වාහන හින්ද කාපු කටු ...3

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    math sorento ekak ganna inne.
    diesel da petrol da. fuel n maintenance ehema kohomda.
    ganna kalin check karnna ona mona hari deyak tiywa nm kiyapan thanks
    Diesel. thel nam 8-10 thama city eke. super diesel gahanna one. service eka dan ganan walata nam 40K wath yanawa company eke. kalin giye 22K wage.

    parana maintenance history eka balanna. company dala check karanna. dan wahane age eke hatiyata man kala wage suspension repair/maintenance ena kale. gear box oil/ engine oil welawata maru karala nam kiyanna tharam waradak ne.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    කටුවක් කිව්වට කටුවක්මත් නෙමෙයි. පිටිපස්සේ දොරේ Rubber Beading එක ගිහින් වතුර ලීක් උනා පහුගියේ ටිකේ වැස්සට. අලුත් එකක් order කරා partsouq.com එකෙන්. බඩු අද ආවා. වැඩේ ගොඩ. Door එක දැන් හොඳට seal වෙනවා.

    අලුත් එක

    beading_1.jpg


    beading_2.jpg




    පරණ damaged එක

    damaged_1.jpg


    damaged_2.jpg
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    කටුවක් කිව්වට කටුවක්මත් නෙමෙයි. පිටිපස්සේ දොරේ Rubber Beading එක ගිහින් වතුර ලීක් උනා පහුගියේ ටිකේ වැස්සට. අලුත් එකක් order කරා partsouq.com එකෙන්. බඩු අද ආවා. වැඩේ ගොඩ. Door එක දැන් හොඳට seal වෙනවා.

    අලුත් එක

    View attachment 191873

    View attachment 191872



    පරණ damaged එක

    View attachment 191874

    View attachment 191875
    machan me website eken ona baduwak enawada? steering rack ekak wage order kaloth eida?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Kattak kana gaman inne (demio)

    Walawal udine yaddi mokak hari wadianwa
    Full suspension system ekama check kara nothing wrong

    Hadana ekatath pissu wage dan
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    Kattak kana gaman inne (demio)

    Walawal udine yaddi mokak hari wadianwa
    Full suspension system ekama check kara nothing wrong

    Hadana ekatath pissu wage dan
    Exhaust එක චෙක් කරපන්. Exhaust hangers කැඩිල / ගැලවිලා / තද වැඩී නම් බොඩි එකේ වදින්න පුළුවන්

    A/C hose / PS hose බොඩි එකේ ගැවෙන්න පුළුවන්

    ඩිකියේ තියන මොනවහරි බඩු වෙන්නත් පුළුවන්

    wheel arch ගාර්ඩ් එක වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Exhaust එක චෙක් කරපන්. Exhaust hangers කැඩිල / ගැලවිලා / තද වැඩී නම් බොඩි එකේ වදින්න පුළුවන්

    A/C hose / PS hose බොඩි එකේ ගැවෙන්න පුළුවන්

    ඩිකියේ තියන මොනවහරි බඩු වෙන්නත් පුළුවන්

    wheel arch ගාර්ඩ් එක වෙන්නත් පුළුවන්
    Issarahin enne ,right side
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කටුවක් කිව්වට කටුවක්මත් නෙමෙයි. පිටිපස්සේ දොරේ Rubber Beading එක ගිහින් වතුර ලීක් උනා පහුගියේ ටිකේ වැස්සට. අලුත් එකක් order කරා partsouq.com එකෙන්. බඩු අද ආවා. වැඩේ ගොඩ. Door එක දැන් හොඳට seal වෙනවා.

    අලුත් එක

    View attachment 191873

    View attachment 191872



    පරණ damaged එක

    View attachment 191874

    View attachment 191875
    amayama eke laba nedda??

    image.png


    partsouq
    image.png
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Pitipasse Drum deka galawala service kara.. podi hum ekak enna gaththa.. Brake karaddi.. Drum deka galawala Brake cleaner ekak aragena clean karala.. Brake shoes deka backing plate ekata seat wena than walata White Lithium grease damma dan sadde naa.

    1681181161029.png
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Pitipasse Drum deka galawala service kara.. podi hum ekak enna gaththa.. Brake karaddi.. Drum deka galawala Brake cleaner ekak aragena clean karala.. Brake shoes dekabacking plate ekata seat wena than walata White Lithium grease damma dan sadde naa.

    View attachment 202149
    oke roda 4ma disk newei da? Allion eke saddayak awith brake liner maru kala. tok tok ganawa brake karaddi.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    oke roda 4ma disk newei da? Allion eke saddayak awith brake liner maru kala. tok tok ganawa brake karaddi.
    Naa bung, mula model tika Pitipasse Drum awe.. 2009 walin passe Disk awa.. oni num 2009 model eke Caliper kit eka hi karanna puluwan Hub okkoma ekai.. godak welawa.. Springs awul giyama sadda enawa.. un kiyanne Shoes maaru karaddi Springsuth danna kiyala.. api nodammata..
     
    • Like
    Reactions: hrm