වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;16357789 said:
    දැං ඔය අහවල් එක වට කලාද උඹලා? :P

    ඔහොම ඉදපන් ටිකක් , වෙලාවට කියන්නම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඈයි උබලගෙ උන් තමන්ගෙ සින්හලා ජාතිය මරපු උන් ගෑන කො කතා..එවත් උබලගෙ නායකය වෙනස් උන පලියට මිනිස්සුන්ට හිත් වලින් අය්න් කරන්නද කියන්නෙ..මගෙ මහප්පලා දෙන්නෙක් මරුවා..දෙන්නම ප්‍රින්සිපල් ලා ..මොකක්ද කල වරද..රාජ්ය සෙවයෙ යෙදිම විතරයි...කලෙ කව්ද?උබලගෙ මහ ලොකු ජතාවගෙ විමුක්ති කාමින් කියන උන්..අර කොටින්ගෙ විමුක්ති කාමින් කියන උන් වගෙ තමයි උබලගෙ උන් හෑසිරුනෙ:angry::angry:

    උබේ මහප්පලගේ කතා මට වැඩක් නැහැ ........මම කියන්නේ අද දවසේ තත්වය...අනික එදා උනත් JVP එක තහනම් කලේ නැත්තන් ඔහොම තත්වයක් එන්නේ නැහැනේ .......අනික දැන් උන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ඇවිල්ලා තියෙන්නේ.....වෙන රාමුවක ඉන්න කොට තවත් රාමුවක වෙන ඒවාට සමීකරණ ලියන්න බැහැ කියලා A/L විද්‍යාව හරි ගණිතය හරි කරන මල්ලි කෙනෙක්ගෙන් අහගනින් ...අනිවා අර සොරෝවුවේ කතාවෙන් උබ කිසිම විද්‍යාත්මක පදනමක් නැති පුස්සෙක් කියලා තේරෙනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ........මම කියන්නේ අද දවසේ තත්වය...අනික එදා උනත් JVP එක තහනම් කලේ නැත්තන් ඔහොම තත්වයක් එන්නේ නැහැනේ .......අනික දැන් උන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ඇවිල්ලා තියෙන්නේ.....වෙන රාමුවක ඉන්න කොට තවත් රාමුවක වෙන ඒවාට සමීකරණ ලියන්න බැහැ

    මේක මම පිළිගන්නවා , ඒක එල්.ටී.ටි.යෙන් වෙන්වෙලා අද දේශපාලනය කරන චරිත වලටත් අදාලයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක මම පිළිගන්නවා , ඒක එල්.ටී.ටි.යෙන් වෙන්වෙලා අද දේශපාලනය කරන චරිත වලටත් අදාලයි

    අනිවාර්යයෙන්......කාටත් පොදුයි.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රතුපස්වල මිනිස්සු මැරුවේ එක්සත් ඡාතින්ගේ මණ්ඩලයද? මාධ්‍ය මර්ධනය කලේ එක්සත් ඡාතින්ද? මුස්ලිම් එවුන්ට ගැහුවේ එක්සත් ඡාතින්ද? මේ ඔක්කෝම කලේ ආන්ඩුව සිංහල මිනිස්සු මෙ‍හෙම මර්ධනය කරන ආණ්ඩුවක් සුලුඡාතින්ට සදාරණයක් ඉටුකරන්නේ නෑ කියන එක තමයි මුන් දැන් කියන්නේ .එක අතකට බලන කොට ඇත්ත කතාව .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රතුපස්වල මිනිස්සු මැරුවේ එක්සත් ඡාතින්ගේ මණ්ඩලයද? මාධ්‍ය මර්ධනය කලේ එක්සත් ඡාතින්ද? මුස්ලිම් එවුන්ට ගැහුවේ එක්සත් ඡාතින්ද? මේ ඔක්කෝම කලේ ආන්ඩුව සිංහල මිනිස්සු මෙ‍හෙම මර්ධනය කරන ආණ්ඩුවක් සුලුඡාතින්ට සදාරණයක් ඉටුකරන්නේ නෑ කියන එක තමයි මුන් දැන් කියන්නේ .එක අතකට බලන කොට ඇත්ත කතාව .

