වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    @Hyaenidae gedi gedi.. oneda.. :rofl:

    Whats-App-Image-2023-05-28-at-13-50-421.jpg

    Whats-App-Image-2023-05-28-at-13-50-42.jpg

    Whats-App-Image-2023-05-28-at-13-50-44.jpg

    Whats-App-Image-2023-05-28-at-13-50-431.jpg

    Whats-App-Image-2023-05-28-at-13-50-43.jpg

    Spray paint ekak ganna salli na.. gala denma brush eken. Uba denma nam disc ekath dai neda??

    yata hodala na awrudu 2kin :(
    ------ Post added on May 28, 2023 at 2:03 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Mama num parana set eka resurface kare naa.. mehe lathe wala un wadiyenuth allanawa ethakota pads hellenna gannawa.. kohomath caliper pin eka wadiya eliyata enna honda naa ikmanata pins gewenawa.. Mama damme Dixcel SD rotor set ekak..
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    office එකේ Jaguar X type එකක් තියේ,ඕක ඉතින් මොකෙක්වත් පදින් නෑ වාහනේ ලොකු හින්දයි v6 හින්දයි,දවසක් ඕකෙ මම වැඩකට ගියා ගිහින් එනකොට බ්‍රේක් වදින්නෙ නෑ කොහොම හරි manual mode එකට දාගෙන අමාරුවෙන් කුරුණෑගල post office එකට ගියා පාර්සල් වගයක් දාන්න,පොලිසිය පැත්තෙ නවත්තලා මම පාර්සල් ටිකත් උස්සන් පාර පැනලා post office එකට යනකොට post office එකත් වහලා,ආයෙ පාර පැනලා කාර් එක ලගට ඇවිල්ලා unlock කරද්දි unlock වෙන් නෑ ඊටපස්සෙ යතුරෙන් ඇරලා අස්සට නැගලා වීදුරු පාත් කරාට පාත් වෙන්නෙ නෑ,බැට්‍රි එක චාජ් කරලා දවස් දෙකක් නෑ,ඊටපස්සෙ start කරාට start උනෙත් නෑ ,ඊටපස්සෙ කතාකරලා ජම්පර් එකක් දැම්මා බාන්ඩෙ start උනා ඊටපස්සෙ ආයෙ ගැලෙව්වා විතරයි නතර උනා ඊටප්ස්සෙ ආයෙ ඒ බැට්‍රිය අමුනගෙන ආවා වාහනෙත් අරන් ඔෆිස් එකට,පස්සෙ ඕක කොළබ අරන් යන්න අලුත්ම බැට්‍රියක් දාගෙන යන්න ගියා පාන්දර තුනට විතර,මීටර් 700යි ගියෙ වාහනේ නතර උනා ආයෙ තල්ලු කරා ඔෆිස් එකට,පස්සෙ ඕකට ඕල්ටනේටරයක් ගෙනාව දාන්න,ඊටපස්සෙ ආයෙ කනු මාරු වෙලා තියන බැට්ටියක් අමුනන් අරන් ගියා බ්‍රේකුත් නොගහා,හදන්න දාලා මම ආවා,රේඩියේටර් හෝස් එක ගලවලා ඕටනේටරේ දාන්න පුලුවන්කම තියෙද්දි මූ මුලු මූනම ගලවලා,ඒමදිවට කියනවා ගැලපෙන්නෙ නෑලු ගෙනාව එක ඊටපස්සෙ ගිහිල්ල diagram එකක් ඇදලා මේ විදිහට හයිකරපන් කියලා හයිකරවගෙන ආවා,දාතු ගැරිජ් කාරයා 10000ක් ගත්තා ඒක හයිකරන්න
     
    • Sad
    Reactions: vmsgamer

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Pereda highway eke giya kalekata passe cruise on kara set une na kiyahan ko.

    kalpana kara wechcha de. Babage b,day dawase cousin kenek ta car eka dunna pora awith kiwwa brake light off une na kiyala. Balapuhama pedal switch eke rubber knob eka plastic wela kedila wetila tibba. A wele hadissiyata tibba ekak gehuwa light off wenna.

    oka witarai wenasak tibbe. Exit eken nawattala balala switch eka adjust karan beluwama wede hari giya

    9-B31-EB9-C-15-DB-4-F69-BBB5-AC040-B2-F5-E38.jpg
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Pereda highway eke giya kalekata passe cruise on kara set une na kiyahan ko.

    kalpana kara wechcha de. Babage b,day dawase cousin kenek ta car eka dunna pora awith kiwwa brake light off une na kiyala. Balapuhama pedal switch eke rubber knob eka plastic wela kedila wetila tibba. A wele hadissiyata tibba ekak gehuwa light off wenna.

    oka witarai wenasak tibbe. Exit eken nawattala balala switch eka adjust karan beluwama wede hari giya

    9-B31-EB9-C-15-DB-4-F69-BBB5-AC040-B2-F5-E38.jpg

    Sorento eke cruise danakota eka parata engage wenne ne samahara welawata. Software case ekak wenna athi. mulin cancel deparak press karala cruise engage kalama hari :P . hadanna giye ne ithin.

    1685950267556.png
     
    • Like
    Reactions: tharuka1989

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Pereda highway eke giya kalekata passe cruise on kara set une na kiyahan ko.

    kalpana kara wechcha de. Babage b,day dawase cousin kenek ta car eka dunna pora awith kiwwa brake light off une na kiyala. Balapuhama pedal switch eke rubber knob eka plastic wela kedila wetila tibba. A wele hadissiyata tibba ekak gehuwa light off wenna.

    oka witarai wenasak tibbe. Exit eken nawattala balala switch eka adjust karan beluwama wede hari giya

    9-B31-EB9-C-15-DB-4-F69-BBB5-AC040-B2-F5-E38.jpg
    Photos danna widiyak kiyapanko