වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ada tyres rotate kara nikan inna eke.

    Front discs + caliper painting + hubs service karala 3000Km done. Rear drums paint karala th same.

    Eth ekkama wheel arches tika ada clean kara.

    Whats-App-Image-2021-10-24-at-9-52-18-AM.jpg

    Whats-App-Image-2021-10-24-at-10-22-43-AM.jpg

    Brake pad dust +rim marks arunama paint eka 90% ma thama hodata tiyenawa. pothu gelawenne na. Calipers owen eke dala heat karala spray kare. Aye spray karala heat karala second coat eka gehuwe.

    Full suddayak dunna lewa kewa wage :lol:

    Whats-App-Image-2021-10-24-at-10-22-43-AM-1.jpg

    Whats-App-Image-2021-10-24-at-12-51-31-PM.jpg

    undercoating eke podi awl tiyenawa. 2013 di antimata undercoating eka paint kare.

    Upper boal joint eke boat eka kedila. Ball joints 4i inner/outer tie rods 4ma danna one. antimata denme 2008 di wage. 555 kiyana brand eka agent gen gennala denme. a kale oya set ekatama 20k ganak une

    Whats-App-Image-2021-10-24-at-12-52-00-PM.jpg

    Engine mounts dekath replace kara gedara tibba dekakata. kalin ain karapu deka meeta wada hoda nisa.

    Whats-App-Image-2021-10-24-at-12-53-03-PM.jpg

    Car eka dunnath meka denna dukai :no:

    @Hyaenidae

    ------ Post added on Nov 1, 2021 at 12:40 PM

    ISUZU elft floater repair.

    Whats-App-Image-2021-11-13-at-6-39-14-PM.jpg

    Whats-App-Image-2021-11-13-at-6-38-58-PM.jpg

    Whats-App-Image-2021-11-13-at-6-39-15-PM-1.jpg

    Whats-App-Image-2021-11-13-at-6-39-15-PM.jpg

    Whats-App-Image-2021-11-13-at-6-39-16-PM.jpg

    Me model ekema floater ekak hoyaganna neti una. Repair thama.
    ------ Post added on Nov 13, 2021 at 6:49 PM
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි ප්‍රෙන්ස් කාලෙකට පස්සෙ :yes:

    fb15 එකේ රෙපෙයාර් කීපයක්ම ආව.:( තව හදන්නඒවත්තියේ

    bridgestone ටයර් එහෙම තියේද මෙහෙ ගන්න කට්ටිය ටයර් නෑ කියන්නෙ?
    සියැට් ෆෙරන්ටිනෝ හොඳයි කියන්නෙ නිතරම දුවනවනම් නැත්තම් දිරනව ඉක්මනට කියල. අපේ එක අවුරුද්දට හත්අටදාහක්වත් දුවන්නෑනෙ.

    ISUZU elft floater repair.

    Whats-App-Image-2021-11-13-at-6-39-14-PM.jpg

    Me model ekema floater ekak hoyaganna neti una. Repair thama.
    ------ Post added on Nov 13, 2021 at 6:49 PM
    අපෙ එකෙත් පම්ප් එක ගියා අපිම දාපු denso එකක් තිබ්බෙ, ඒක තට්ටු කරාම වැඩ කරන සීන් එකක් තිබ්බෙ බ්‍රශ් සවුත්තු වෙලාද කොහෙද, දැන් තියෙන්නෙ චයිනීස් කට්ටක්
    ------ Post added on Nov 14, 2021 at 12:02 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හායි ප්‍රෙන්ස් කාලෙකට පස්සෙ :yes:

    fb15 එකේ රෙපෙයාර් කීපයක්ම ආව.:( තව හදන්නඒවත්තියේ

    bridgestone ටයර් එහෙම තියේද මෙහෙ ගන්න කට්ටිය ටයර් නෑ කියන්නෙ?
    සියැට් ෆෙරන්ටිනෝ හොඳයි කියන්නෙ නිතරම දුවනවනම් නැත්තම් දිරනව ඉක්මනට කියල. අපේ එක අවුරුද්දට හත්අටදාහක්වත් දුවන්නෑනෙ.

