වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් සෑහෙන්න අඩුපාඩු වෙනවා තමයි නමුත් රට තමයි හැමෝටම වටින්නේ. ඇතුලේ ප්‍රශ්න ඇතුලේ විසදගන්න ඕනේ. දේශපාලනේ හින්දා ඔද්දල් වෙලා ඉන්න අයට හැම දෙයක්ම පේන්නේ පාට පාට කණ්නාඩි වලින් විතරයි.

    ඔය වාර්ථාවේ යෝජනා එකින් එක අරන් විස්තර කරන්න ඕනේ නෑ. මේ ලෝකේ ඕනේ තරම් මානව හිමිකම් කඩවුනු අවස්ථා තියෙනවා ඔය යෝජනා ගේන රටවල් විසින්ම කරපු. අන්න ඒවා අරගන්නේ නැතුව ලංකාව අල්ලගෙන දගලන්නේ මොකද කියලා මොලේ තියෙන ලාංකිකයෙක්ටනම් තේරෙන්න ඕනේ.

    :yes::yes::yes: මේකෙ කවුරු හො හිතාගෙන ඉන්නව නම් සුද්ද මේ කරන්නෙ සිංහල මිනිස්සු සදහා ඇතිවු අනුකම්පාවකින් හො unp, jvp, ෆොනි ඇතූලු සිංහල යැයි හදුන්වන නායකයන්ට ( ඇත්තටම සිංහල නෙමේ) බලය ලබා දිමට කියල,ඒ තරන් ගොන් සිතුවිල්ලක් ලොවෙත් නැ.:no::no:

    සුද්ද මේ වලි කන්නෙ බොහොම පැහැදිලිව කොටියට යුද්දයෙන් ලබා ගැනීමට නොහැකිවු සිහින ඊලම් දේශය,නව දෙමල නාසිවාදීන් උදෙසා උතුරේ නිරිමානය කරදීමේ නියාය ප්‍රත්ත්‍රරේ මුලික අධියරයි.:angry:මෙය සිංහල ජාතිය හා බුදු දහම විනශ කිරිමේ නව දෙමල නාසිවාදින්ගේ මනදොල සැපිරිමක් සේම,ඇමරිකන් අධිරාජ්යවදින්ගේ උපාය මාර්ගික දකුනු ආසියා බලය සියතට ගැනිමේ උස්සහයක් වන්නේය.

    මෙය නිසි ලෙස වටහා ගෙන සිංහල ජාතිය හා ආගම බේරා ගැනිමට තම නායකයන් දිරිමත් කිරිමට ජනතාවට මොලේ පැදේවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙච්චර කාලෙකට විසඳුවද? සාධාරණය බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? අධිකරනයෙන්ද? පොලීසියෙන්ද? අගවිනිසුරු ගෙදර යවපු ආණ්ඩුවෙන්ද? වතුර ඉල්ලුවම වෙඩි තියනවා.. සුදු වෑන් වලින් උස්සනවා.. රටේ සල්ලි හොරා කනවා.. මට උඹ ටිකක් කියපන් මේ ප්‍රශ්න ටික විසඳගන්න උඹ මොනවද කරන්නේ කියලා?
    ඔයාට පුලුවන්,ඔය මතය ජනතාව අතරට ගෙන ගිහින් චන්දෙන් ආණ්ඩුව ගෙදර යනවන්ඩ,වැඩේ ඉවරනෙ. ඒත් බහුතර ජනතා මතය ඔයාගෙ මතයට විරුද්දනම් ඔය ඉන්නෙ වැරදි තැනක.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Powerful countries walata oya sellan danna enne naha. Mata mathakai powerful country ekakata parikksanayak karanna avith , Airport eken athul venna dunne naha. Akula gena apahu yanna una.
     

    aruna47

    Well-known member
  • un එක වටකරනව කියපුවම මේකෙ ඉන්න එවුන්ට රිදෙන්නෙ මොකද? සුද්දගෙ @ක ලොවන එකෙත් සිමාවක් තියා ගනිල්ල බන්.:):oo:

