වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,350
    113
    the_round_table_of_muscle_cars_scale_1_18_by_enriquegomez-d5kl535.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ බන් ඔය සිවුර උස්සන් යන හතටගෙන් ගෙන් තමයි මේ ලංකාව කවද හරි විනාස වෙන්නේ....ඔය හාමුදුරුවරු හරියට බුදු දහමට අනුව ඒ අදාල කර්මයන් රැස් කලානම් පාරේ බැහැලා උද්ගෝෂණ කරන්න ඕනි නැහැ...නිකම්ම මිනිස්සු ආගමට නැබුරු වෙනවා....දැන් බුදු හාමුදුරුවෝ මේ රටේ හිටියනම් ඔය සක්කිලි චීවර දාරීන් සාසනයෙන් එළවලා ඉවරයි.....
    හරි පුතෙ,, මට ගන්න ඔනා පොඉන්ට් එක මම උබෙන් අර ගත්තා...මම හිතනවා උබෙ මෙ අදහස එඩිට් නොවි තියෙවි කියලා...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P
    ඕක තමා සත්‍ය බන් , චන්දෙ ඉවර වෙනකල් ඔය සින් පීක් ටොපික් එක
    අර 2006 වගේ , සුරියකන්ද ඇටකටු හෑරුවේ , චන්දෙ කිට්ටු වෙනකොට
    නෙදකින් මේවට අහුවෙන බත් ගිලින හරක් ජනතාව
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි පුතෙ,, මට ගන්න ඔනා පොඉන්ට් එක මම උබෙන් අර ගත්තා...මම හිතනවා උබෙ මෙ අදහස එඩිට් නොවි තියෙවි කියලා...

    ok then
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මහින්ද පොන්නයට ලංකාව ඇතුලෙදි දඩුවම් කරන බැරි නිසා යුඑන් එකෙන්වත් මුව එලෙව්වොත් හොදයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    sri lankan buddhist monk කියලා ගුගල් කරලා බලපල්ලකො ...අපි ගැනම දුක හිතෙනවා බන් ......කොහොමද අපි බවුද්ධ කියලා කට ඇරලා කියන්නේ....ලෝකෙට යන්නේ මහා මෙලෙච්ච ජාතියක් කියලා
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මචං අපිට මේ රට වටින තරමට මේ ආණ්ඩුවට අපේ රට වටිනවද?
    එහෙම වටිනවනම් මේ රටට මෙහෙම කරනවද?

    මචං මම මේ රටේ මේ ජරාජීර්ණ දේශපාලනේ ගැනනම් කතා කරන්න යන්නේ නෑ. මොකද කතා කරලා වැඩක් නෑ. හැබැයි වරදවා වටහගන්න එපා මම මේ කතා කරන්නේ මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි දේශපාලනේ කරන හැම පක්ෂයකම බහුතරයක් පිරිස ගැන.


    බලපන්කෝ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන එක පවුලක් රජවෙන හැටි..

    එක පවුලක් විතරක් නෙවෙයි මචං උන්ගේ වටේ ඉන්න හැමෝමත් සුරසැප විදිනවා. හැබැයි අමතක කරන්න එපා අපේ රටේ මොන දේශපාලන පක්ෂය ආවත් ඔය ගසා කෑමේ, වංචාවේ, දූෂණයේ අඩු වැඩි වීමක් විතරයි වෙන්නේ කවදාවත් නැති වෙන්නෙනම් නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒක නැති කරන්නනම් කළ යුතු ක්‍රියාමාර්ග වෙනම තියෙනවා. ඒවා මේ තියෙන ආණ්ඩුව නොදන්නවා නෙවෙයි. ඒ වගේම විපක්ෂයේ පක්ෂ නොදන්නවා නෙවෙයි නමුත් ක්‍රියාත්මක කරන්න උවමනාවක් නෑ.

    මෙහෙම වෙලාවට විතරයි උන්ට මතක් වෙන්නේ රටේ ජනතාව..
    මෙතන අවස්ථාව වෙනම එකක්. ඒකයි මම මුලින්මත් කිව්වේ. දේශපාලනෙන් ඕක බලන්න එපා කියලා. මේ වෙලාවේ අපිට වැඩක් නෑ මේ යක්කුන්ගේ ගසා කෑම හෝ වංචාව. උන්ට අපිව මතක් වුනත් නැතත් අපිට රට ගැන කැක්කුමක් තියෙන්න ඕනේ. දේශපාලනේ වේවා, පෙෘද්ගලික වේවා මොන කෝනතරය තිබ්බත් රටේ හැමෝම ජාතික ප්‍රශ්නයකදි එක මතයක ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න ඕනේ. නැතුව ආණ්ඩුව නිසා ඒක වුනා මේක වුනා කියන එක නෙවෙයි ලොකු කම.

