වාහන seize කිරීම

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    https://www.truenews.lk/chairmans-video-found/

    ඔය සීන එක නිසා නිසා මට උන එක අත්දැකීමක් මතක් උනා,,ගෙවල් ලග අයියා කෙනක් finance karala townace එකක් අරන් තිබුනා ..

    මොකක් හරි සීන් එකක් නිසා මාස 3ක් ද කොහෙද ගෙවන්න වෙලා නෑ මිනිහට,,

    company එකෙන් මූට කොල් කරල බෝලයල් බස්සලා ගෙවන්න බැරි උනාට කමක් නෑ ඔයා මේ office එකට එන්න අලුතෙන් re finace එකක් දාලා දෙන්නම් වාරික ගාන දික් කරල කියල..

    බොම විස්වාස වන්ත විදියට කියල අහවල් ඔෆ්ෆ්ස් එකට එන්න documents ටිකත් අරන් කියලා..කෙල්ලක්..උන්ගෙ ඔෆ්ෆ් එකෙන්මයි කතා කරල තියන්නෙ

    මූත් වැඩිය හිතන්නේ නැත්ව van eka අර්න් යන්න සෙට් වෙලා,,

    මාත් වැඩකට යන්න පාරට ඇවිල්ලා හිටියෙ..

    උ මම දැකලා එකෙම නැගල යන්න සෙට් උනා,,,

    එන්න කියල තිබ්බෙ usuall office එක නෙමී වෙන එකක්..ගිහින් බැලුවම ema office එකක් පෙන්න නැ,,, google maps ව්ල බැලුවා එත් බැඩු නැ,,

    මට නම් හිතුනා ලාවට වගේ cieze කරගන්න බස්සපු බොලයක් කියල..,

    අරූට කිව්වම එහෙම එකක් නැ බ්න් re finance එකක් දාන්න එන්න කිව්ව කියල බයිලයක් කිවව්වා,,

    call එකක් දීල location අහුවම කිව්වා ඔෆ්ස් එකක් තියනවා අහ්වල් තැනින් දාන්න කිව්වා,,

    කනත්තට මෙහා නාවල Keels එක පහල පාරෙ ...

    parata දැම්ම විතරයි සෙට් එකක් වට උනා ,,

    එතන් හිටපු එකෙක් අත දාල වාහනෙ engine එක ඔෆ්ෆ් කරා..බැහප්න් කිව්වා..

    කරගන්න දෙයක් නැති උනා ඉතින්,,

    එකෙක් වාහෙනෙ ට නගා නැග්ගා වාහනෙ අරන් ගියා,, cize කරා කියල letter එකක් දුන්නා,,වහනෙ තියන දෙවල් අරව මෙවා ඇහල ලියගගත්තා...

    අපි ඉතින් විර්ද්ඩ උනා නම් ගහල හරි වාහෙනෙ අරන් යනව,,,කරගන්න දෙයක් තිබුනී නැ,,

    අරූ ගිහින් එටන ලොක්කට කිව්වාම ඌ ඉතින් කතා කරා හොදට,,කොහෙද ගෙව්ල් අරව මෙම්වා අහල රුපියල් 500ක් දුන්නා බස් එකෙ ගෙදර යන්න කියල,,සල්ලි ගෙවල වාහෙනෙ බෙරගන්න කිව්වා...

    ඌයි මමයි විතරයි වාහනෙ හිටියෙ..

    හදිසියෙවත් උගෙ ගැනී ලමයි හිටියත් ඉතින් ඔචචර තමයි,,පොඩ් එව්න් එහෙම හිට්යොත් කොචචර බය වේයිද බ්න් ඉතින්,,,

    හරි නම් seize කරන්වා නම් policiyeb ඉන්න ඔන,,වාහනෙ අය්තිකාරය කොහෙ හරි යනව නම් ගෙදරට එනකන් කරන්න බැ අරව මෙවා නීති ගොඩක් තිය්නවා,,