    එරෝසන් උබ වගේ එවුන් තමයි බන් මේ දේශමාමක රටට ඕන සිරාවට. අපි යමු ගිහින් UN එක වට කරමු වාහන වලින්. මමත් එන්නම් උබේ ආසම ඉවොක් එකෙන්. ඇවිල්ලා අපි UN එක වට කරමු මහින්දව විදුලි පුටුවේ ඉන්දන්න දෙන්න හොද නැහැ. තව රටේ සංවර්ධනයට ඕන. බලපන් කඩුවෙල හයිවේ එක හදන්න එක මීටරයකට රුපියල් 58,000ක් ලාබෙට කරේ කව්ද කව්ද අපේ මහින්දනේ එක නිසා අනිවාර්යෙන් අපි යන්න ඕන.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අතිගරු මහින්ද රාජපස්ස ජනාධිපතිගේ සුනකපොතක එරෝ ද ස්ට්‍රේ ඩෝග් මේ අවස්ථාවේ ශ්‍රීලංකා සක්කිලි ආණ්ඩුවට කඩේ යෑම සදහා. පැමිණ ඇත. කරුණාකර සියලුදෙනා පුටුවෙන් නැගිට ආචාර කරන්න
    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    LOL ... මිනිස්සු තුනෙන් දෙකේ බලයක් දුන්නෙ රට වෙනුවෙන් වැඩක් කරයි කියල තමයි පොන්ස් ... ඒක පාවිච්චි කරල හොරා කෑවනම්, ඡන්දෙ දීපු මිනිස්සුන්ටම කෙළෙව්වනම් ඒවයෙ ප්‍රථිඵලත් ඉස්සරහට තනියෙන්ම විඳගන්න බලන් හිටපල්ල
     

    aruna47

    Well-known member
  • :yes::yes::yes: මේකෙ කවුරු හො හිතාගෙන ඉන්නව නම් සුද්ද මේ කරන්නෙ සිංහල මිනිස්සු සදහා ඇතිවු අනුකම්පාවකින් හො unp, jvp, ෆොනි ඇතූලු සිංහල යැයි හදුන්වන නායකයන්ට ( ඇත්තටම සිංහල නෙමේ) බලය ලබා දිමට කියල,ඒ තරන් ගොන් සිතුවිල්ලක් ලොවෙත් නැ.:no::no:

    සුද්ද මේ වලි කන්නෙ බොහොම පැහැදිලිව කොටියට යුද්දයෙන් ලබා ගැනීමට නොහැකිවු සිහින ඊලම් දේශය,නව දෙමල නාසිවාදීන් උදෙසා උතුරේ නිරිමානය කරදීමේ නියාය ප්‍රත්ත්‍රරේ මුලික අධියරයි.:angry:මෙය සිංහල ජාතිය හා බුදු දහම විනශ කිරිමේ නව දෙමල නාසිවාදින්ගේ මනදොල සැපිරිමක් සේම,ඇමරිකන් අධිරාජ්යවදින්ගේ උපාය මාර්ගික දකුනු ආසියා බලය සියතට ගැනිමේ උස්සහයක් වන්නේය.

    මෙය නිසි ලෙස වටහා ගෙන සිංහල ජාතිය හා ආගම බේරා ගැනිමට තම නායකයන් දිරිමත් කිරිමට ජනතාවට මොලේ පැදේවා.

    ඇත්ත ඇත්ත එරෝ උයා හරි. මෙච්චර කල් අපි ඇස් ඇරලා බලලා නැහැ උයා හරි.. ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඇත්ත ඇත්ත. එක නෙම එරෝ ගෙදර කස්ටිය සනිපෙන්ද. මට ලගදි මතක් කරන්නත් බැරි උනා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙවාට කොහෙන් හිනා වෙන්නද මන්දා... වාහන 1000කින් වට කරහම ඔක්කොම හරි...කාර් සෙල් කාරයො ටිකක් අල්ල ගත්තා නම් ආන්ඩුව පෙරලන්න තිබ්බ අරලිය ගහ මන්දිරෙ වට කරලා... මෙහෙ සින්හ ටොල්ක් ජිනිවා වල බලු කෙදිරිලි :lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member



  • බිච් ප්ලීස්
    එස්. එම්. මරික්කාර් අපේ කෙනෙක්


    ඔන්න ඉතිං පටන් ගත්ත උඹලත්:dull::dull::dull::dull:

    dfab21.jpg

     

    aruna47

    Well-known member
  • stray dogs enna enna !! polime enna
    dfab21.jpg
    dfab21.jpg
    dfab21.jpg
    dfab21.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    අපි ඔක්කොම එරෝසන් එක්ක මේ වාහනත් අරන් UN එක ඉස්සරහට යන්න ඕන. ලන්කාවට ගෙනල්ලා තියෙන අලුත් වාහන 1000 පෙන්නන්න. නැත්නම් මේ රට ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ට අහුවෙනවා යකෝ. :angry::angry::angry::angry:
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    un එක වටකරනව කියපුවම මේකෙ ඉන්න එවුන්ට රිදෙන්නෙ මොකද? සුද්දගෙ @ක ලොවන එකෙත් සිමාවක් තියා ගනිල්ල බන්.:):oo:
    :lol:
    un එක වටකරපන් උබේ අම්මගේ කිම්බෙන්.
    ඒකට කෙලලා තියන එවුන් බැලුවහම un එක විතරක් නෙවෙයි මුළු ලංකාවම ඒකෙන් වැහුවහැකි.
    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:
    un එක වටකරපන් උබේ අම්මගේ කිම්බෙන්.
    ඒකට කෙලලා තියන එවුන් බැලුවහම un එක විතරක් නෙවෙයි මුළු ලංකාවම ඒකෙන් වැහුවහැකි
    .
    :(
    තො වැනි සක්කිලියෙක් වදපු,උබේ අම්මා "පනුවො" ගසා මැරේවා.:):):)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:

    අපි ඔක්කොම එරෝසන් එක්ක මේ වාහනත් අරන් UN එක ඉස්සරහට යන්න ඕන. ලන්කාවට ගෙනල්ලා තියෙන අලුත් වාහන 1000 පෙන්නන්න. නැත්නම් මේ රට ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ට අහුවෙනවා යකෝ. :angry::angry::angry::angry:

    :yes::yes::yes::yes:

    tax free Lamborghini ekak ehema me wenuwen genna ganna bari weyda danne na .. math enawa ehenan lambo eke :):)
    suddata api pennamu thambinta wahalkam karala hari apitath supercars ganna puluwan kiyala
     

    aruna47

    Well-known member
  • තො වැනි සක්කිලියෙක් වදපු,උබේ අම්මා "පනුවො" ගසා මැරේවා.:):):)

    හා.හා එරෝසන් උයා ඇයි මේ කුණුහරප කියන්න හදන්නේ. එපා පැටියෝ එහෙම කියන්න උයාට හොද නැහැ නේ :( දැන් එකේ ඉදලා දහයට ගණන් කරන්න කෝ කරන්න. :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා.හා එරෝසන් උයා ඇයි මේ කුණුහරප කියන්න හදන්නේ. එපා පැටියෝ එහෙම කියන්න උයාට හොද නැහැ නේ :( දැන් එකේ ඉදලා දහයට ගණන් කරන්න කෝ කරන්න. :)
    ගොන් කම ප්‍රදර්ශනය කිරිමකි. අදාලව පවසපන්.:confused::confused:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කුල් කසුන් පොන්ස් අන්ඩුවෙ හෙන්චයියෙක්ගෙන් උබට ජොබ් එකක් හම්බුනාට ඔච්චර පුක දෙන්න එපා පොන්ස් :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    rate prasna kotiyak thiyan me higana haththa magulak katha karanawa UN eka wata karanna.. yako africa wala UN offce walata bomba motar lmg rpg hama magulenma gahanawa dawasa gane.. oya ponna joke ekak lankawe UN office eka issaraha kara kiyla Bankee Moonta news eka yanneth nathi weyi :lol: uta kochchara prashna athda. oya ITN balana matto tika denek okata yay
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තො වැනි සක්කිලියෙක් වදපු,උබේ අම්මා "පනුවො" ගසා මැරේවා.:):):)
    උයත් එක්ස්පොස් වෙන්න ලගයි :(