man gaththa eka 1700+ wage.Semini eka gasakanawa wage LM walin. Mama oya octane booster ekak 1500 gaane 10 k gaththe daraz wkwn, dan ekama 2306 i
man gaththa eka 1700+ wage.Semini eka gasakanawa wage LM walin. Mama oya octane booster ekak 1500 gaane 10 k gaththe daraz wkwn, dan ekama 2306 i


@Hyaenidae kerosene mokatada kiyala ahuwa ne.. Okata thama kerosene. Ubalata nam moko ithin Unimo denma aluth pump ekak denma..![]()
Ewagen nam mechchara duwanna beri weiCar eka kiyala confused unga bunga wuna.![]()
Mage engine ekath oya wage hodala na awurudu gaanakinEwagen nam mechchara duwanna beri wei. Mekath next time replace ekaranna wenawa. Repair kit eka ganna na mehe. Order karath $150 yanawa. Kit eka witarak
Echchara awlak na ne van eke nam meeta wada jara wenawa. Diesel nisa, anika yata nikan ne tiyenne dust enawa nikan maMage engine ekath oya wage hodala na awurudu gaanakin
![]()
එලයින්මන්ට් අවුල්.60 paninakota wewulanne ai? tyre gewila nisada?
යට ටැංකිය, ප්ලාස්ටික්ද, ඇලුමීනියම්ද?Coolant leak ekak thibba dawas ganak thisse. wahane start eke thiyeddi leak ne. gamanak gihin awith engine eka off karala tikak wela thibbama leak wenawa tikak. cool down unama nawathinawa. check karala beluwama radiator eke yatama line eken leak wenewa. radiator shop ekakata dala eka wahala damma danata. aluth radiator ekak 55K wenewa kiwwa.
Cost: 7K + 2.3K coolant
meke radiator eka galawanna front buffer ekai cross bar ekai ayin karanna one.
View attachment 167960
View attachment 167961
View attachment 167962
Or mountsඑලයින්මන්ට් අවුල්.
ටයර් එක වටේ අතගාල බලන්න ගෙඩි එහෙම තියෙනවද කියල....
යට ටැංකිය, ප්ලාස්ටික්ද, ඇලුමීනියම්ද?
ඇලුමිනියම්නං අලුතින් දාන්න ඕනෙ නෑ. ඔහොම්මම පදින්න පුලුවන්.
ප්ලාස්ටික්නං, al වලින් ටැංකිය අලුතින් ගහන්නත් පුලුවන් වෙයි...
------ Post added on Apr 20, 2022 at 6:38 PM
Aluminum . Garage eke porath kiwwe aluthen ganna eka aparade kiyala .එලයින්මන්ට් අවුල්.
ටයර් එක වටේ අතගාල බලන්න ගෙඩි එහෙම තියෙනවද කියල....
යට ටැංකිය, ප්ලාස්ටික්ද, ඇලුමීනියම්ද?
ඇලුමිනියම්නං අලුතින් දාන්න ඕනෙ නෑ. ඔහොම්මම පදින්න පුලුවන්.
ප්ලාස්ටික්නං, al වලින් ටැංකිය අලුතින් ගහන්නත් පුලුවන් වෙයි...
එහෙනම් ඔහොම පදින්න. ආයෙ රෙපෙයාර් එකක් ආවොත් අලුතින් තියන්න.Aluminum . Garage eke porath kiwwe aluthen ganna eka aparade kiyala .
එහෙනම් ඔහොම පදින්න. ආයෙ රෙපෙයාර් එකක් ආවොත් අලුතින් තියන්න.
හදපු අලුත කූලන්ට් දාන්න එපා. වතුර දාල දවසක් දෙකක් දුවල ලීක් කරනවද කියල බලන්න...
පස්සෙ කූලන්ට් දාන්න.

owa danna epa yakoo. serama wada dala ekak gennama hitenawaEchchara awlak na ne van eke nam meeta wada jara wenawa. Diesel nisa, anika yata nikan ne tiyenne dust enawa nikan ma
Onna highway eketh giya
![]()
------ Post added on Apr 16, 2022 at 4:14 PM
@Hyaenidae tyres nam awlak na
------ Post added on Apr 16, 2022 at 4:14 PM

Mokadda?owa danna epa yakoo. serama wada dala ekak gennama hitenawa![]()