    අපෙ එකෙත් පම්ප් එක ගියා අපිම දාපු denso එකක් තිබ්බෙ, ඒක තට්ටු කරාම වැඩ කරන සීන් එකක් තිබ්බෙ බ්‍රශ් සවුත්තු වෙලාද කොහෙද, දැන් තියෙන්නෙ චයිනීස් කට්ටක්
    ------ Post added on Nov 14, 2021 at 12:02 AM
    hmm.. Rs 2500ta witara Chinese tiyenawa ne. Ekath awlak na hebei. Dura gaman yanakota kokatat spare pump ekak dagena yana eka thama hoda.

    @Hyaenidae dekke na sehena kalekin :oops:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hmm.. Rs 2500ta witara Chinese tiyenawa ne. Ekath awlak na hebei. Dura gaman yanakota kokatat spare pump ekak dagena yana eka thama hoda.

    @Hyaenidae dekke na sehena kalekin :oops:
    ඕ මටත් ඒක හිතුන :lol: ස්පේයා එකක් තියාගන්න. ලොකු ගානකුත් නෑනෙ. ස්කෲ ඩ්‍රයිවරේකුයි අඬුවකුයිතිබ්බනම් ඇති මාරු කරන්න. මෝටරේ පෙට්‍රල් වලින් වැහිලතියේනම්ශේප් ගොඩක් විට මන්හිතන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕ මටත් ඒක හිතුන :lol: ස්පේයා එකක් තියාගන්න. ලොකු ගානකුත් නෑනෙ. ස්කෲ ඩ්‍රයිවරේකුයි අඬුවකුයිතිබ්බනම් ඇති මාරු කරන්න. මෝටරේ පෙට්‍රල් වලින් වැහිලතියේනම්ශේප් ගොඩක් විට මන්හිතන්නෙ
    පෙට්‍රල් වලින් වැහුනෙ නැතත් පෙට්‍රල් වැඩ කරනකොට පම්ප් එක පට්ට කූල් වෙනවා බොරු නම් පරන මෝටර් එකකට වතුර ලයින් එකක් දීලා මෝටර් එකට පවර් දීපන් කො පට්ට කූල් වෙනවා

    Oil + Filters maru karanna gatta ada.

    Whats-App-Image-2021-11-14-at-11-45-29-AM.jpg

    A gaman ma Belts dekak maru kara. Kohomada ganan? 2x walin wage badu ganan gihin da kohedo.

    Whats-App-Image-2021-11-14-at-11-43-11-AM.jpg

    Whats-App-Image-2021-11-14-at-11-43-14-AM.jpg

    Whats-App-Image-2021-11-14-at-11-43-15-AM.jpg

    ------ Post added on Nov 14, 2021 at 11:48 AM

    Whats-App-Image-2021-11-14-at-2-01-29-PM.jpg

    Diesel filter eka asse tibba badu. 10000Km duwala na filter eken.
    ------ Post added on Nov 14, 2021 at 2:04 PM
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙට්‍රල් වලින් වැහුනෙ නැතත් පෙට්‍රල් වැඩ කරනකොට පම්ප් එක පට්ට කූල් වෙනවා බොරු නම් පරන මෝටර් එකකට වතුර ලයින් එකක් දීලා මෝටර් එකට පවර් දීපන් කො පට්ට කූල් වෙනවා

    ඔව් නේ ෆ්ලෝ එකක් තියෙද්දිත් කේස් එකක් නෑ තමානෙ:yes:
    Oil + Filters maru karanna gatta ada.
    අන්තිමේට ගත්ත කැල්ටෙක්ස් පවර් ස්ටියරින්ග් ලීටරේ 1000යි දැන් 1800යි:eek:
    A gaman ma Belts dekak maru kara. Kohomada ganan? 2x walin wage badu ganan gihin da kohedo.