    මුස්ලිම් එවුන් පල්ලි වල ඉද්දිම වෙඩි තියලා මැරුවේ කවුද බන්,උන්ට බොම්බ ගැහුවෙ කවුද ? රතුපස්වල සිද්ධිය ඔච්චර ලොකුද බන් ?ඒක රට ඇතුළ ප්‍රශ්නයක් මිසක් ජාත්‍යන්තර එකක් නෙමේ.කොටි බොම්බ ගහලා කියක් නැති වුනාද බන්? මාධ‍ය මර්ධනය කලේ මේ ආණ්ඩුවෙන් විතරද ? කොන්දක් නැති විපක්ශයක් ඉද්දි ආණ්ඩුව සෙල්ලන් දාන එක පුදුම වෙන්න දෙයක් නෙමේ.උඹලා බලන් ඉන්නේ UN එකෙන් ඇවිත් මහින්දව පන්නනකන්නේ.මහින්දව පන්නන්න රටේ විපක්ශය එක එකාගේ කකුලෙන් අදින්නේ නැතිව එකා වගේ වැඩ කලොත් ඇති.අවුරුදු 30 ක යුද්ධෙන් බැටකාපු සිංහල එවුන් ගැන එකෙක්ටවත් මතක නෑනේ.

    1662539_776488665712186_1306222155_n.jpg
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඔක්කොටම කලින් කියපන් ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යන්නෑනේ කියනවා නේ උබ.. එහෙම වෙන්නේ කොහොමද? මොකක් පදනම් කරගෙනද?:oo:

    pissek ban uba.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මහින්දට කලිනුත් ලංකාව හොඳට තිබ්බ .. මහින්දට පස්සෙත් හොඳට තියේවි උඹල කලබල වෙන්න එපා:):)

    lankawa nam hodata tibba kisima wenasak nowi, eth minissu kiyala kuru mitto wagayak innwane banz. e lankawa kiyana eka atule anna eyalata nam LTTE walin godak karadara una.

    MR gene passe tama colombo wala bomb blast ekak wath une natte.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ELAKIRI.COM UNP set ekata PON ge patte . ane ai me mehema uneeeeeeeeeee ayoooooooo....

    Oya kanna na kiyana set ekak innawane elakiri eke.

    eyalage net bill eka 1400 or 1400+ ( 1400 = 300 bath packet ekak kawoth 3 welatawam hari) hodama ewa kawoth.

    family package kiyana eka general gatta ga gahanna epa :D

    etakota oya kanna ba kiyala elakiri enne. ubala kanne natuwada ban. net bilatama wel 3ma gihilla.

    anna eka nawattuwoth kata haki. :D

    kuli wadak karagena duka se inna pudgalayek kiwwanam. e manussayage eda wela 650-900 e gana hitana tibba. yako me hodata machine hadagena internet yana un kiyana katawata puken hina. gedara kattiya kiyana ewa methana pada danawa.

    wel 3ta elawalu 3-4 k ekka kawoth 17-20 yai uparima. ( mokada kanawa kiyala ada kale rajawaru wage kanne nane.

    kiyanne 40-50 natuwa ada kale inn balu(kanna balu)

    pizzahut/kfc/ yanawanam udeta dawalta kanna oya loku loku mahattayanta elakiri eke 40+ wath ona wei.

    mehemath un lankawe. kanna podi ganak giyata kiyanna 30-40 kamata yanawa kiyala.

    yako affca wala innwa ban ubalage kana panguwa ballata dana tika hari dunnnam eka pinak. nikan gon kata kiyanne

    badu mila wadi. kanna na. mr wa gahala pannamu. mahinda hora. hari amaruwen inne.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    නිකං ගොං කතා කියන්න එපා බං
    මෙතන ඉන්න උං උන්ට කන්න නැහැ කියල නෙවෙයි නේ කියන්නේ රටේ අමාරුවෙන් වේලක් ඇර වේලක් කන මිනිස්සු ඉනව කියලනේ කියන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සියල්ල සූදානම් , පැය 2-3 වැඩේ ආරම්භ වීමටයි නියමිත

    :growl::growl::growl::growl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P

    :yes::yes::yes:
     
    downloadslk3

    Member
    Oct 4, 2013
    17
    3
    3
    නිකං ගොං කතා කියන්න එපා බං
    මෙතන ඉන්න උං උන්ට කන්න නැහැ කියල නෙවෙයි නේ කියන්නේ රටේ අමාරුවෙන් වේලක් ඇර වේලක් කන මිනිස්සු ඉනව කියලනේ කියන්නේ

    ehama minisu ada witarda inna eda hitiye nada uba nikan gon kataha kiyana epa :lol: