good morning boys.
ලගදී වාහන ගන්න කට්ටිය ඉන්නවනන් ගන්න හිතන් ඉන්න වාහනය සහ budget එක pm එකක් දාන්න.හොයලා දෙන්න පුලුවන්.ඇවිල්ලා බලලා වාහනේ අරන් යන්න(නිකන් නෙමේ සල්ලි දීලා අරන් පලයල්ලා
)
හිතන් ඉන්නවා කියන්නේ ගන්නම බලාගෙන කියන්න.නැත්තන් වාහන අයිතිකාරයන්ටයි ,සේල් වල උන්ටයි බලාපොරොත්තු දීලා ගත්තේ නැති උනොත් උන්ගෙන් ගුටි කන්න වෙන්නේ

කන්ඩිශන් එක හොඳ සහ මුදලේ වටිනාකමට ගැලපෙන වාහනයක් හොයලා දෙන්නන්.
(අඩු ගාණකට කියලා කියන්න බෑ.මොකද වාහනෙට ගැලපෙන වටිනාකමක් තියෙනවා ඒ වගේම අඩු ගාණක් කිව්වොත් වාහනේ මොනා හරී කේස් එකක් කියලා හිතයි.අනික ලාබ බඩුවේ හිලක් කියලා කියනවනේ