    Whats-App-Image-2021-11-14-at-11-43-14-AM.jpg

    Whats-App-Image-2021-11-14-at-11-43-15-AM.jpg
    ක්‍රීස් ගාල සද්දයක් එන්න ගත්ත විටින් විට, පම්ප් වලට යන බෙල්ට් එක එහෙම කැපිල තිබ්බ අනිකත් ටිකක් චොර සහ පරන හින්ද දැම්ම පට්ට ගනන්නෙ. ඔය බඩුම තමා mitsuboshi ම. මන් හිතුවෙ නෑ බෙල්ට් එච්චර ගනන් කියල :(

    IMG_20211114_140930.jpg

    IMG_20211108_151147.jpg

    පවර් ස්ටියරින්ග් ඔයිල් ලීක් වෙන ලෙඩක් තිබ්බ හෝස් වල කටවල් ගාවින් බට කරවෙලා වෙන්න ඕන, එදා උන් බෙල්ට් දාද්දි හෙනට දඟලලා දැම්මෙ අනිවා අර බටේක වද්දගෙන තියෙනව පහුවදා ස්ටියරින්ග් ඔයිල් ඔක්කොම ගිහිල්ල. නැත්තං ඔච්චර කල් බින්දුව බින්දුව ගියෙ. ඊට පස්සෙ එතන හෝස් ඔක්කොමත් දැම්ම. උඩ ගියා ගාන දැක්කම හෝස් වලට ගියපු :shocked: මන් එදා හ්ටියෙ නෑ ගරාජ් එකේ වැඩක් තිබ්බ හින්ද. රිටර්න් හෝස් එක වෙන එකක්නෙ දාල තියෙන්නෙ ඒව ක්ලිප් වලට වැටෙන්නෙ නෑ ඔහොම වැඩ වලට තමා ඉතින් යකා නගින්නෙ, කැඩුනත් කමක් නෑ මන්ම මාරු කරගත්තනම් එකක් කියල හිතෙන්නෙ එතකොට :growl:
    වෙලාව මේ හරිය වොශ් කරගන්න ඕන තෙල් වලට ඇලවිලා තියෙන වැලි එහෙම අයින් කරන්න. ඉස්සෙල්ල හිටියෙ වොශ් කරල ලීක් වෙන තෑන හොයාගන්න. පස්සෙ මේ බෙල්ට් දාන්න ගිහින් ඔයිල් නිකන්ම ගියානෙ ඔක්කොම.

    IMG_20211114_140942.jpg

    IMG_20211110_145049.jpg

    IMG_20211114_140630.jpg

    IMG_20211114_140714.jpg

    IMG_20211114_140653.jpg

    තව AC ලෙඩේ හදන්න තියෙනව ඒකෙ කූල් එක අඩුයි ගෑස් තිබ්බත්, ටවුන් එකට ගිහිල්ල අවුවක නවත්තලා ආවොත් කූල් වෙන්නෙ ගෙදර ආවම, ඔය ලෙඩේ ගොඩක් fb15 වලට ඇවිල්ල තියේලු ගොඩක් උන්ගෙ කූලරේ මාරු කරන්න වෙලා. සමහර අයගෙ කන්ඩෙසරේ ගිහිල්ල.

    මෙකෙ රිප්ලයි දාන්න කෝට් කරන්න ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ල:rofl:
     
    • Like
    Reactions: Tom Cat and ML1987

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් නේ ෆ්ලෝ එකක් තියෙද්දිත් කේස් එකක් නෑ තමානෙ:yes:

    අන්තිමේට ගත්ත කැල්ටෙක්ස් පවර් ස්ටියරින්ග් ලීටරේ 1000යි දැන් 1800යි:eek:

    ක්‍රීස් ගාල සද්දයක් එන්න ගත්ත විටින් විට, පම්ප් වලට යන බෙල්ට් එක එහෙම කැපිල තිබ්බ අනිකත් ටිකක් චොර සහ පරන හින්ද දැම්ම පට්ට ගනන්නෙ. ඔය බඩුම තමා mitsuboshi ම. මන් හිතුවෙ නෑ බෙල්ට් එච්චර ගනන් කියල :(

