fatta ganan.NISSAN TD27 kiyanne kochchara common engine ekakda loke. Den mewage prices dekkama uda yanawa.
![]()
fatta ganan.NISSAN TD27 kiyanne kochchara common engine ekakda loke. Den mewage prices dekkama uda yanawa.
![]()
Owa nam thawa kamak na kiyamu ko.

Kalekin hoda video ekak set una
FD yak ganinගෑස් නැතුව, ඩීසල් නැතුව කන කටුවක්.....
View attachment 162688View attachment 162689View attachment 162690

hammo ko bn dan ganna, tibba 2011 eka 46 ta deela dan uda balan inno. set una ekakwath tibba car eke condition ne bn, epa wenawa. 65-75 range eke balapu ekakwath mata set une ne me tikeFD yak ganin
![]()
![]()
හම්මා...FD yak ganin
![]()
![]()

30° ක විතර හෙන ඈන්ගල් එකක් තියෙනවනෙ.game kenek. car eke horn eka wadinne na hariyata kiyala aran awa. battery ekata yatin dapu wire ekak pinch wela. corrode wela.
![]()
![]()
oka thama atawala danna epa kiyanne
a gaman ma headlights deka dekala poddak beluwa.
![]()
bulb eke angle eka kohomada?
![]()
Vertical danna one lamp eka. meka eke anik petta. Pol gas wala wadinawa atte light eka. issarahin ena un anathai. @Hyaenidae ai ban mun mehema wahana kanne? K number Wingroad ekak![]()
Vahana dekema den lan wela tiyenne oil genalla tiyaganna one30° ක විතර හෙන ඈන්ගල් එකක් තියෙනවනෙ.
මේකෙ හැටියටනං පොල් ගස් වලටවත් වදින්න විදිහක් නෑ වගේ..., කප් එකේ සෙන්ටර් එකට සෙට් වෙන්නෙත් නැති නිසා එළිය හොඳටම අඩු ඇති.
ලයිට් ෆ්‍රේම් එකටත් කවර් වෙනව ඇති...
@Lakshan-Seram @hrm @Hyaenidae
වාහන වල සර්විස් එක එහෙම කිට්ටු වෙලානං දැම්මම ඔයිල් ටිකක් අරන් තියාගත්තට පාඩුවක් වෙන එකක් නෑ.
ලබන සෙනසුරාද ඉඳන් ගණං යන කතාවක් තියෙනව.
------ Post added on Mar 16, 2022 at 10:03 AM
game kenek. car eke horn eka wadinne na hariyata kiyala aran awa. battery ekata yatin dapu wire ekak pinch wela. corrode wela.
![]()
![]()
oka thama atawala danna epa kiyanne
a gaman ma headlights deka dekala poddak beluwa.
![]()
bulb eke angle eka kohomada?
![]()
Vertical danna one lamp eka. meka eke anik petta. Pol gas wala wadinawa atte light eka. issarahin ena un anathai. @Hyaenidae ai ban mun mehema wahana kanne? K number Wingroad ekak![]()
@Lakshan-Seram @hrm @Hyaenidae
වාහන වල සර්විස් එක එහෙම කිට්ටු වෙලානං දැම්මම ඔයිල් ටිකක් අරන් තියාගත්තට පාඩුවක් වෙන එකක් නෑ.
ලබන සෙනසුරාද ඉඳන් ගණං යන කතාවක් තියෙනව.
------ Post added on Mar 16, 2022 at 10:03 AM
Thanks machan. thawa kal thiyenewa service ekata. dan nam wahana use kirilla epa wela thiyenne.
@Lakshan-Seram @hrm @Hyaenidae
වාහන වල සර්විස් එක එහෙම කිට්ටු වෙලානං දැම්මම ඔයිල් ටිකක් අරන් තියාගත්තට පාඩුවක් වෙන එකක් නෑ.
ලබන සෙනසුරාද ඉඳන් ගණං යන කතාවක් තියෙනව.
------ Post added on Mar 16, 2022 at 10:03 AM
Vahana dekema den lan wela tiyenne oil genalla tiyaganna one
Okane mage player ekath mama ma fix karaganna hithuwe kaatawath denne nathuwa
හුටා
තව 200kmකින් මගෙත් සර්විස් එක හරි.Thanks machan. thawa kal thiyenewa service ekata. dan nam wahana use kirilla epa wela thiyenne.
Liqui moly eke cetane booster ekak ne wage. super diesel additive ekai diesel purge ekai enne.
Semini eka gasakanawa wage LM walin. Mama oya octane booster ekak 1500 gaane 10 k gaththe daraz wkwn, dan ekama 2306 iLiqui moly eke cetane booster ekak ne wage. super diesel additive ekai diesel purge ekai enne.