    අනිත් වෙලාවට උන්ගේ පවුල සහ වටේ ඉන්න උන් විතරයි..
    උන්ට රේසිං කාර් ගේන්න බදු අඩු කරනවා.. පාරවල් වහලා ලවිට් දාගෙන රේස් පදිනවා.. වැලි කොට්ට අදින්න ආමි එකේ කොල්ලෝ ගන්නවා..
    වැඩකට නැති එයාපෝට්, වරායවල් හදනවා.. කියනවනම් කියන්න ගොඩක් තියෙනවා..


    අපෝ ඒ ගැනනම් කියලා වැඩක් නෑ. නමුත් අපිට මේ අවස්ථාවෙදි ඔය දේවල් මතුර මතුර ඉදලා ප්‍රයෝජනයක් නෑ. මේක අපි ජීවත් වෙන රටට බලපාන ප්‍රශ්නයක් එතනදි හැමෝම එකතු වෙන්න ඕනේ.

    මෙහෙම කරලා ඡන්දෙ දින්නම උන් මොනවද කියන්නේ...
    ආණ්ඩුවේ වැඩපිලිවෙල රටේ ජනතාව අනුමත කරලා තියෙනවා කියලා..
    අපිට රට වටිනවා තයි.. ඒත් උන්ට මේක තවත් එක ආදායම් මාර්ගයක් විතරයි..

    ජීනිවා යෝජනාව එන්නේ මේ ආණ්ඩුව පන්නන්න කියන්න නෙවෙයිනේ. හමුදාවේ කොල්ලෝ තමන්ගේ ජීවිතය ගැන නොහිතා අපි වෙනුවෙන් සටන් වැදිලා බේරගත්තු මේ රට නැවත බෙදලා දාන්නනේ. එතකොට අපි කරන්න ඕනේ ලෝකෙට ඇහෙන්න ආණ්ඩුව අරෙහෙමයි මෙහෙමයි කිය කිය කෑ ගහන එක නෙවෙයි අපි හැමෝම මේ රට වෙනුවෙන් ඉන්නවා කියන්නයි. උඹට මේ රට වටිනවනේ අන්න එච්චරයි ඕනේ. අපිට ආණ්ඩුව හෝ දේශපාලුවෝ ඕනේ නෑ.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:උබෙ පොර ටොක් එක උබටම බලාගන්න පුලුවන්..එක නිසා සද්ද නෑතුම මාව අමතක කරලා හිටු..

    මොන මගුලක් කියනවද මන්දා......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    උගත් පාලන කොමිසමේ නිර්දේශයන්ගෙන් අර්ධ වශයෙන් හෝ කි‍්‍රයාවට න`ගා ඇත්තේ මෘදු යෝජනා බව ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් ද දැන් ප‍්‍රකාශ කර තිබේ. එහි හරය වූ නීතියේ පාලනය පිහිටුවීම පිළිබඳ නිර්දේශ කිසිවක් රාජපක්ෂවරුන් කි‍්‍රයාවට නඟා නැත.
    2009 වසරේ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ දර දිය ඇද්දේ තානාපති දයාන් ජයතිලකය. ඔහු දැන් කියන්නේ යුද්ධයේ අවසන් සමයේ දී සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුව අසමත් වී ඇති බව ය. ඔහු ඒ බව කියා සිටියේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ජිනීවා කතාව වැඩකට නැති එකක් ලෙස ප‍්‍රතික්ෂේප කිරීමට ඉංගී‍්‍රසියෙන් ලියන ලද ලිපියක ය. ඔහුට අනුව යුද්ධාවසානයෙන් පසු සිදුව ඇති එකම සාධනීය වර්ධනය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පමණකි.

