jpg

    0-02-03-79914aee8c470c4f96765783e492ef3e047c883ba9b08ce4464700a2.jpg
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    machan van eke ac cool eka hodatama aduwela anthimata Blower eka witharak wadakara..itapasse dan compressor ekath wada na ...ac switch eka on karama compressor eka wadana...compressor ekak danda weida:confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    machan van eke ac cool eka hodatama aduwela anthimata Blower eka witharak wadakara..itapasse dan compressor ekath wada na ...ac switch eka on karama compressor eka wadana...compressor ekak danda weida:confused:

    A/C gas aduwela.

    A/C gas godak adu unama kohomath compressor eka on wenne na. Fail safe mode eka nisa. A/C gas check karaganna

    a/c leak check karanna
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචංලා

    වාහනයක් අතුරැ පාරක පාර පැත්තට නවත්තලා තිබිලා, එ්කට පොලිසිය දඩයක් ගැහුවොත් හෝ පොලිසිය සිද්ධියට invole වෙලා නම්, driver car එක අැතුලෙ හිටියෙ නැත්නම් අනිවා windshield එකේ සටහනක් or දඩ කොලයක්:rolleyes: දාලා යනවා නේද :confused:

    එහෙම මුකුත් තිබ්බෙ නම් නෑ... සැකේට වගේ අැහුවෙ :sorry:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඇයි බන් මේ දවස්වල ගොඩක් දාලා තීන්නේ TOYOTA AXIOවිකුනන්න...ගොඩක් ඒවා Low mileage මොකක්හරි fault එකක් ඇවිත්ද?
    Sale වලයි website වලයි හැම තැනම registered axio:confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඇයි බන් මේ දවස්වල ගොඩක් දාලා තීන්නේ hybrid TOYOTA AXIOවිකුනන්න...ගොඩක් ඒවා Low mileage මොකක්හරි fault එකක් ඇවිත්ද?
    Sale වලයි website වලයි හැම තැනම registered axio:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    ඇයි බන් මේ දවස්වල ගොඩක් දාලා තීන්නේ TOYOTA AXIOවිකුනන්න...ගොඩක් ඒවා Low mileage මොකක්හරි fault එකක් ඇවිත්ද?
    Sale වලයි website වලයි හැම තැනම registered axio:confused:

    Permit hambechcha aya wenna athi?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඇයි බන් මේ දවස්වල ගොඩක් දාලා තීන්නේ TOYOTA AXIOවිකුනන්න...ගොඩක් ඒවා Low mileage මොකක්හරි fault එකක් ඇවිත්ද?
    Sale වලයි website වලයි හැම තැනම registered axio:confused:

    Thel wada krna nisai comfortable nisai ape un owa patta gahala tynne wena ewa auru thuna hatharakin duwana gana aurudden duwala... Kohimath 2013wage ewage battery walata badu hari.... Axio eke hybrid cooling syatem eke intake eka nithra clean krnna onelu kare naththam aqua priys walata wda kalin case enwa koyla toyota lanka eken kiwa mathakai e kale
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Thel wada krna nisai comfortable nisai ape un owa patta gahala tynne wena ewa auru thuna hatharakin duwana gana aurudden duwala... Kohimath 2013wage ewage battery walata badu hari.... Axio eke hybrid cooling syatem eke intake eka nithra clean krnna onelu kare naththam aqua priys walata wda kalin case enwa koyla toyota lanka eken kiwa mathakai e kale
    aqua ..,Prius wage durable nedda oka...