වාහන හින්ද කාපු කටු ...3

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Cam eke ena guides off karanna puluwan wire ekak kapala. Player ekema ena guides adjust karanna puluwanne apita kamathi widihata. Gaanata adjust karaganna one pitipasse barriers ehema thiyala. Car eke width ekatai camera eke indan thiyena distance ekatai hariyatama match wenna hadagathahaki.
    Mageth Cam eke Guide lines enawa ain karanna oni. Wire eka mathaka naa kapanna oni..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Cam eke ena guides off karanna puluwan wire ekak kapala. Player ekema ena guides adjust karanna puluwanne apita kamathi widihata. Gaanata adjust karaganna one pitipasse barriers ehema thiyala. Car eke width ekatai camera eke indan thiyena distance ekatai hariyatama match wenna hadagathahaki.
    Mokadda gatta cam eka?

    mama nam bumper eka penna gahala tiyenne. Radar system ekath tiyenawa ne 50cm walin radar walin witarak park karanna puluwan
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    වාහනයක් ගන්න @RandomGuy පොන්නයනම්.අම්ම පල්ලියේ ෆාදර්ට පුක දෙන අතරේ මූ සිංගා හම්බයන්ට පුක දෙනවලු.පුක බෝර් කරලා යවන්නේ ඉතින් තැරි ගහලා😹.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Mokadda cam eka?
    wargayak na player ektm awe.

    5cL9r45h.jpg

    s1Yvdkth.jpg

    Sif9FVJ.jpg

    MiMpG03.jpg

    kUPTQwJh.jpg

    8MbHvZlh.jpg

    0vCBEGYh.jpg

    7TUSOPvh.jpg

    BXVQfG5h.jpg

    rOku02Jh.jpg

    dSf7DCoh.jpg

    @Lakshan-Seram

    @dinuksha_asela

    @PHBhagya
    ------ Post added on Nov 26, 2023 at 12:15 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Sounds walata nam tda or yd ic ekak aththe. Oya cam eke ithin rca out ekaki power line ekai witarai ne tiyenne
    rOku02Jh.jpg

    Hmm wenna athi oya sound processor kiyala thiyenne. ROHM 32107

    Sounds walata nam tda or yd ic ekak aththe. Oya cam eke ithin rca out ekaki power line ekai witarai ne tiyenne
    Kapanna wenama thiyenawa loop dekak wage wires dekak RCA out ports lagama. Ewa electrical tape walin seal karala insulation tube ekakta dala ayeth electrical tape gahala thiyenne
    ------ Post added on Nov 26, 2023 at 2:24 PM

    Update : SIM card installed. Dan wifi nathuwa internet connect wenna puluwan @Lakshan-Seram @dinuksha_asela

    tYevc63h.jpg

    ------ Post added on Nov 27, 2023 at 12:42 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    rOku02Jh.jpg

    Hmm wenna athi oya sound processor kiyala thiyenne. ROHM 32107

    Kapanna wenama thiyenawa loop dekak wage wires dekak RCA out ports lagama. Ewa electrical tape walin seal karala insulation tube ekakta dala ayeth electrical tape gahala thiyenne
    ------ Post added on Nov 26, 2023 at 2:24 PM

    Update : SIM card installed. Dan wifi nathuwa internet connect wenna puluwan @Lakshan-Seram @dinuksha_asela

    tYevc63h.jpg

    ------ Post added on Nov 27, 2023 at 12:42 PM
    Maru
     
    • Love
    Reactions: Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Thibba ekata wada patta quality ithin. Maru controls tikak thiyenawa DSP eke. Thaama okkoma test kaleth na. Dan spotify player ekatama dala music play keruwaki phone eka oneth na

    NapmbBY.jpg

    5B27i37.jpg
    මේ කැම් එක කොලිටි මචං...
    මගෙත් තියෙන්නෙ මේ ටයිප් එකේ කැම් එකක්. නමක්නං මතක නෑ...
    හොඳට වයිඩ් පේනව, රෑටත් පැහැදිලියි...

    එකම අවුල තියෙන්නෙ, ලෙන්ස් එක එළියට වගේ තියෙන නිසා වැස්සට වතුර බිංදු හිටිනව හරියටම ලෙන්ස් එක උඩ...
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මේ කැම් එක කොලිටි මචං...
    මගෙත් තියෙන්නෙ මේ ටයිප් එකේ කැම් එකක්. නමක්නං මතක නෑ...
    හොඳට වයිඩ් පේනව, රෑටත් පැහැදිලියි...

