අයියට මේ කෝල් එක ආන්සර්කරාට කීයක් ඕනිද කියල ඇහුවෙ නැද්ද?
ඇඩ් ලිංක් එක දාන්න මචං...
කෝල් එකක් දෙන්න කියල හැදුවෙ. ඇඩ් එක නැතුව කතාකරන්න විදිහක්නෑ
කෝල් කරලා "බහුකාං" කියල ෆෝන් එක තියන්න එපෑ යකෝ.......
Dan profile eke inna eka uma kiyela danne kohomeda?
උගේ ම profile එක කියලා sure ද?
oya kiyana ad eke link ekakutkath methana danna.
oya katahari boruwata minissu dammala call karala bannanna, madak gahanna try ekakda api danne nane.
hora yakku bn innne
me number eka gay site ekaka dala uwa sell karamu![]()
Wife Share 10,000 කියලා ඇඩ් එකක් දාල ගෑනීගේ ෆොටෝ එකකුත් එක්ක , නම්බරේ ශෙයාර් කරපන් ටෙලිග්රෑම් වැල් ගෲප් වල
ටෙලිග්රෑම් වලත්ත සත්තු ටික කෝල් කරලා ඕකව මකබාවල ගනී![]()
ආයෙ 60,000 ක් ඉල්ලනව කියන්නෙ උඹ 10,000 දැම්මද?
Mitto..දහදාහ දාල රිසිට් එක දානකං පිලිගන්න අමාරුයි![]()
කොල් කරලා වැගන් r එක ගැන අහන්නකො මු එත්කොට තමා පටන් ගන්නෙokkoma call karanna thienne
දහදාහ දාල රිසිට් එක දානකං පිලිගන්න අමාරුයි![]()
ow bn
Tharaha karayek karanawa wennath puluwan. Hoyala balanna machan.
eka parama horek kiyala viswasa karanna epa. Ahinsaka minihek wennath puluwan GT kiuwa wage.
Wool මේකෙන් එළෙව්වට පස්සෙ වෙන හොරකමකට බැහැලද මන්ද..![]()
මේක 36 කට නම් අවුලක් නැහැ, දැන් යන ගණන් වල හැටියටWAGON R ගෘප් එකෙ තියෙන්නෙ. එකෙ ලින්කුව ගන්න බෑ.
![]()
ඌ නොවෙන්න පුලුවන්
![]()
මේක 36 කට නම් අවුලක් නැහැ, දැන් යන ගණන් වල හැටියට
ema ewa blnnwath yanna epa bn