    View attachment 151101

    View attachment 151096

    පවර් ස්ටියරින්ග් ඔයිල් ලීක් වෙන ලෙඩක් තිබ්බ හෝස් වල කටවල් ගාවින් බට කරවෙලා වෙන්න ඕන, එදා උන් බෙල්ට් දාද්දි හෙනට දඟලලා දැම්මෙ අනිවා අර බටේක වද්දගෙන තියෙනව පහුවදා ස්ටියරින්ග් ඔයිල් ඔක්කොම ගිහිල්ල. නැත්තං ඔච්චර කල් බින්දුව බින්දුව ගියෙ. ඊට පස්සෙ එතන හෝස් ඔක්කොමත් දැම්ම. උඩ ගියා ගාන දැක්කම හෝස් වලට ගියපු :shocked: මන් එදා හ්ටියෙ නෑ ගරාජ් එකේ වැඩක් තිබ්බ හින්ද. රිටර්න් හෝස් එක වෙන එකක්නෙ දාල තියෙන්නෙ ඒව ක්ලිප් වලට වැටෙන්නෙ නෑ ඔහොම වැඩ වලට තමා ඉතින් යකා නගින්නෙ, කැඩුනත් කමක් නෑ මන්ම මාරු කරගත්තනම් එකක් කියල හිතෙන්නෙ එතකොට :growl:
    වෙලාව මේ හරිය වොශ් කරගන්න ඕන තෙල් වලට ඇලවිලා තියෙන වැලි එහෙම අයින් කරන්න. ඉස්සෙල්ල හිටියෙ වොශ් කරල ලීක් වෙන තෑන හොයාගන්න. පස්සෙ මේ බෙල්ට් දාන්න ගිහින් ඔයිල් නිකන්ම ගියානෙ ඔක්කොම.

    View attachment 151102

    View attachment 151097

    View attachment 151098

    View attachment 151100

    View attachment 151099
    තව AC ලෙඩේ හදන්න තියෙනව ඒකෙ කූල් එක අඩුයි ගෑස් තිබ්බත්, ටවුන් එකට ගිහිල්ල අවුවක නවත්තලා ආවොත් කූල් වෙන්නෙ ගෙදර ආවම, ඔය ලෙඩේ ගොඩක් fb15 වලට ඇවිල්ල තියේලු ගොඩක් උන්ගෙ කූලරේ මාරු කරන්න වෙලා. සමහර අයගෙ කන්ඩෙසරේ ගිහිල්ල.

    මෙකෙ රිප්ලයි දාන්න කෝට් කරන්න ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ල:rofl:
    Mama dapu ganan wedima belt eka denme kalin car eke.

    BANDO 6PK2245. Rs 6400 una.

    Oka n16 ekak neda?

    Mage kalin ekath N16 hebei Bluebird Sylphy. 2L engine eka tibbe. eke badu ganan wedi. thani belt eka enne okkotoma

    1658_1_DSC_2383.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama dapu ganan wedima belt eka denme kalin car eke.

    BANDO 6PK2245. Rs 6400 una.

    Oka n16 ekak neda?

    Mage kalin ekath N16 hebei Bluebird Sylphy. 2L engine eka tibbe. eke badu ganan wedi. thani belt eka enne okkotoma

    1658_1_DSC_2383.jpg
    fb15. මේකෙ ඔල්ටනේටරේට කම්ප්‍රෙසරේට මහත එකයි හයිඩ්‍රොලික් වෝටර් පම්ප් දෙකට පොඩි එකයි.
    බ්‍රැන්ඩො දාන්න කියල ගියේ ඒව තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: ML1987

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    fb15. මේකෙ ඔල්ටනේටරේට කම්ප්‍රෙසරේට මහත එකයි හයිඩ්‍රොලික් වෝටර් පම්ප් දෙකට පොඩි එකයි.
    බ්‍රැන්ඩො දාන්න කියල ගියේ ඒව තිබ්බෙ නෑ.
    oya widihatamai chassis enne n16 eketh :rofl: engines ehemath same ma thama
     
    • Like
    Reactions: ML1987

    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    Man Allion 260 ekata dala thibba. poddak hard. tyer noise eka tikak thiyenewa. ae unata oya kiyana tharam awlak ne. Premitra UK market ekata hadanne. grip eka hondhai. kandhu parawal wala ehema yanna galapenewa.
    Kms keeyak withara diwwada
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    ehemath ne. smahara Chinese ewa 20K wage, samahara hondha branded ewa 40-60K duwanna puluwan. soft tyre tikak ikmanata gewenewa. hard tyres ehema ne. godak hard tyre soft suspension thiyena car walata hondha ne. Premitra eka middle level eke.
    20k-22k (x4) budget ekakata mkkd recommend karanna plwn brand eka, tyre size 205/60R16