වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :yes::yes::yes:
    mahinda nathi una kiyala ape rate kawuth raten kallak kadanakan balan inne na :lol:

    apitath atha paya thiyanawa. anika 83 idan oka mechchara kal unta denne nathuwa kaagena hitiye mahinda hinda newe ne.. mageth lagama nada wena kenek me yudde wenuwen isselama jiwithe deela thiyanawa .. oya gotta allan yana ewun hithanne aththa katha karanakota desha drohiyo kiyala

    ඉස්සරත් අපි රට රැකගන්න ජීවිත පූජාවෙන් සටන්කලා ඉස්සරහටත් අපි ඒ දේ කරන්න ඕනේ. මේ රට ගැන හැබෑ ආදරයක් තියෙන්නේ ඉතා සුලු පිරිසකට විතරයි. මේ රටේ හැදිලා වැඩිලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා මේ රටටම කෙළවන්න හදන බැටලු හම පොරවගත්තු අන්තවාදී නරි රැලගෙ නිරැවත හැමෝම දැන්වත් දකින්න ඇති කියලා මම හිතනවා. දැක්කනේ අර අන්තවාදී රවුෆ් හකීම් සූකරයා රටට කෙළවන්න යන හැටි. දැක්කනේ අර නූගුණ රායප්පු ජෝශප් කාරයා රටට කෙළවන්න යන හැටි. සහජීවනය දියකරලා බීලා වමාරන්න බැරව ඉන්න අපේම එවුන්ටත් මතක් කරලා දෙන්න ඕනේ ඔන්න ඕක තමයි අපිට ලැබෙන සහජීවනය කියලා.

    ඔව්, මේ ආණ්ඩුව දූෂිතයි තමයි නමුත් අපි ඉස්සෙල්ලම අපේ විරෝධය පල කරන්න ඕනේ මේ රටේම සම්පත් පාවිච්චි කරමින් රටට වින කටින ඔය දූෂීතයින්ට එරෙහිව.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    :):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඔය වගේ අදහස් තියාගෙන කොහොමද බන් රටක් දිවුණු කරන්නේ.....උන් කරන්නෙත් බලු වැඩේ තමයි....හැබැයි තමිල්නාඩුවත් එක්ක ගනුදෙනුව බෙරගන්නවට වඩා අපිට ලේසි TNA එකත් එක්ක වැඩේ බේරගන්න එක...මේක හැමදාම දෙපැත්ත බෙදිලා ගොඩ දන්න පුළුවන් දෙයක් නෙමේ....අවේග එනවා මේවා දකිනකොට බුද්ධිය මෙහෙයවල වැඩ කරන්න ඕනි....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය වගේ අදහස් තියාගෙන කොහොමද බන් රටක් දිවුණු කරන්නේ.....උන් කරන්නෙත් බලු වැඩේ තමයි....හැබැයි තමිල්නාඩුවත් එක්ක ගනුදෙනුව බෙරගන්නවට වඩා අපිට ලේසි TNA එකත් එක්ක වැඩේ බේරගන්න එක...මේක හැමදාම දෙපැත්ත බෙදිලා ගොඩ දන්න පුළුවන් දෙයක් නෙමේ....අවේග එනවා මේවා දකිනකොට බුද්ධිය මෙහෙයවල වැඩ කරන්න ඕනි....

