ඕක මතක් උනේ කෙල උනාට පස්සෙ ඒකයි අවුල..මේ කෙලවීම පටන් ගත්තෙ රනිල අගමැතිකම ගත්ත දවසෙ ඉදන්..රටක මහ බැoකුවක් රටේ අගමැති කොල්ල කෑවට පස්සෙ ඒ රටේ ආර්තිකය හැදෙනවනම් ඒක අලුත් නියායක්..හොරු එක්ක රටවල් ගොඩ දාන්ඩ බැ..ලී ක්වාන් යූ එහෙ රටේ මහ බැoකුව හොරා කෑවෙ නැ..ඉස්සෙල්ලා රටේ පාලකයො මුල්ය ප්‍රතිපත්තිය හරියට හසුරවන්ඩ ඔනෙ එහෙම නැතුව ජනයාට හැදෙන්ඩ කියුවට උන් ඩොලර් මවල දෙන්ඩද???
කන හාල් මිටයි ,ලුණු ඇටෙයි රටේන් ගෙනල්ල ගිලින රටක් හදපු මෝඩ රනිල එක්ක මොන මුල්ය ස්තාවරයක්ද බන්..උබලත් මේවට වග කියන්ඩ ඔනෙ මෝඩය ගිහින් මත්තල හාල් ගොඩ ගහද්දි, හුරේ දාපු උන්දල දැන් එනව වෙන බයිලාවක් කියාගෙන...මෝඩ කම් වල සීමා නොතිබ්බ එකෙන් ලක්ශ 62එකේ මීහරක් විතරක් නෙමේ, අනිත් උනුත් අමාරුවෙ..තව මාස 3-4 යද්දි උදාවෙනව ලෙසටම කැදත් තියෙයිද දන්නෙ නැ බොන්ඩ..