හරි පුතෙ,, මට ගන්න ඔනා පොඉන්ට් එක මම උබෙන් අර ගත්තා...මම හිතනවා උබෙ මෙ අදහස එඩිට් නොවි තියෙවි කියලා...අනේ බන් ඔය සිවුර උස්සන් යන හතටගෙන් ගෙන් තමයි මේ ලංකාව කවද හරි විනාස වෙන්නේ....ඔය හාමුදුරුවරු හරියට බුදු දහමට අනුව ඒ අදාල කර්මයන් රැස් කලානම් පාරේ බැහැලා උද්ගෝෂණ කරන්න ඕනි නැහැ...නිකම්ම මිනිස්සු ආගමට නැබුරු වෙනවා....දැන් බුදු හාමුදුරුවෝ මේ රටේ හිටියනම් ඔය සක්කිලි චීවර දාරීන් සාසනයෙන් එළවලා ඉවරයි.....
ඕක තමා සත්‍ය බන් , චන්දෙ ඉවර වෙනකල් ඔය සින් පීක් ටොපික් එකපැටියා;16352928 said:ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ![]()
හරි පුතෙ,, මට ගන්න ඔනා පොඉන්ට් එක මම උබෙන් අර ගත්තා...මම හිතනවා උබෙ මෙ අදහස එඩිට් නොවි තියෙවි කියලා...
අනේ මේ ගොන් ආතල් නොදී හිටපන්......
උබෙ පොර ටොක් එක උබටම බලාගන්න පුලුවන්..එක නිසා සද්ද නෑතුම මාව අමතක කරලා හිටු..
මචං අපිට මේ රට වටින තරමට මේ ආණ්ඩුවට අපේ රට වටිනවද?
එහෙම වටිනවනම් මේ රටට මෙහෙම කරනවද?
බලපන්කෝ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන එක පවුලක් රජවෙන හැටි..
මෙතන අවස්ථාව වෙනම එකක්. ඒකයි මම මුලින්මත් කිව්වේ. දේශපාලනෙන් ඕක බලන්න එපා කියලා. මේ වෙලාවේ අපිට වැඩක් නෑ මේ යක්කුන්ගේ ගසා කෑම හෝ වංචාව. උන්ට අපිව මතක් වුනත් නැතත් අපිට රට ගැන කැක්කුමක් තියෙන්න ඕනේ. දේශපාලනේ වේවා, පෙෘද්ගලික වේවා මොන කෝනතරය තිබ්බත් රටේ හැමෝම ජාතික ප්‍රශ්නයකදි එක මතයක ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න ඕනේ. නැතුව ආණ්ඩුව නිසා ඒක වුනා මේක වුනා කියන එක නෙවෙයි ලොකු කම.මෙහෙම වෙලාවට විතරයි උන්ට මතක් වෙන්නේ රටේ ජනතාව..
අනිත් වෙලාවට උන්ගේ පවුල සහ වටේ ඉන්න උන් විතරයි..
උන්ට රේසිං කාර් ගේන්න බදු අඩු කරනවා.. පාරවල් වහලා ලවිට් දාගෙන රේස් පදිනවා.. වැලි කොට්ට අදින්න ආමි එකේ කොල්ලෝ ගන්නවා..
වැඩකට නැති එයාපෝට්, වරායවල් හදනවා.. කියනවනම් කියන්න ගොඩක් තියෙනවා..
මෙහෙම කරලා ඡන්දෙ දින්නම උන් මොනවද කියන්නේ...
ආණ්ඩුවේ වැඩපිලිවෙල රටේ ජනතාව අනුමත කරලා තියෙනවා කියලා..
අපිට රට වටිනවා තයි.. ඒත් උන්ට මේක තවත් එක ආදායම් මාර්ගයක් විතරයි..
උබෙ පොර ටොක් එක උබටම බලාගන්න පුලුවන්..එක නිසා සද්ද නෑතුම මාව අමතක කරලා හිටු..
