mahinda nathi una kiyala ape rate kawuth raten kallak kadanakan balan inne na![]()
apitath atha paya thiyanawa. anika 83 idan oka mechchara kal unta denne nathuwa kaagena hitiye mahinda hinda newe ne.. mageth lagama nada wena kenek me yudde wenuwen isselama jiwithe deela thiyanawa .. oya gotta allan yana ewun hithanne aththa katha karanakota desha drohiyo kiyala
ඉස්සරත් අපි රට රැකගන්න ජීවිත පූජාවෙන් සටන්කලා ඉස්සරහටත් අපි ඒ දේ කරන්න ඕනේ. මේ රට ගැන හැබෑ ආදරයක් තියෙන්නේ ඉතා සුලු පිරිසකට විතරයි. මේ රටේ හැදිලා වැඩිලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා මේ රටටම කෙළවන්න හදන බැටලු හම පොරවගත්තු අන්තවාදී නරි රැලගෙ නිරැවත හැමෝම දැන්වත් දකින්න ඇති කියලා මම හිතනවා. දැක්කනේ අර අන්තවාදී රවුෆ් හකීම් සූකරයා රටට කෙළවන්න යන හැටි. දැක්කනේ අර නූගුණ රායප්පු ජෝශප් කාරයා රටට කෙළවන්න යන හැටි. සහජීවනය දියකරලා බීලා වමාරන්න බැරව ඉන්න අපේම එවුන්ටත් මතක් කරලා දෙන්න ඕනේ ඔන්න ඕක තමයි අපිට ලැබෙන සහජීවනය කියලා.
ඔව්, මේ ආණ්ඩුව දූෂිතයි තමයි නමුත් අපි ඉස්සෙල්ලම අපේ විරෝධය පල කරන්න ඕනේ මේ රටේම සම්පත් පාවිච්චි කරමින් රටට වින කටින ඔය දූෂීතයින්ට එරෙහිව.





ශක්තිමත් විපක්ෂයක් නැති රටක උන්ටම ගිය රට මේක.
පුළුවන් නම් කියපන් මේ විපක්ෂේ හොදයි දිනවන්න හෝ රට නගා සිටවන්න කියලා.
කොහෙද බන්.
යූ.ඇන්.පී එකේ නායකත්ව මන්ඩලය කියලා සොන්නයො ටිකක් පත් කරලා මහ සොන්නයා තවත් රජ කරනවා.
ජවිප යක් නෑනේ දැන්.
උන් ගානට ගැට ගහගෙන ඉන්නෙ
ඉස්සර කරපු ගොන් කම් නිසා.