වාහන හින්ද කාපු කටු ...3

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Auxito brand eka Amzon wala prasiddai.. Genuine num ithin awluk wena ekak naa..

    https://www.amazon.com/s?k=auxito+h11+led+headlight+bulbs&sprefix=auxito,aps,628&ref=nb_sb_ss_ts-doa-p_1_6

    Sakura ekata wada JS Asakashi eka hondai kiyanawa.. magawa JS Oil filters dekakuth thiyenawa.. youtube eke review ekak daka Used filters open karala..
    ------ Post added on May 3, 2022 at 4:55 PM
    එහෙනම් ඒකත් ටිකක් බලන්න ඕනෙ...👍
     
    • Like
    Reactions: Rankira

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    @Hyaenidae paint eka bapalan. Polish karannath kalin quality eka.. pissu hedenawa. Karumeta me rate ipadune.. Japane gihin aduma gane

    Mekak pedala wath enna one.

    @PHBhagya

    VIC C-809 filter eka hari na. Wate edge eke glue eka lawata eliyata awith tibba.

    image.png

    ------ Post added on May 7, 2022 at 7:03 AM
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha

    @Hyaenidae paint eka bapalan. Polish karannath kalin quality eka.. pissu hedenawa. Karumeta me rate ipadune.. Japane gihin aduma gane

    Mekak pedala wath enna one.

    @PHBhagya

    VIC C-809 filter eka hari na. Wate edge eke glue eka lawata eliyata awith tibba.

    image.png

    ------ Post added on May 7, 2022 at 7:03 AM

    හොඳයි කියල හිතාගෙන හිටපු එකක්....
    ෆේක් එකක් වෙන්න බැරිද....??
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ba.. fake newe. filter eke awlak.

    but, loku issue ekak na. Gum eka gelawila giyath yanne oil intake eken. gum eka out ekata yanne na filter element eke block wenawa.
    එහෙනම් ලොකුම කේස් එකක් නෑ. ෆිල්ටරේ බ්ලොක් වෙන එක තමයි කේස් එක....

    කාලයක් තිස්සෙ වුණ වැඩක් වෙන්න ඇති. හීට් එකට ගැලවෙනව ඇත්තෙ...
     
    • Like
    Reactions: Rankira

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එහෙනම් ලොකුම කේස් එකක් නෑ. ෆිල්ටරේ බ්ලොක් වෙන එක තමයි කේස් එක....

    කාලයක් තිස්සෙ වුණ වැඩක් වෙන්න ඇති. හීට් එකට ගැලවෙනව ඇත්තෙ...
    Awruddai. 5700km duwala tiyenne. Port block wenna tharam nam glue na

    Ada service ekata damma. Bila awama balanna one ganan. 🙄
    30 penala ei. Oil walata witarak 15 wei
    ------ Post added on May 7, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Awruddai. 5700km duwala tiyenne. Port block wenna tharam nam glue na

    30 penala ei. Oil walata witarak 15 wei
    ------ Post added on May 7, 2022 at 12:10 PM

    oil walata 13909. interior clean, wash/wax mukuth nethuwa thama oya ganan. anthimata karapu service ekata giye 19+ ganak (washing, interior clean okkoma karala)

    View attachment 170086
    සර්විස් වලින් ටයර් බ්ලැක් වෙන්න ගාන්නෙ මොනවද?

    අපි හෝදල ටයර් බ්ලැක් කරාට ඒ තරං හොඳට එන්නෙ නෑනෙ...
    අනික, a/c කන්ඩන්සර් එක ක්ලීන් කරන්න ගහන ස්ප්‍රේ කෙමිකල් එක මොකක්ද කියල දන්නවද...
     
    • Like
    Reactions: Rankira

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    සර්විස් වලින් ටයර් බ්ලැක් වෙන්න ගාන්නෙ මොනවද?

    අපි හෝදල ටයර් බ්ලැක් කරාට ඒ තරං හොඳට එන්නෙ නෑනෙ...
    අනික, a/c කන්ඩන්සර් එක ක්ලීන් කරන්න ගහන ස්ප්‍රේ කෙමිකල් එක මොකක්ද කියල දන්නවද...
    tyre shine ekak neda ganne? hariyatama dann ne.
     
    • Like
    Reactions: PHBhagya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සර්විස් වලින් ටයර් බ්ලැක් වෙන්න ගාන්නෙ මොනවද?