    එත් ඊ කිසිම දෙයක් වෙන්නෙ නැ ලන්කාවෙ,,,

    company එක පැත්තෙන් ගත්හමත් සාදාරන් ගතියක් තිය්නව ඉතින්...agrement එකක් ගැහුව නම් එක ඒ වගී කරන්න මිනිස්සු දැනගන්න ඔන,,

    කියන්න තියන්නෙ ඉතින් මෙචචරයි,,,ගෙවාගන්න බැරි නම් ගන්න එපා...බොරුවට දුක් විදින්න වෙන වැඩ,, :(

    කරග්න්නම දෙයක් නැත්තම් රොද 4 ගලවලා කොට උඩ තියලා තියපල්ලා...:no:

    උබලගෙ experince තියනම් දාන් පලයන්න්,,බම්ප් එකක් දාපන්....
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැති තත්ව පෙන්නනහ් මිනිස්සු වාහන ගන්නවා ලිසි0 දාගෙනහ් අයෙ කෙල උනාම අඩලා වැඩක් නැහ්
    ගෙවන්නහ් බැරි උනොත් සිස් වෙනවාහ් කියලා දැන දැනනෙහ් ගන්නෙහ් ...
    ඔය වගෙමහ් සින් එකක් වෙලා තිබ්බා දන්නහ් කෙනෙක්ට.. සිස් කරපු එවුන් ප්‍රෙග්නන්ට් ගැනිවත් බස්සලා බිම වාඩි කරවලා වාහනෙහ් අරගෙනහ් ගිහිල්ලා තිබ්බෙහ්
    සිස් කරන්නෙහ් එවුන් එවුන්ට අනක් කුනක් නැහ් ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මේවාට නීති ගෙන්න ඕනේ බං . මෙහෙම වාහන උස්සන එක සාධාරණ නැහැ මම නම් කියන්නේ. උසාවි නියෝගයක් අරගෙන නම් වාහනේ අරං ගියා ට අවුලක් නැහැ. ඒත් මෙහෙම වාහනේට පැනලා වාහනේ උස්සං යනකොට කවුද දන්නේ ෆිනන්ස එකෙන්ද නැත්නම් හොරුද කියලා
     
    එකනෙ බන්,,කාට කියන්නද බ්න් ඉතින්,,අහින්සක මනුස්සයෙක් නම් සොර්‍ර තමයි,, :no:.. ...
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නැති තත්ව පෙන්නනහ් මිනිස්සු වාහන ගන්නවා ලිසි0 දාගෙනහ් අයෙ කෙල උනාම අඩලා වැඩක් නැහ්
    ගෙවන්නහ් බැරි උනොත් සිස් වෙනවාහ් කියලා දැන දැනනෙහ් ගන්නෙහ් ...
    ඔය වගෙමහ් සින් එකක් වෙලා තිබ්බා දන්නහ් කෙනෙක්ට.. සිස් කරපු එවුන් ප්‍රෙග්නන්ට් ගැනිවත් බස්සලා බිම වාඩි කරවලා වාහනෙහ් අරගෙනහ් ගිහිල්ලා තිබ්බෙහ්
    සිස් කරන්නෙහ් එවුන් එවුන්ට අනක් කුනක් නැහ් ...

    nathi thaththaw pennanna ma nemeyi ne minissu vahana ganne. Kenek lorry yak gannwa thamun business ekak karan warika gewanna. nikan hithapn u salli hoyala oka karanna hitiyoth kohomada. jivitheta karanna hambawenne na. Ewagema thama van walata, ewagema thama, thre-wheel walata. minissunge asarana kama nisa ewata yanne.
    Law ekak thiyenna one, saha ewa Kriyathmaka wenna one.

    Thawa deyak, me mase gewaganna bari nam, company ekata inform karala thiyanna. ona kenekta eka masayak gewaganna bari unoth, eka anith mase gewanawa kiyana eka boru hari plan ekak naththam.

    Anith karanaya, puluwan tharam, lease ekak danna GOVERNMENT bank ekakin. NSB or BOC. Flexible na thama. eth sammathayakata wada karanawa.
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මේවාට නීති ගෙන්න ඕනේ බං . මෙහෙම වාහන උස්සන එක සාධාරණ නැහැ මම නම් කියන්නේ. උසාවි නියෝගයක් අරගෙන නම් වාහනේ අරං ගියා ට අවුලක් නැහැ. ඒත් මෙහෙම වාහනේට පැනලා වාහනේ උස්සං යනකොට කවුද දන්නේ ෆිනන්ස එකෙන්ද නැත්නම් හොරුද කියලා
    lankawe owa kawada weida bn itn
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අපේ ගෙවල් ළග ඉන්නවා ත්‍රිවීල් එලවන එකෙක්,ඌත් සීස් කරන ටීම් එකක වැඩ කරනවා.
    අවුරුද්දකට විතර කලින් වෑන් එකක් උස්සන්න ගිහින් ඒ වාහනේ අයිතිකාරයො ගහල තිබ්බා සතියක් විතර ඉස්පිරිතාලේ ඉන්න
    දැන් පොර ඒවට යන්නෙ නැහැ.ගහපු උන් වාහනේ උස්සන්න ආවා කියලා පොලිසියට පැමිනිල්ලකුත් දාලා.ගහපු එකට උන්ට කේස් එකක් වෙලා තිබ්බෙ නැහැ
     
    lol...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නැති තත්ව පෙන්නනහ් මිනිස්සු වාහන ගන්නවා ලිසි0 දාගෙනහ් අයෙ කෙල උනාම අඩලා වැඩක් නැහ්
    ගෙවන්නහ් බැරි උනොත් සිස් වෙනවාහ් කියලා දැන දැනනෙහ් ගන්නෙහ් ...
    ඔය වගෙමහ් සින් එකක් වෙලා තිබ්බා දන්නහ් කෙනෙක්ට.. සිස් කරපු එවුන් ප්‍රෙග්නන්ට් ගැනිවත් බස්සලා බිම වාඩි කරවලා වාහනෙහ් අරගෙනහ් ගිහිල්ලා තිබ්බෙහ්
    සිස් කරන්නෙහ් එවුන් එවුන්ට අනක් කුනක් නැහ් ...

    :yes: :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,815
    1
    60,604
    113
    Mother Earth
    ඉස්සර අපි දන්න අංකල් කෙනෙක් උගෙ වාහනේ අපේ ගෙදර දාල තිබ්බා මාස දෙකක් විතර රෝද හතරම ගලවලා ඌ අරන් ගියා. වහෙනේ කොට උඩ තිබ්බෙ. ඩොල්ෆින් වෑන් එකක්. අපේ තාත්තගෙ යාළුවෙක්. තාත්ත කිව්වා එ අන්කල්ලගෙ ගෙදර ඉඩ නැති නිසා මෙහෙ දාල තියෙන්නෙ කියල. එතකොට මම පොඩියි.
     
    • Haha
    Reactions: Harshalakshan

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    Machn godak aya nodenuwathkamata personal loan dala vehicle ekak ganna puluwankama tiyeddit finance karayonta ahuwela finance danawa..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,115
    113
    ,අපෙත් බස් එකක් සීස් කලා කොන්දටයි ඩ්‍රයිවටයි 1500 ගානෙ දීල බස් එකේ හිටපු අයට ටිකට් එකේ ගානට සල්ලි දීල බස් එක අරන් ගිහින් තිබ්බ 😁
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Machn godak aya nodenuwathkamata personal loan dala vehicle ekak ganna puluwankama tiyeddit finance karayonta ahuwela finance danawa..

    Machan ubala api job karana ewunta personnel loan dammata
    hari hapan job natiwa wheel ekak aran lorryiak ganan ewunta personnel loan denna naha :)

    loan dala show ekata car van ganna minissu nam kamak naha, unata wahane nati unat job 1k athi hamba karanna eth godak minissu innawa hamba karanne wahaenen unata tamai kela wenne

    oya podi podi leasing company walata ennema 3wheeler and bike.
     
    • Like
    Reactions: AZee RoXx