ගොඩක් අය කියනවා permit දෙන එක නවත්තන එක හොදයි කියල. එහෙම කියන අය private sector එකේ ජොබ් කරන රාජ්‍ය අංශය ගැන දැනුමක් නැති අය.
රජයේ hospital වල doctors ලා, රජයේ enginers ලා, පරිපාලන සේවයේ ඉහල නිලදාරීන්(දේශපාලන පත්වීම් හැර) ඔක්කොම ඔය රජයේ ජොබ් එක කරන්නේ car permit එකයි pension එකයි නිසා. ඔය මිනිස්සු private වැඩ කරා නම් රජයේ වගේ දෙගුණයක් පඩි ගන්න තිබුන. එහෙම පඩි ගෙවනවා නම් ඉතින් permit ඕන නෑ තමයි. ඔය ලැබෙන සුළු වරප්‍රසාදය වත් ලැබෙන්නේ නැත්තම් ඔය මිනිස්සු ඔක්කොම job අතැරලා private වැඩ කරයි. හොර පත්වීම් ගත්ත වැඩ බැරි කීපදෙනෙක් විතරක් ඉතුරු වෙයි.
private වැඩ කරන උබට vehicle allowance එකක් දෙනවා කියල හිතන්නකෝ. ලබන මාසේ ඉදල ඒක නවත්තනවා කිවුවොත් මොකද හිතන්නේ.
ඇමතිලා කොහොමත් වාහන අරගෙන ඉවරයි. අනිත් එක උන්ට දෙන්නේ මේ නිලදාරින්ට දෙනවා වගේ 3.6 million permit මෙනෙයි. 100% tax ෆ්‍රී උන් පට්ට සේවයක් කරන නිසා.
tawa deyak tiyenawa. rajya ansheta yanne car permit pension witarak newei patta niwadu godakuth tiyena nisa. 8.15 - 4.15 weda tiyena nisa. weekends wala weda nathi nisa. private ayata sapekshawa stress ekath adu nisa. ehema nathi aya widiyata dakke doctors la witarai. eng. la nam ehemai.