    අපි හෝදල ටයර් බ්ලැක් කරාට ඒ තරං හොඳට එන්නෙ නෑනෙ...
    අනික, a/c කන්ඩන්සර් එක ක්ලීන් කරන්න ගහන ස්ප්‍රේ කෙමිකල් එක මොකක්ද කියල දන්නවද...
    Mama nam ganne tyre shiners thama awlak na hodata tiyenawa.

    condenser ekata gahana de nam danne na mama nam high pressure wash karanne. Chemicals awashya na ne.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Mama nam ganne tyre shiners thama awlak na hodata tiyenawa.

    condenser ekata gahana de nam danne na mama nam high pressure wash karanne. Chemicals awashya na ne.
    ඩෑශ් එකේ ටයර් බ්ලැක් එක ගාන්නෙ. ඒකට කළු පාට හරියට එන්නෙ නෑ. ඊට වඩා හොඳයි ශූ පොලිශ්....😂 හැබැයි ඔයිල් ගතියනං එනව හොඳට...

    මමත් හයිප්‍රෙශර් එක දැනට අල්ලන්නෙ....
    A/c සර්විස් එකෙන්, හයිප්‍රෙශර් එක අල්ලන්න කලින්, ශැම්පු එකක් වගේ දෙයක් ස්ප්‍රේ කරනව. ඒක ගහල හයිප්‍රෙශර් ඇල්ලුවම කලු පාටට සේරම ජරාව හේදිලා යනව. ඒකයි ටිකක් බැලුවෙ....
     
    • Like
    Reactions: Rankira

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඩෑශ් එකේ ටයර් බ්ලැක් එක ගාන්නෙ. ඒකට කළු පාට හරියට එන්නෙ නෑ. ඊට වඩා හොඳයි ශූ පොලිශ්....😂 හැබැයි ඔයිල් ගතියනං එනව හොඳට...

    මමත් හයිප්‍රෙශර් එක දැනට අල්ලන්නෙ....
    A/c සර්විස් එකෙන්, හයිප්‍රෙශර් එක අල්ලන්න කලින්, ශැම්පු එකක් වගේ දෙයක් ස්ප්‍රේ කරනව. ඒක ගහල හයිප්‍රෙශර් ඇල්ලුවම කලු පාටට සේරම ජරාව හේදිලා යනව. ඒකයි ටිකක් බැලුවෙ....
    Body wash ekata gahana shampoo gahanawada danne na.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Body wash ekata gahana shampoo gahanawada danne na.
    මම ඒක ට්‍රයි කරා. ඒ තරං හොඳට කුණු යන්නෙ නෑ මචං.

    මොනවද ඇහුවම ඌ කතාව වෙන අතකට යවල මග ඇරිය...😂😂
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Monawa hari jarawak da danne na. Aluminum diranawada danneth na 😏
    Aluminium Oxide diyawena checmical ekak.. Name eka num thaka naa.. Condensor High pressure hamathissema allanna epaa honda naa.. Fins walata baba hamabawenawa. Normal Garden Horse ekakin allala Kendi hiya nathi brush ekakin shape eke udatai yatatai allanna.. wena ratawal wala num wenama Degreaser ekak tiyenawa Condenser walata withrak mehenum naa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Aluminium Oxide diyawena checmical ekak.. Name eka num thaka naa.. Condensor High pressure hamathissema allanna epaa honda naa.. Fins walata baba hamabawenawa. Normal Garden Horse ekakin allala Kendi hiya nathi brush ekakin shape eke udatai yatatai allanna.. wena ratawal wala num wenama Degreaser ekak tiyenawa Condenser walata withrak mehenum naa..
    mama nam masekata eka parak wath hodanne na condensor eka. Wediya duwanne na car eke. Van eke condensor dekama tiyenne yata pette. Dust eka witarai allanne. Ekath wash karanakota garden hose eken allanne (pare water line eka pressure eka car wash ekaka wage)

    van eke nam high pressure alluwata awlak na. fins walata udin wenama net ekak tiyenawa.

    btw oya chemical eka @Hyaenidae ge gedara athi. math hoyaganna one spray karala balanna. kalu pata wela tiyena then yanawa nam hodai
    ------ Post added on May 7, 2022 at 6:32 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Monawa hari jarawak da danne na. Aluminum diranawada danneth na 😏

    Aluminium Oxide diyawena checmical ekak.. Name eka num thaka naa.. Condensor High pressure hamathissema allanna epaa honda naa.. Fins walata baba hamabawenawa. Normal Garden Horse ekakin allala Kendi hiya nathi brush ekakin shape eke udatai yatatai allanna.. wena ratawal wala num wenama Degreaser ekak tiyenawa Condenser walata withrak mehenum naa..
    හපොයි.. එහෙනං ඒක අතහැරල දාන්න ඕනෙ.... මීට පස්සෙ, a/c සර්විස් වලට ගියාමත් හෝදන්න දෙන්නෙ නෑ එහෙනං...

    මම සර්විස් කරන දවසට කන්ඩන්සරේ හෝදනව.(ගෙදර සර්විස්)
    පේ‍රශර් ගන් එකේ නොසල් එක විහිදෙන්න හදල, ෆින්ස් තියෙන පැත්තට සමාන්තරව ඇල්ලුවම ඇද වෙන්නෙනං නෑ....
     
    • Like
    Reactions: Lakshan-Seram