වාහන help

applex

Well-known member
  • Oct 6, 2007
    1,108
    234
    63
    මචන්ලා, මම Suzuki Swift (Jeep Model - 2004) එකක් ගන්න කියල හදන්නෙ. ලක්ෂ 17-18 අතර තමයි මගෙ budget එක. මේ model එක හොඳයි ද? දන්න අය/පාවිච්චි කරපු අය ඉන්නව නම් විස්තර ටිකක් කියන්න plz. :)
    • කොහොමද patrol වැඩ කිරීම එහෙම?
    • performances?
    • maintenance?
    • market එක එහෙම හොඳයි ද පහු කාලෙක විකුණන්ඩ ඕන වුනොත්?

    ස්තුතියි :)
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මටත් ටිකක් හිත ගිහින් තියන්නෙ ඔය මොඩල් එකකට...පාවිච්චි කරන කෙනෙක් විස්තර දාපල්ලකො...ඕවගේ වැඩියම එන common fault එහෙම මොනාද කියල
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    2004 කියන්නේ මේ වෙනකොට රෙපෙයාර් ආපු වාහන. බාල තායිවාන් බඩු දාල හදපුව තමයි හම්බවෙන්නේ

    2004 newei ban 2014 wahana walath repair anawa
    wahanawala repair awai kiyala moko wahana condemda

    gon katha nokiya idapan
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Swift

    Auto gear ekak ganin..

    suzuki swift kiyanne Japan car ekak ... model eka hoda hinda thama general motors ekenuth chervlot cruze kiyala okama gahuwe...

    jeep model nisa podi look ekak thiyenawa..

    vehicle eka usa hinda hoda space ekak thiyenawa lankawe paarawal wala yanna kisima bayak wenna one na..

    usa hinda drive karaddith hoda pleasure ekak thiyenawa...

    mama kiwwe mata hithena dewal machan.. wena kenekge adahas wenas wenna puluwan..

    samahara ewage thel karanawa adui.. eth umba hoda thanakin tuneup ekak karala genuine plug daa gaththoth hodata fuel karanawa..

    wahane usa hinda walawal wala watenakota poddak bump wenawa echcharai awulakata mama dakinne..

    mama use karana hinda hondai kiyanawa neme macho.. oya gaanata ganna thiyena auto gear honda vehicle ekak oka...