මහින්ද පොන්නයට ලංකාව ඇතුලෙදි දඩුවම් කරන බැරි නිසා යුඑන් එකෙන්වත් මුව එලෙව්වොත් හොදයි

උගත් පාලන කොමිසමේ නිර්දේශයන්ගෙන් අර්ධ වශයෙන් හෝ කි‍්‍රයාවට න`ගා ඇත්තේ මෘදු යෝජනා බව ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් ද දැන් ප‍්‍රකාශ කර තිබේ. එහි හරය වූ නීතියේ පාලනය පිහිටුවීම පිළිබඳ නිර්දේශ කිසිවක් රාජපක්ෂවරුන් කි‍්‍රයාවට නඟා නැත.
2009 වසරේ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ දර දිය ඇද්දේ තානාපති දයාන් ජයතිලකය. ඔහු දැන් කියන්නේ යුද්ධයේ අවසන් සමයේ දී සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුව අසමත් වී ඇති බව ය. ඔහු ඒ බව කියා සිටියේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ජිනීවා කතාව වැඩකට නැති එකක් ලෙස ප‍්‍රතික්ෂේප කිරීමට ඉංගී‍්‍රසියෙන් ලියන ලද ලිපියක ය. ඔහුට අනුව යුද්ධාවසානයෙන් පසු සිදුව ඇති එකම සාධනීය වර්ධනය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පමණකි.
ආචාර්ය දයාන් ජයතිලක සමඟ උරෙනුර ගැටී මානව හිමිකම් කවුන්සිලයෙහි රාජපක්ෂ ආණ්ඩුවට දර දිය ඇදි මහාචාර්ය රජීව් විජේසිංහ ද දැන් කියන්නේ ජයතිලක කියන කතාවම ය. වැඩ නැති කතාවලින් අන්තර් ජාතික තෙරපුම් නතර කළ නොහැකි යැයි කියන ඔහු මානව හිමිකම් චෝදනා පරීක්ෂා කිරීමට ස්වාධීන සහ විශ්වසනීය දේශීය යාන්ත‍්‍රණයක් සඳහා නම්-ගම් ද යෝජනා කරමින් කියන්නේ ජපානය සහ ඉන්දියාව වැනි රටවලට එම පරීක්ෂණයේ නිරීක්ෂක කාර්යභාරයක් ද පිරි නැමිය යුතු බව යි. ඒ වනාහි අර්ධ ජාත්‍යන්තර කොමිසමකි.
යුද්ධ කාලීන ආණ්ඩුවේ හිටපු තානාපතිවරුන් පස් වසරක් ගතවීත් යුද්ධ සමයේ මානව හිමිකම් කෙළෙසීම් ගැන නිසි පරීක්ෂණයක් සිදුව නැතැයි කියන විට ඒ සඳහා අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය යැයි කියන තර්කය තවදුරටත් සනාථ වෙයි.
එපමණක්ම නොවේ. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රොෂේන් චානක පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සොයා බැලීමට පත් කරන ලද කොමිසමේ වාර්තාව පවා සඟවා ගෙන සිටින ආණ්ඩුවක්, මාතලේ සමූහ මිනීවළෙන් මතු වූ සිංහල තරුණ ඇටසැකිලි 152ක් පිළිබඳ ව්‍යාජ පරීක්ෂණ කොමිසමක් පත්කොට එම පරීක්ෂණය යට ගැසූ ආණ්ඩුවක්, වැලිකඩ බන්ධනාගාරයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු සිරකරුවන් 27 දෙනා එකිනෙකා විසින් වෙඩි තබා ගෙන මිය ගොස් ඇතැයි සාහසික වාර්තාවක් ඉදිරිපත් කළ ආණ්ඩුවක්, යුද්ධ භුමියේ මියැදුණු දස දහස් ගණනාවක් දෙමළ ජනයා පිළිබඳ නිසි පරීක්ෂණයක් කරනු ඇතැයි සිතිය හැක්කේ කෙසේ ද? ජිනීවාහි තානාපති කාර්යාල කරා යන මානව හිමිකම් පිරිස් ඉදිරිපත් කරනු ලබන කරුණු එවැනි ය.