    ඹය බුද්ධිය මෙහෙයවීමට කාලයක් වෙලාවක් අවස්ථාවක් තියෙන්න ඕනෙනේ. උඹ හිතනවද TNA එකත් එක්ක වැඩේ බේරගන්න පුලුවන් කියලා. මචං අවුරැදු 30 ගානක් තිබ්බ යුද්ධෙ දිනපු එක ඊට වඩා හුගක් ලේසියි. නමුත් ජාතිවාදී හැගීම් ඔලුවට ගහපු වෙනම රාජ්‍යයක් ගැන සිහින දකින එවුන්ව කෝවෙ දාලා මැකුවත් අවබෝධ කරලා දීලා හදන්න බෑ (වෙන ක්‍රමනම් තියෙනවා). අනික උඹ හිතන්නේ TNA කියන එකේ කිහිප දෙනෙක් මේ දේ කරනවා කියලද ?? නෑ උතුරේ ජීවත් වෙන බහුතරයක් ජනතාව ඔය මතයම තමයි දරන්නේ. TNA එක ගේම දෙන්නේ අන්න ඒ ජනතාව ඒක්ක. ඔය ජීනිවා ගිහින් උතුරට ජනමත විචාරණ අරන් එන්න උත්සාහ ගන්නේ අන්න ඒ නිසයි. මොකද උතුරේ ඉන්න අපි අපේම දෙමළ සහෝදරයෝ කියාගන්න එවුන් බහුතරය වඩාත් කැමති මේ ලංකාවෙන් කොටසක් උන්ගේ කරගෙන ජීවත් වෙන්න. අර අපේ සමහර ගොයියෝ කැපුවත් නිල් කැපුවත් කොළ කියාගෙන ඉන්නවා වගේ තමයි.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය වගේ අදහස් තියාගෙන කොහොමද බන් රටක් දිවුණු කරන්නේ.....උන් කරන්නෙත් බලු වැඩේ තමයි....හැබැයි තමිල්නාඩුවත් එක්ක ගනුදෙනුව බෙරගන්නවට වඩා අපිට ලේසි TNA එකත් එක්ක වැඩේ බේරගන්න එක...මේක හැමදාම දෙපැත්ත බෙදිලා ගොඩ දන්න පුළුවන් දෙයක් නෙමේ....අවේග එනවා මේවා දකිනකොට බුද්ධිය මෙහෙයවල වැඩ කරන්න ඕනි....
    :lol::lol:සිනුවෙ හඩ ,ඔහොම යන් පුතෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,345
    113
    attachment.php
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඹය බුද්ධිය මෙහෙයවීමට කාලයක් වෙලාවක් අවස්ථාවක් තියෙන්න ඕනෙනේ. උඹ හිතනවද TNA එකත් එක්ක වැඩේ බේරගන්න පුලුවන් කියලා. මචං අවුරැදු 30 ගානක් තිබ්බ යුද්ධෙ දිනපු එක ඊට වඩා හුගක් ලේසියි. නමුත් ජාතිවාදී හැගීම් ඔලුවට ගහපු වෙනම රාජ්‍යයක් ගැන සිහින දකින එවුන්ව කෝවෙ දාලා මැකුවත් අවබෝධ කරලා දීලා හදන්න බෑ (වෙන ක්‍රමනම් තියෙනවා). අනික උඹ හිතන්නේ TNA කියන එකේ කිහිප දෙනෙක් මේ දේ කරනවා කියලද ?? නෑ උතුරේ ජීවත් වෙන බහුතරයක් ජනතාව ඔය මතයම තමයි දරන්නේ. TNA එක ගේම දෙන්නේ අන්න ඒ ජනතාව ඒක්ක. ඔය ජීනිවා ගිහින් උතුරට ජනමත විචාරණ අරන් එන්න උත්සාහ ගන්නේ අන්න ඒ නිසයි. මොකද උතුරේ ඉන්න අපි අපේම දෙමළ සහෝදරයෝ කියාගන්න එවුන් බහුතරය වඩාත් කැමති මේ ලංකාවෙන් කොටසක් උන්ගේ කරගෙන ජීවත් වෙන්න. අර අපේ සමහර ගොයියෝ කැපුවත් නිල් කැපුවත් කොළ කියාගෙන ඉන්නවා වගේ තමයි.

    hari visaduma mokakda?.....dan balanna palathsabha pihituwala thiyenne oya parathare adu karannane....eka sarthaka welada? mahajana mudal nasthikarana sudu aliyekda?.....meka paripurna desahpalanika sahayogithawayak godanagimathulinma thamayi sanhidiyawak athi karanna puluwan.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :)pm ekak dala kiyannada? ehema nathnam passema kiyannada? passe nam kollo parakku vadi vei..eth balamu

    ane uba ona magulak kara ganin...passen enne nathuwa kelin waren urshanakosha thiyenawanam :lol::lol::lol:
    :lol::lol:සිනුවෙ හඩ ,ඔහොම යන් පුතෙ

    sinuwe hada oka neme bola ekata Jathika prasneta visaduma gana kiyawena unge potha kiyawapan....mama kiwuwe mage adahasa:P:P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :rofl::rofl::rofl::rofl:

    me parath demu ehenam polime gihin :lol::lol:

    thawa tikak puka palaganna puluwan hamotama :angry::angry:
    වෙන මොනවා කරන්නද බන්.:oo:ශක්තිමත් විපක්ෂයක් නැති රටක උන්ටම ගිය රට මේක.:(පුළුවන් නම් කියපන් මේ විපක්ෂේ හොදයි දිනවන්න හෝ රට නගා සිටවන්න කියලා.:eek:කොහෙද බන්.:baffled:යූ.ඇන්.පී එකේ නායකත්ව මන්ඩලය කියලා සොන්නයො ටිකක් පත් කරලා මහ සොන්නයා තවත් රජ කරනවා.:lol:වේදිකාවක කතා කරගන්න දන්නෙ නැති පොන්නසේකාට රට බාර දුන්නොත් මේ අඬනවා වගේ පුකෙනුත් අඬන්නයි වෙන්නෙ.:dull:ජවිප යක් නෑනේ දැන්.:rofl:චන්ද ගුන්ඩු නෙවෙයි මොනවා කීවත් ලොවෙත් මේ ඉන්න රජයේ ප_යො ටිකට ආයෙත් රට කන්න අවස්ථාව උන් ගන්නවා,:frown:උන් ගානට ගැට ගහගෙන ඉන්නෙ:(
     
