වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    image.png


    @Hyaenidae mona netat Civic FD set ekak nam thama tiyenawa brand new condition ekata. Anik Civic gattahama thelila podiwela tiyenne. BUt FD seiries eka yantham berila tiyenawa
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    හපොයි.. එහෙනං ඒක අතහැරල දාන්න ඕනෙ.... මීට පස්සෙ, a/c සර්විස් වලට ගියාමත් හෝදන්න දෙන්නෙ නෑ එහෙනං...


    මම සර්විස් කරන දවසට කන්ඩන්සරේ හෝදනව.(ගෙදර සර්විස්)
    පේ‍රශර් ගන් එකේ නොසල් එක විහිදෙන්න හදල, ෆින්ස් තියෙන පැත්තට සමාන්තරව ඇල්ලුවම ඇද වෙන්නෙනං නෑ....
     
    • Love
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    btw oya chemical eka @Hyaenidae ge gedara athi. math hoyaganna one spray karala balanna. kalu pata wela tiyena then yanawa nam hodai
    ------ Post added on May 7, 2022 at 6:32 PM

    Wathura wath haritata wadinne na ekata chemicals thiya :lol:
    AC condenser ekath clean karanna oneda car eka hodanakota?

    @Hyaenidae mona netat Civic FD set ekak nam thama tiyenawa brand new condition ekata. Anik Civic gattahama thelila podiwela tiyenne. BUt FD seiries eka yantham berila tiyenawa

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-gls-full-option-2008-for-sale-colombo
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Van eka TD27 engine neda ekata Low sulpher Super Diesel awluk nadda? Pump ekata? Common rail num aniwa oni ne..
    me yana widihata auto diesel walata wada super diesel hodai wage perfomance walin. auto diesel patta adui perfomance. mokuth wenna tharam widihak na mokada super, auto diesel mix eke wadinne fuel tiyena tiyena shed walin. :lol: den common rails walatat gahanne auto diesel godak un.
     
    • Like
    Reactions: dinuksha_asela

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Math pahugiya dawas tike super diesel gehuwa dawas dekakata serayak full tiyaganna.

    itapasse nam aye diesel dekke na. Ada polima but diesel na.

    van eke stock tiyena nisa hodai
    මෙහෙ ඊයෙ නෝමල් එක තිබුණ. කි.මී1 ක් විතර පෝලිම.... සුපර්නං බේතකටවත් නෑ....

    සුපර් ගහල ස්ටාෆ් දිවිල්ල, අතින් කාල හරක් බලනව වගේ වැඩක්නෙ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙ ඊයෙ නෝමල් එක තිබුණ. කි.මී1 ක් විතර පෝලිම.... සුපර්නං බේතකටවත් නෑ....

    සුපර් ගහල ස්ටාෆ් දිවිල්ල, අතින් කාල හරක් බලනව වගේ වැඩක්නෙ...
    eka ithin athal ekata karanne.. :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මෙහෙ ඊයෙ නෝමල් එක තිබුණ. කි.මී1 ක් විතර පෝලිම.... සුපර්නං බේතකටවත් නෑ....

    සුපර් ගහල ස්ටාෆ් දිවිල්ල, අතින් කාල හරක් බලනව වගේ වැඩක්නෙ...
    Ow habai.. Harinum KDH walata ehema gahanna oni Super witharai.. long term high pressure pump ekata badu packet wenawa.. Toyota Lanka Brand New gennapu Hiace wala dala awe parana 5L engine eka.. lankawe Diesel walata kiyapu baande.. aluth engine patta sensitive fuel quality walata..
     
    • Wow
    Reactions: PHBhagya