අනිත් අය ගැන කියන්න බෑ නමුත් මගේ ස්ථාවරය මම කියන්නම්.
මම රට වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන කෙනෙක්-එදත් අදත්. රටට යම් විපත්තියක් වෙන්න යනව නම් මම ඒ ගැන කෑගහල ඇති. කරුණු කියල ඇති. සමහර එළකිරියන් ඒක ආණුඩුවට කඩේයාමක් විදියට ඒ කාලේ අර්ථ දැකුවූවා, ඒකට මට කරන්නට දෙයක් ද නෑ මොකද ඒක ඔවුන් ගේ දේශපාලන දැනුමේ තරම.
දැන් මේ යෝජනා ගෙනෙල්ලා කරන්න තියන ලොකුම දේ තමා ආර්ථික සම්බාධක දාන එක. එහෙම වුනොත් අප රට ගැන හිතලා පටි තද කරගන්න අස්ථානයකට යන්න වෙනවා. (දැන් මගෙන් අහන්න එපා තද කර ගන්න තව ඉඩ තියේද කියල, නෑ තමා, නමුත් තද කර ගන්න වෙනවා.) එන තත්ත්වෙ මූණ දෙන්න වෙනවා. නැත්තං ඔය කියන යෝජනා හරහා එන්නෙ වෙන කිසිම තැනකට නෙවෙයි, උතුරු-නැගෙනහිර ඉන්න අයවළුන් විතරක් ඉන්වොල්ව් වෙන ජනමත විචාරනයක් පවත්වන්න කියන තැනට. මොකක්ද ජනමතය විමසන්න හේතුව? ලංකාව සමග බන්නව ද? ස්වං නිර්ණ අයිතිය මත වෙනම පාලනය වෙනව ද? ඔන්න එන තැන........
උඹල හිතන්නෙ මොනව වෙයි කියලද? අටුවා ටීකා ඕන නෑ නේ....දැනටත් යාපනය සහ දකුණු ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් වලට ඉල්ලීම් කරනවා උතුරු පලාත් සභාවෙ ඉන්න අර පිරපාහරන් ගේ මස්සිනා............
අනේ පලයන් බං යන්න. ගිහින් ගෑණියෙක් ගේ **ක් ලොවාගෙන ඉදපං. උඹල වගේ උන් මේකෙ දෙයක් ලියන එකත් හිරිකිතයි.
උනුත් උඹවගේ තමා. කෙල්ල ගේ අක්කට හරි කමක් නෑ, අහිකුණ්ඨික කෙල්ලෙක්ට හරි කමක් නෑ, බස් එකේදි සෙට් වෙන ගෑණියෙකුට හරි කමක් නෑ මෝල දාන්න තියනව නම්.............





ඔව්, ඇත්තටම මේ රටේ හොර දේශපාලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ. නමුත් අපිට තියෙන අනතුර අපි තේරැම් ගන්න ඕනේ. නැතුව මේ වෙලාවේ පක්ෂ පාට වලට කොටු වෙලා අරෑ මෙච්චර ගසා කනවා මූ මෙච්චර ගසා කනවා කියලා ලෝකෙට පේන්න කෑ ගහන එක නෙවෙයි කරන්න ඕනේ. අපිට මේ ලෝකේ අපේ කියලා ජීවත් වෙන්න තියෙන මේ වර්ග අඩි 65,610 km2 ත් තව තව කෑලි වලට කඩා ගන්න ත්‍රස්තවාදීන්ට නොදෙන තැනට අපේ මිනිස්සු වගබලාගන්න ඕනේ.


