වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    fb15 වල හෙඩ්ලයිට් බල්බ් එකට ජපන් ලයිට් දාපු අයි ඉන්නවද :confused::sorry:
    ඔස්‍රම් පිලිප්ස් piaa koito ඔක්කොගේම වගේ ලයිට් එකේ බේස් එක p43t කියන තියෙන්නෙ
    මේකට එන්නෙ p36t:growl:
    කඩේක 400ට තිබ්බ p36t එක්ක, :rolleyes:
    බ්‍රෑන්ඩඩ් එකක් දාපු අය නැන්ද්ද :sorry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    fb15 වල හෙඩ්ලයිට් බල්බ් එකට ජපන් ලයිට් දාපු අයි ඉන්නවද :confused::sorry:
    ඔස්‍රම් පිලිප්ස් piaa koito ඔක්කොගේම වගේ ලයිට් එකේ බේස් එක p43t කියන තියෙන්නෙ
    මේකට එන්නෙ p36t:growl:
    කඩේක 400ට තිබ්බ p36t එක්ක, :rolleyes:
    බ්‍රෑන්ඩඩ් එකක් දාපු අය නැන්ද්ද :sorry:




    H4 socket eke ne enne. one reddak dapan H4 socket eke. Original enne OSRAM


    OSRAM-H4-12V-60-55W-5000K-62193CBA-COOL-BLUE-Advance-Xenon-Mega-White-Halogen-Bulb-Car.jpg_640x640.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    H4 socket eke ne enne. one reddak dapan H4 socket eke. Original enne OSRAM


    OSRAM-H4-12V-60-55W-5000K-62193CBA-COOL-BLUE-Advance-Xenon-Mega-White-Halogen-Bulb-Car.jpg_640x640.jpg


    ඕව එකක්වත් බෑ පිලිප්ස් ඔනත් බෑ, :(
    H4 වුනාට බල්බ් එකේ බේස් එකේ ඩයමීටර් එක වෙනස්, ඔය පොටෝවෙ ඒව p43t
    මේකට ඕන p36t :growl:
    බේස් එකේ ඩයමීටර් එක 36mm වෙන්ඩ ඕන, ඕවෙ එන්නෙ 43 ඔක්කොම :(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඔනේ.:yes:
    මගේ වාහනය විකුනනකොට, වාහනය ගත්ත පොරට මම 2018 Year එක විතරක් දාල අත්සන් කරල ෆොම් සෙට් එක දුන්නා (MTA 6). පොර එ ෆොම් සෙට් එක RMV යැව්වද කියල දැනගන්නේ කොහොමද? මට මොකක් හරි ලෙටර් එකක් එනවද?
    එහෙම යවල නැත්නම් අපිට අලුත් ෆොම් එකක් fill කරල යවන්න පුලුවන්ද?:nerd:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඔනේ.:yes:
    මගේ වාහනය විකුනනකොට, වාහනය ගත්ත පොරට මම 2018 Year එක විතරක් දාල අත්සන් කරල ෆොම් සෙට් එක දුන්නා (MTA 6). පොර එ ෆොම් සෙට් එක RMB යැව්වද කියල දැනගන්නේ කොහොමද? මට මොකක් හරි ලෙටර් එකක් එනවද?
    එහෙම යවල නැත්නම් අපිට අලුත් ෆොම් එකක් fill කරල යවන්න පුලුවන්ද?:nerd:

    RMV ekata umb yawanna one copy eka yawwada?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ne machan ekath porata dunna wahane ganna ekage visthara dala yawanawa kiwwa nisa. poara yawanawanam kiwwa, RMV eke 150k dila visthara nam ganna puluwan. bariwelawath yawala thibune nathinam mama mokakda karanna one?

    Umbe copy eka umbm yawwa nam harine registered post eke.
    Wisthara aran balanna pora transfer eka karalada kiyala
     
    • Like
    Reactions: dwpsg