    ජවිප යක් නෑනේ දැන්:no::no::no: JVP thiyenawa ban...dan thamayi unge hanamiti adahas wemas wela adata galapena prathipaththiyak kara wenas wela thiyenne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    මචන් උඹ දන්නවනේ ජවිපෙ නායකයා වෙනස් වුනා කියලා උන්ගේ මත වලට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ කියලා.මොන තීරණය ගන්නෙත් දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවනේ.ඕකේ තියෙන ඔලු සෙට් එක වෙනස් වුනේ නෑනේ.අනික ජවිපේ නායකයන් වැඩිම බිහිවුනේ සරසවිය හරහා,දැන් වෙනකොට ඒකත් තියෙන්නේ පෙරටුගාමින් ගාවනේ,මහා ශිෂ්‍ය සංගමයේ බලය ගන්න මොන සෙල්ලම් දැම්මත් තාම බැරිවුණා.අනික ජවිපෙ අද වෙන කොට එයාලට වැඩියෙන්ම ඡන්දය දුන්න සිංහල බෞද්ධ ඡන්ද පදනම අමතක කරලා උතුරක් අල්ලන් දඟලන එකෙන් මොනවද ලැබෙන්නේ කියලා හිතාගන්න බැහැ.පාර්ලිමෙන්තුව ඇතුළේ අනුර කරන කාර්යභාර්ය ගැන හිතට සතුටක් දැනුනත්,එළියෙදි කියන කරන සමරක් ගැන ඇත්තටම දුකයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    hari visaduma mokakda?.....dan balanna palathsabha pihituwala thiyenne oya parathare adu karannane....eka sarthaka welada? mahajana mudal nasthikarana sudu aliyekda?.....meka paripurna desahpalanika sahayogithawayak godanagimathulinma thamayi sanhidiyawak athi karanna puluwan.....

    විසදුම් තියෙනවා. හැබැයි මම නෙවෙයි නේ උඹනේ ඉස්සෙල්ලාම ඔය දේශපාලන සහයෝගීතාවය ඇති කරන්න ඕනේ කිව්වේ. උඹනේ කිව්වේ TNA එකත් එක්ක වැඩේ බේර ගන්න ඕනේ කියලා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද TNA එකත් එක්ක වැ‍ඩේ බේර ගන්න විදිහ පොඩ්ඩක්. ඊට පස්සේ මම විස්තර කරන්නම් මගේ පිළිතුර. එහෙම න‍ේද හොද ???
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කෑ ගහන්න එපා,ජතිවාදේ ඇවිස්සේවි...........:rofl:
    ජාතිවාදය..ජාතිකවාදය පටලවාගැනීම (මේක දකින අපිටම වළ කපන අපේම එවුන් සඳහා)

    1662539_776488665712186_1306222155_n.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජවිප යක් නෑනේ දැන්:no::no::no: JVP thiyenawa ban...dan thamayi unge hanamiti adahas wemas wela adata galapena prathipaththiyak kara wenas wela thiyenne
    තිබුනට වැඩක් නෑ සහෝ.:lol:කැලේ මාරු උනාට සතාගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ.:dull:මිනිස්සුන්ගෙ හිතේ මැවෙන්නෙ ඒ අයියලා කරපු සුන්දර වැඩ ජවිපෙ කියපු ගමන්.:(උන් මොන ප්‍රතිපත්ති එළියට දැම්මත් වැඩක් නෑ මිනිස්සුන්ට.:rolleyes:ඉස්සර කරපු ගොන් කම් නිසා.:rofl:පුළුවන් නම් පෙන්නපන් ගිය වයඹ මැතිවරනෙදි සතුටුදායක ප්‍රතිපළ ලබාගත්තු එක ආසනයක්,:eek:ඔය අනුර කුමාර කුරුණෑගලින් ආපු මනුස්සයෙක් නේ (මතක විදිහට.:rolleyes:)ඒත් සොරි.කොම් වෙලා තියෙන්නෙ:lol: