වාහන හොරෙක් අහු උනා.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Wife Share 10,000 කියලා ඇඩ් එකක් දාල ගෑනීගේ ෆොටෝ එකකුත් එක්ක , නම්බරේ ශෙයාර් කරපන් ටෙලිග්‍රෑම් වැල් ගෲප් වල 🤣🤣

    ටෙලිග්‍රෑම් වලත්ත සත්තු ටික කෝල් කරලා ඕකව මකබාවල ගනී 😂
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඇඩ් ලිංක් එක දාන්න මචං...
    කෝල් එකක් දෙන්න කියල හැදුවෙ. ඇඩ් එක නැතුව කතාකරන්න විදිහක්නෑ





    කෝල් කරලා "බහුකාං" කියල ෆෝන් එක තියන්න එපෑ යකෝ.......

    Dan profile eke inna eka uma kiyela danne kohomeda?

    WAGON R ගෘප් එකෙ තියෙන්නෙ. එකෙ ලින්කුව ගන්න බෑ.

    82909114762bb75073deeca2405f7a1d4511ca648481258c70f2cb1c8cd88120bc19e9b5.jpg







    උගේ ම profile එක කියලා sure ද?

    ඌ නොවෙන්න පුලුවන්

    oya kiyana ad eke link ekakutkath methana danna.
    oya katahari boruwata minissu dammala call karala bannanna, madak gahanna try ekakda api danne nane.

    82909114762bb75073deeca2405f7a1d4511ca648481258c70f2cb1c8cd88120bc19e9b5.jpg
     
    • Like
    Reactions: U-tag

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    hora yakku bn innne

    හැම තැන හොරු

    me number eka gay site ekaka dala uwa sell karamu :rofl:

    😂

    Wife Share 10,000 කියලා ඇඩ් එකක් දාල ගෑනීගේ ෆොටෝ එකකුත් එක්ක , නම්බරේ ශෙයාර් කරපන් ටෙලිග්‍රෑම් වැල් ගෲප් වල 🤣🤣

    ටෙලිග්‍රෑම් වලත්ත සත්තු ටික කෝල් කරලා ඕකව මකබාවල ගනී 😂

    😂

    ආයෙ 60,000 ක් ඉල්ලනව කියන්නෙ උඹ 10,000 දැම්මද?

    නෑ බන් මම දැම්මෙ නෑ.
    ------ Post added on Nov 15, 2021 at 1:02 PM
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    okkoma call karanna thienne
    කොල් කරලා වැගන් r එක ගැන අහන්නකො මු එත්කොට තමා පටන් ගන්නෙ


    දහදාහ දාල රිසිට් එක දානකං පිලිගන්න අමාරුයි🤣🤣


    මම සල්ලි දැම්මෙ නෑ බන්


    ම්ම්ම්

    Tharaha karayek karanawa wennath puluwan. Hoyala balanna machan.
    eka parama horek kiyala viswasa karanna epa. Ahinsaka minihek wennath puluwan GT kiuwa wage.



    වෙන්නත් පුලුවන් එක නම්


    Wool මේකෙන් එළෙව්වට පස්සෙ වෙන හොරකමකට බැහැලද මන්ද.. 🤭

    😅
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මේක 36 කට නම් අවුලක් නැහැ, දැන් යන ගණන් වල හැටියට

    මු ෆොටෝ එක උස්සලා දාල තියෙන්නේ මචං. හරි ad එකේ ෆොටෝස් තිබ්බා වැගන් R ගෘප් එකේම.



    ema ewa blnnwath yanna epa bn

    උබ හරි මචං