පැටියා;16357789 said:දැං ඔය අහවල් එක වට කලාද උඹලා?![]()
ඈයි උබලගෙ උන් තමන්ගෙ සින්හලා ජාතිය මරපු උන් ගෑන කො කතා..එවත් උබලගෙ නායකය වෙනස් උන පලියට මිනිස්සුන්ට හිත් වලින් අය්න් කරන්නද කියන්නෙ..මගෙ මහප්පලා දෙන්නෙක් මරුවා..දෙන්නම ප්‍රින්සිපල් ලා ..මොකක්ද කල වරද..රාජ්‍ය සෙවයෙ යෙදිම විතරයි...කලෙ කව්ද?උබලගෙ මහ ලොකු ජතාවගෙ විමුක්ති කාමින් කියන උන්..අර කොටින්ගෙ විමුක්ති කාමින් කියන උන් වගෙ තමයි උබලගෙ උන් හෑසිරුනෙ
........මම කියන්නේ අද දවසේ තත්වය...අනික එදා උනත් JVP එක තහනම් කලේ නැත්තන් ඔහොම තත්වයක් එන්නේ නැහැනේ .......අනික දැන් උන් ප්රජාතන්ත්රවාදී රාමුවට ඇවිල්ලා තියෙන්නේ.....වෙන රාමුවක ඉන්න කොට තවත් රාමුවක වෙන ඒවාට සමීකරණ ලියන්න බැහැ
මේක මම පිළිගන්නවා , ඒක එල්.ටී.ටි.යෙන් වෙන්වෙලා අද දේශපාලනය කරන චරිත වලටත් අදාලයි
රතුපස්වල මිනිස්සු මැරුවේ එක්සත් ඡාතින්ගේ මණ්ඩලයද? මාධ්‍ය මර්ධනය කලේ එක්සත් ඡාතින්ද? මුස්ලිම් එවුන්ට ගැහුවේ එක්සත් ඡාතින්ද? මේ ඔක්කෝම කලේ ආන්ඩුව සිංහල මිනිස්සු මෙහෙම මර්ධනය කරන ආණ්ඩුවක් සුලුඡාතින්ට සදාරණයක් ඉටුකරන්නේ නෑ කියන එක තමයි මුන් දැන් කියන්නේ .එක අතකට බලන කොට ඇත්ත කතාව .
ඔක්කොටම කලින් කියපන් ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යන්නෑනේ කියනවා නේ උබ.. එහෙම වෙන්නේ කොහොමද? මොකක් පදනම් කරගෙනද?![]()
මහින්දට කලිනුත් ලංකාව හොඳට තිබ්බ .. මහින්දට පස්සෙත් හොඳට තියේවි උඹල කලබල වෙන්න එපා![]()


ELAKIRI.COM UNP set ekata PON ge patte . ane ai me mehema uneeeeeeeeeee ayoooooooo....
Oya kanna na kiyana set ekak innawane elakiri eke.
eyalage net bill eka 1400 or 1400+ ( 1400 = 300 bath packet ekak kawoth 3 welatawam hari) hodama ewa kawoth.
family package kiyana eka general gatta ga gahanna epa
etakota oya kanna ba kiyala elakiri enne. ubala kanne natuwada ban. net bilatama wel 3ma gihilla.
anna eka nawattuwoth kata haki.
kuli wadak karagena duka se inna pudgalayek kiwwanam. e manussayage eda wela 650-900 e gana hitana tibba. yako me hodata machine hadagena internet yana un kiyana katawata puken hina. gedara kattiya kiyana ewa methana pada danawa.
wel 3ta elawalu 3-4 k ekka kawoth 17-20 yai uparima. ( mokada kanawa kiyala ada kale rajawaru wage kanne nane.
kiyanne 40-50 natuwa ada kale inn balu(kanna balu)
pizzahut/kfc/ yanawanam udeta dawalta kanna oya loku loku mahattayanta elakiri eke 40+ wath ona wei.
mehemath un lankawe. kanna podi ganak giyata kiyanna 30-40 kamata yanawa kiyala.
yako affca wala innwa ban ubalage kana panguwa ballata dana tika hari dunnnam eka pinak. nikan gon kata kiyanne
badu mila wadi. kanna na. mr wa gahala pannamu. mahinda hora. hari amaruwen inne.
පැටියා;16352928 said:ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ![]()



:O දවල් නිව්ස් වලට යයි නේදසියල්ල සූදානම් , පැය 2-3 වැඩේ ආරම්භ වීමටයි නියමිත
![]()
නිකං ගොං කතා කියන්න එපා බං
මෙතන ඉන්න උං උන්ට කන්න නැහැ කියල නෙවෙයි නේ කියන්නේ රටේ අමාරුවෙන් වේලක් ඇර වේලක් කන මිනිස්සු ඉනව කියලනේ කියන්නේ