    ආචාර්ය දයාන් ජයතිලක සමඟ උරෙනුර ගැටී මානව හිමිකම් කවුන්සිලයෙහි රාජපක්ෂ ආණ්ඩුවට දර දිය ඇදි මහාචාර්ය රජීව් විජේසිංහ ද දැන් කියන්නේ ජයතිලක කියන කතාවම ය. වැඩ නැති කතාවලින් අන්තර් ජාතික තෙරපුම් නතර කළ නොහැකි යැයි කියන ඔහු මානව හිමිකම් චෝදනා පරීක්ෂා කිරීමට ස්වාධීන සහ විශ්වසනීය දේශීය යාන්ත‍්‍රණයක් සඳහා නම්-ගම් ද යෝජනා කරමින් කියන්නේ ජපානය සහ ඉන්දියාව වැනි රටවලට එම පරීක්ෂණයේ නිරීක්ෂක කාර්යභාරයක් ද පිරි නැමිය යුතු බව යි. ඒ වනාහි අර්ධ ජාත්‍යන්තර කොමිසමකි.
    යුද්ධ කාලීන ආණ්ඩුවේ හිටපු තානාපතිවරුන් පස් වසරක් ගතවීත් යුද්ධ සමයේ මානව හිමිකම් කෙළෙසීම් ගැන නිසි පරීක්ෂණයක් සිදුව නැතැයි කියන විට ඒ සඳහා අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය යැයි කියන තර්කය තවදුරටත් සනාථ වෙයි.

    එපමණක්ම නොවේ. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රොෂේන් චානක පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සොයා බැලීමට පත් කරන ලද කොමිසමේ වාර්තාව පවා සඟවා ගෙන සිටින ආණ්ඩුවක්, මාතලේ සමූහ මිනීවළෙන් මතු වූ සිංහල තරුණ ඇටසැකිලි 152ක් පිළිබඳ ව්‍යාජ පරීක්ෂණ කොමිසමක් පත්කොට එම පරීක්ෂණය යට ගැසූ ආණ්ඩුවක්, වැලිකඩ බන්ධනාගාරයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු සිරකරුවන් 27 දෙනා එකිනෙකා විසින් වෙඩි තබා ගෙන මිය ගොස් ඇතැයි සාහසික වාර්තාවක් ඉදිරිපත් කළ ආණ්ඩුවක්, යුද්ධ භුමියේ මියැදුණු දස දහස් ගණනාවක් දෙමළ ජනයා පිළිබඳ නිසි පරීක්ෂණයක් කරනු ඇතැයි සිතිය හැක්කේ කෙසේ ද? ජිනීවාහි තානාපති කාර්යාල කරා යන මානව හිමිකම් පිරිස් ඉදිරිපත් කරනු ලබන කරුණු එවැනි ය.

    :yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනිත් අය ගැන කියන්න බෑ නමුත් මගේ ස්ථාවරය මම කියන්නම්.
    මම රට වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන කෙනෙක්-එදත් අදත්. රටට යම් විපත්තියක් වෙන්න යනව නම් මම ඒ ගැන කෑගහල ඇති. කරුණු කියල ඇති. සමහර එළකිරියන් ඒක ආණුඩුවට කඩේයාමක් විදියට ඒ කාලේ අර්ථ දැකුවූවා, ඒකට මට කරන්නට දෙයක් ද නෑ මොකද ඒක ඔවුන් ගේ දේශපාලන දැනුමේ තරම.

    දැන් මේ යෝජනා ගෙනෙල්ලා කරන්න තියන ලොකුම දේ තමා ආර්ථික සම්බාධක දාන එක. එහෙම වුනොත් අප රට ගැන හිතලා පටි තද කරගන්න අස්ථානයකට යන්න වෙනවා. (දැන් මගෙන් අහන්න එපා තද කර ගන්න තව ඉඩ තියේද කියල, නෑ තමා, නමුත් තද කර ගන්න වෙනවා.) එන තත්ත්වෙ මූණ දෙන්න වෙනවා. නැත්තං ඔය කියන යෝජනා හරහා එන්නෙ වෙන කිසිම තැනකට නෙවෙයි, උතුරු-නැගෙනහිර ඉන්න අයවළුන් විතරක් ඉන්වොල්ව් වෙන ජනමත විචාරනයක් පවත්වන්න කියන තැනට. මොකක්ද ජනමතය විමසන්න හේතුව? ලංකාව සමග බන්නව ද? ස්වං නිර්ණ අයිතිය මත වෙනම පාලනය වෙනව ද? ඔන්න එන තැන........
    උඹල හිතන්නෙ මොනව වෙයි කියලද? අටුවා ටීකා ඕන නෑ නේ....දැනටත් යාපනය සහ දකුණු ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් වලට ඉල්ලීම් කරනවා උතුරු පලාත් සභාවෙ ඉන්න අර පිරපාහරන් ගේ මස්සිනා............

