උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් සෑහෙන්න අඩුපාඩු වෙනවා තමයි නමුත් රට තමයි හැමෝටම වටින්නේ. ඇතුලේ ප්රශ්න ඇතුලේ විසදගන්න ඕනේ. දේශපාලනේ හින්දා ඔද්දල් වෙලා ඉන්න අයට හැම දෙයක්ම පේන්නේ පාට පාට කණ්නාඩි වලින් විතරයි.
ඔය වාර්ථාවේ යෝජනා එකින් එක අරන් විස්තර කරන්න ඕනේ නෑ. මේ ලෝකේ ඕනේ තරම් මානව හිමිකම් කඩවුනු අවස්ථා තියෙනවා ඔය යෝජනා ගේන රටවල් විසින්ම කරපු. අන්න ඒවා අරගන්නේ නැතුව ලංකාව අල්ලගෙන දගලන්නේ මොකද කියලා මොලේ තියෙන ලාංකිකයෙක්ටනම් තේරෙන්න ඕනේ.


මේකෙ කවුරු හො හිතාගෙන ඉන්නව නම් සුද්ද මේ කරන්නෙ සිංහල මිනිස්සු සදහා ඇතිවු අනුකම්පාවකින් හො unp, jvp, ෆොනි ඇතූලු සිංහල යැයි හදුන්වන නායකයන්ට ( ඇත්තටම සිංහල නෙමේ) බලය ලබා දිමට කියල,ඒ තරන් ගොන් සිතුවිල්ලක් ලොවෙත් නැ.

සුද්ද මේ වලි කන්නෙ බොහොම පැහැදිලිව කොටියට යුද්දයෙන් ලබා ගැනීමට නොහැකිවු සිහින ඊලම් දේශය,නව දෙමල නාසිවාදීන් උදෙසා උතුරේ නිරිමානය කරදීමේ නියාය ප්රත්ත්රරේ මුලික අධියරයි.
මෙය සිංහල ජාතිය හා බුදු දහම විනශ කිරිමේ නව දෙමල නාසිවාදින්ගේ මනදොල සැපිරිමක් සේම,ඇමරිකන් අධිරාජ්යවදින්ගේ උපාය මාර්ගික දකුනු ආසියා බලය සියතට ගැනිමේ උස්සහයක් වන්නේය.මෙය නිසි ලෙස වටහා ගෙන සිංහල ජාතිය හා ආගම බේරා ගැනිමට තම නායකයන් දිරිමත් කිරිමට ජනතාවට මොලේ පැදේවා.