    එකම අවුල තියෙන්නෙ, ලෙන්ස් එක එළියට වගේ තියෙන නිසා වැස්සට වතුර බිංදු හිටිනව හරියටම ලෙන්ස් එක උඩ...
    Guidelines adjust kale kohomada?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    @Lakshan-Seram

    Yantham mage ekath gahagaththa, 2 years wage storage thibbata gahapu gaman wada. (Photos gahanna bari una heta dannam)

    Monawada okata daganna hnda apps ehema. Mama damma

    - Firefox
    - Youtube Revanced
    - Spotify
    - Torque
    - AIDA64 (Temperature eka monitor karanna)

    Google maps ehema player ekema enawane.

    Rear camera eke guidelines adjust kale kohomada?

    wargayak na player ektm awe.

    5cL9r45h.jpg

    s1Yvdkth.jpg

    Sif9FVJ.jpg

    MiMpG03.jpg

    kUPTQwJh.jpg

    8MbHvZlh.jpg

    0vCBEGYh.jpg

    7TUSOPvh.jpg

    BXVQfG5h.jpg

    rOku02Jh.jpg

    dSf7DCoh.jpg

    @Lakshan-Seram

    @dinuksha_asela

    @PHBhagya
    ------ Post added on Nov 26, 2023 at 12:15 PM
    ඕකට, 360 වීව් කැමරා සෙට් එක හයි කරන්න පුලුවන්...

    මමනං කැමති නෑ වැඩේට, හේතුව, සයිඩ් මිරර් දෙකේ යට පැත්තෙන් සිදුරු කරන්න ඕනෙ...

    Guidelines adjust kale kohomada?
    ගැරේජ් එකේ බිත්තියට පිටිපස්ස ඔයාට අවශ්‍ය ඩිස්ටන්ස් එක තියල පාක් කරන්න...

    ඊට පස්සෙ එන්ජිම ඕෆ් කරල, යතුරෙන් ඉග්නේශන් ඔන් කරල රිවස් එකට දාන්න...
    පිටිපස්සෙ වීදුරුවෙන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන කැමරාවෙ යට ගයිඩ් ලයින් එක, ගැරේජ් එකේ බිත්තියෙ යට ස්කේටින් එකට සමානුපාත වෙන විදිහට හදන්න...

    බිත්තියෙ ස්කේටින් නැත්තං, බිමින් දික් අතට, කොස්සක්, ඉදලක් හරි දික් අතට පෙරලල තියල ඒකට රතුපාට ලයින් එකේ කෙලවර එන විදිහට හදන්න...
     
    • Like
    Reactions: lakshitha2011

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඕකට, 360 වීව් කැමරා සෙට් එක හයි කරන්න පුලුවන්...

    මමනං කැමති නෑ වැඩේට, හේතුව, සයිඩ් මිරර් දෙකේ යට පැත්තෙන් සිදුරු කරන්න ඕනෙ...

    ගැරේජ් එකේ බිත්තියට පිටිපස්ස ඔයාට අවශ්‍ය ඩිස්ටන්ස් එක තියල පාක් කරන්න...

    ඊට පස්සෙ එන්ජිම ඕෆ් කරල, යතුරෙන් ඉග්නේශන් ඔන් කරල රිවස් එකට දාන්න...
    පිටිපස්සෙ වීදුරුවෙන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන කැමරාවෙ යට ගයිඩ් ලයින් එක, ගැරේජ් එකේ බිත්තියෙ යට ස්කේටින් එකට සමානුපාත වෙන විදිහට හදන්න...

    බිත්තියෙ ස්කේටින් නැත්තං, බිමින් දික් අතට, කොස්සක්, ඉදලක් හරි දික් අතට පෙරලල තියල ඒකට රතුපාට ලයින් එකේ කෙලවර එන විදිහට හදන්න...
    Guideline eka display ekenmai adjust karanna thiyenne 🥲
     
    • Wow
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කැමරාව කරකවල මැනුවල් හදන්නකො...

    එහෙම බැරිනං යූටියුබ් සරණ තමයි...
    Camera eken grid lines enne na player eken grid lines ON/OFF karannei adjust karannei, Car eke width ekata hariyanna adjust karala distance ekath adjust karanna one 🥲

    Dan grid lines nathuwa use karanne. Passe adjust karanawa
     
    • Wow
    Reactions: PHBhagya