කාර්කාරයෙක් ලියලා තියෙන්නේ![]()
ලියල තියන එකා (මම) ස්කූටි පැදල තියනව, බයික් පදිනව, කාර් පදිනව..ඒක නිසා බයික් කාරයෙක් සහ කාර් කාරයෙක් කියන දෙකම හරි. හැබැයි අදාල තැනකදි විතරමයි හෝන් ගහන්නෙ.. පුලුවන් තරම්ම නීතිගරුකව විනය නොකඩා යන්නෙ මහපාරෙ..


කාර්කාරයෙක් ලියලා තියෙන්නේ![]()


ලියල තියන එකා (මම) ස්කූටි පැදල තියනව, බයික් පදිනව, කාර් පදිනව..ඒක නිසා බයික් කාරයෙක් සහ කාර් කාරයෙක් කියන දෙකම හරි. හැබැයි අදාල තැනකදි විතරමයි හෝන් ගහන්නෙ.. පුලුවන් තරම්ම නීතිගරුකව විනය නොකඩා යන්නෙ මහපාරෙ..![]()


දුක හිතුන බ්‍රෝ... සිරාවටම.....
මමනන් ෆුට් සයිකලයක් / තල්ලු කරන් යන කරත්තයක් වගේ එකකට පාරෙ යද්දි ලොවෙත් හෝන් කරන්නෙ නැහැ. පුලුවන්නන් ටිකක් වෙලා ඉන්නවා ඉඩ දීලා. නැත්නන් මම එහාට වෙලා යනවා.. පවු බන් ඒ මිනිස්සු..![]()


කාරෙකක් එලෝනකොට එක එකාගෙ හෝන් ඇහෙන විදිහ තිබ්බට කිව්වෙ
හෝන් වුණත් එක එක වෙලාවට එක එක විදිහයිනෙ අපි උන්ව ඉස්සර කරනකොට, උන් අපිව ඉස්සර කරනකොට, ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉද්දි, ඉස්සරහින් පොලිසිය ඉන්නව කියල ෆ්ලෑෂ් එකක් ගැහුවම, බයික් කාරයෙක් ස්ටෑන්ඩ් එක ගහගෙන යනකොට, තමන්ගෙ වාහනේ වර්ගෙම එකක් අනිත් පැත්තෙන් එනකොට... etc etc![]()

තමන්ගෙ වාහනේ වර්ගෙම එකක් අනිත් පැත්තෙන් එනකොට ගහන හෝන් එක මොන වගේද බං?![]()

Fist Bump!![]()
Usually a flash followed by a horn
reciprocated almost every time![]()


ඒත් කොහොම හරි ඌව නවත්තගෙන වචනයක් දෙකක් කතා කරල යන එක වැඩිය හොද නැද්ද?![]()




තමන්ගෙ වාහනේ වර්ගෙම එකක් අනිත් පැත්තෙන් එනකොට ගහන හෝන් එක මොන වගේද බං?![]()


ඔය අතරේ නාගීනා / ඩූම් මචාලේ වගේ ආතල් දෙන බස් හෝනුත් නැතුවම නෙමෙයි..
ඒක වෙනම උප සංස්කෘතියක්..
ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි වගේ..
ඔව්ව මොනාද බන් දැන් හොර්න් සින්දුත් තියෙනවා.. මේ මේ ලඟදි මට ඇහුන... ඩුම් මචලේ.. ඩුම් මචලේ.... ඩුම්... සින්දුවේ බිට් එක... මන් කලපනා කරා ටිකක් වෙලා අහල පුරුදු බිට් එකක් සින්දුව කල්පනාවට අවේ ටිකක් වෙලා ගිහිල්ල....