    ඔව්, ඇත්තටම මේ රටේ හොර දේශපාලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ. නමුත් අපිට තියෙන අනතුර අපි තේරැම් ගන්න ඕනේ. නැතුව මේ වෙලාවේ පක්ෂ පාට වලට කොටු වෙලා අරෑ මෙච්චර ගසා කනවා මූ මෙච්චර ගසා කනවා කියලා ලෝකෙට පේන්න කෑ ගහන එක නෙවෙයි කරන්න ඕනේ. අපිට මේ ලෝකේ අපේ කියලා ජීවත් වෙන්න තියෙන මේ වර්ග අඩි 65,610 km2 ත් තව තව කෑලි වලට කඩා ගන්න ත්‍රස්තවාදීන්ට නොදෙන තැනට අපේ මිනිස්සු වගබලාගන්න ඕනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අනේ පලයන් බං යන්න. ගිහින් ගෑණියෙක් ගේ **ක් ලොවාගෙන ඉදපං. උඹල වගේ උන් මේකෙ දෙයක් ලියන එකත් හිරිකිතයි.
    උනුත් උඹවගේ තමා. කෙල්ල ගේ අක්කට හරි කමක් නෑ, අහිකුණ්ඨික කෙල්ලෙක්ට හරි කමක් නෑ, බස් එකේදි සෙට් වෙන ගෑණියෙකුට හරි කමක් නෑ මෝල දාන්න තියනව නම්.............
    :lol::lol::rofl::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    ඔව්, ඇත්තටම මේ රටේ හොර දේශපාලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ. නමුත් අපිට තියෙන අනතුර අපි තේරැම් ගන්න ඕනේ. නැතුව මේ වෙලාවේ පක්ෂ පාට වලට කොටු වෙලා අරෑ මෙච්චර ගසා කනවා මූ මෙච්චර ගසා කනවා කියලා ලෝකෙට පේන්න කෑ ගහන එක නෙවෙයි කරන්න ඕනේ. අපිට මේ ලෝකේ අපේ කියලා ජීවත් වෙන්න තියෙන මේ වර්ග අඩි 65,610 km2 ත් තව තව කෑලි වලට කඩා ගන්න ත්‍රස්තවාදීන්ට නොදෙන තැනට අපේ මිනිස්සු වගබලාගන්න ඕනේ.

    :yes::yes::yes:
    mahinda nathi una kiyala ape rate kawuth raten kallak kadanakan balan inne na :lol:

    apitath atha paya thiyanawa. anika 83 idan oka mechchara kal unta denne nathuwa kaagena hitiye mahinda hinda newe ne.. mageth lagama nada wena kenek me yudde wenuwen isselama jiwithe deela thiyanawa .. oya gotta allan yana ewun hithanne aththa katha karanakota desha drohiyo kiyala
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිත්ත ඇත්ත වෙන්නේ යුද්දෙන් පස්සේ මහා රජතුමා චිටප්රිතියෙන් කල් ගෙවුවා මිස මෙයට විසදුම සොයන්න වෙහෙසුනේ නැති බවයි......පළාත් සභා ක්‍රමය ඇති කලේද ඔවුන්ට මේ බෙදීම කියන සංකල්පය වෙනුවට ආදේශකයක් විදිහටයි....යාපනේ මිනිස්සු මෝඩ නැහැ ඒ මිනිස්සු හුගක් බුද්දිමත් මම නම් කියන්නේ 13 විවස්තා වට අනුව පොලිස් සහ ඉඩම් බලතල පළාත් වලට ලබා දිය යුතුය යන්නයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තටම මත්තලට වඩා යාපනේ ගුවන්තොටුපොළක් ඉදිඋනනම් සහ හම්බන්තොට වෙනුවට ත්‍රිකුණාමලය වරාය ජාත්‍යන්තර වාරයක් කල යුතුව තිබුනා....තවත් විසදුමකට කල් මැරීම...ගමේ මිනිස්සුන්ගේ දරුවන් නැවතත් යුදයක් මගින් මරණයට පත් කිරීමට අත වැනීමකි