වාහන_ගෙන්වීම

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    අනයන සීමාවලට පෙර ආනයනකරුවෝ වසර 5කට වාහන ගෙන්වලා

    6.jpg

    දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තාවලින් වාර්තා වේ.

    මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත.

    මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ ගැන පසුගියදා විශේෂ අධ්‍යයනයක් කර තිබේ.

    එහිදී හෙළිදරව් වූ දත්ත අනුව 2018 ජූලි මස 01 වැනිදා වන විට තිබූ තත්ත්වය අනාවරණය වී ඇත.

    ඒ අනුව මෙරට වාර්ෂික කාර් අවශ්‍යතාවය 45,000ක් පමණය.

    මේ වනවිට රට තුළට ආනයනය කර ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000කි.

    වසරකට ශ්‍රී ලංකාවේ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000ක් පමණය. දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276ක් තිබේ.

    වාර්ෂිකව රට තුළ අලෙවි වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව 2,0000 පමණ වේ. එහෙත් දැනට ගබඩා අංගනවල ත්‍රීරෝද රථ 1,68,419ක් ගාල් කර ඇත්තේ අලෙවිය පිණිසය.

    එමෙන්ම රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 30,00,00කි. නමුත් දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ අලෙවියට ගෙන්වා ඇති මෝටර් සයිකල් 9,43,920ක් රඳවාගෙන ඇත.

    මේ ආකාරයට වසර 5කට පමණ ප්‍රමාණවත් වන වාහන තොගයක් රට තුළට එකවර ආනයනය කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මෙම සමීක්ෂණය පැවැත්වූ විද්වත්හු පෙන්වා දෙති.

    source
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හැබැයි එහෙම වාහන ගෙනාවට, මිනිස්සු වාහනයක් ගන්න යද්දී නිෂ්පාතිත අවුරුද්ද බලනවා නේද, දැන් උදාහරණයක් විදියට සේල් එකක අවුරුදු 5 කට විතර කලින් ගෙනල්ල තියෙන එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න මිනිස්සු කැමති නේද?

    එතකොට ඔය කරනේ හිතන තරම් ප්‍රයෝගික එකකුත් නෙමේ.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    ganna wena wahanayak nattam ganna wenawane. 2014 wagon r mama dakala tiya awa CBD numbers welin..:yes:
     
    හයිබ්‍රිඩ් නං එහෙම ගෙනාවට එච්චර වැඩක් වෙන එකක් නෑ. බැටරි එකේ කේස් හින්දා පරණ වෙන්න වෙන්න අඩුවට තමයි වාහනේ විකුනන්න වෙන්නේ.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    හයිබ්‍රිඩ් නං එහෙම ගෙනාවට එච්චර වැඩක් වෙන එකක් නෑ. බැටරි එකේ කේස් හින්දා පරණ වෙන්න වෙන්න අඩුවට තමයි වාහනේ විකුනන්න වෙන්නේ.

    naha milage eka adu nam shape.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    naha milage eka adu nam shape.

    අවුරුද්ද අනුව මාර්කට් බහිනවා බං. මම හයිබ්‍රිඩ් වාහන වලින් ඇක්වා 2012 පාවිච්චි කරලා තියෙනවා. දැන් වෙසල් 2017 පාවිච්චි කරන්නේ.

    අත්දැකීමෙන් කියන්නේ. සිංහලු එක්ක උබ කියන දේවල් වලංගු නෑ. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ආණ්ඩුවට කරන්ඩ තින්නේ එක පාරම වාහන ටැක්ස හෙනටම අඩු කරන එක. කාල වරෙන්කො
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැබැයි එහෙම වාහන ගෙනාවට, මිනිස්සු වාහනයක් ගන්න යද්දී නිෂ්පාතිත අවුරුද්ද බලනවා නේද, දැන් උදාහරණයක් විදියට සේල් එකක අවුරුදු 5 කට විතර කලින් ගෙනල්ල තියෙන එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න මිනිස්සු කැමති නේද?

    එතකොට ඔය කරනේ හිතන තරම් ප්‍රයෝගික එකකුත් නෙමේ.
    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,566
    113
    naha milage eka adu nam shape.

    අවුරුද්ද අනුව මාර්කට් බහිනවා බං. මම හයිබ්‍රිඩ් වාහන වලින් ඇක්වා 2012 පාවිච්චි කරලා තියෙනවා. දැන් වෙසල් 2017 පාවිච්චි කරන්නේ.

    අත්දැකීමෙන් කියන්නේ. සිංහලු එක්ක උබ කියන දේවල් වලංගු නෑ. :P

    මයිලේජ් එක කරකවන්න පුළුවන්නේ. මාස හයක් පරණ වාහනේ කිලෝමීටර් 50-100k දුවල නෑ කියල විස්වාස කළත් අවුරුදු හතරක් පහක් පරණ වාහන එහෙම විශ්වාස කරන්න බෑනෙ. අනික හයිබ්‍රිඩ් නම් පාවිච්චි නොකර තිබ්බමත් හයිබ්‍රිඩ් බැටරිය Degrade වෙනව
     
    kaden gihin baduwak gannawa wage gihin wahanayak ganne nane tikak hoyala balala wahane check kerelane ganne aurudu 5 kata genna bainam itin minissunta wikalpayak na tiyana eka ganna wenawa... wenasa sapada kiyala pitipasse widuruwe gahagena yanna ona gattama 😁😉😉
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,566
    113
    kaden gihin baduwak gannawa wage gihin wahanayak ganne nane tikak hoyala balala wahane check kerelane ganne aurudu 5 kata genna bainam itin minissunta wikalpayak na tiyana eka ganna wenawa... wenasa sapada kiyala pitipasse widuruwe gahagena yanna ona gattama 😁😉😉

    ඔව් ඉතිං චෙක් කරනකොට Mfd Year එකත් චෙක් කරනවානේ. නැද්ද?

    අනික ඔය හයිබ්‍රිඩ් ඒවා අලුත් වර්ෂන් එකක් ආවම පරණ ඒවා Outdated වෙනව (Eg: WagonR 2017 Hybrid battery capacity 10mAh, 2016 and below 3mAh)
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    ආණ්ඩුවට කරන්ඩ තින්නේ එක පාරම වාහන ටැක්ස හෙනටම අඩු කරන එක. කාල වරෙන්කො

    mehema karoth vahana pissuva adu venava.eka karanna baha leasing company bankrupt vena nisa:P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    kaden gihin baduwak gannawa wage gihin wahanayak ganne nane tikak hoyala balala wahane check kerelane ganne aurudu 5 kata genna bainam itin minissunta wikalpayak na tiyana eka ganna wenawa... wenasa sapada kiyala pitipasse widuruwe gahagena yanna ona gattama 😁😉😉

    උබේ වාහනේ මොකක්ද මචං?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    ඔව් ඉතිං චෙක් කරනකොට Mfd Year එකත් චෙක් කරනවානේ. නැද්ද?

    අනික ඔය හයිබ්‍රිඩ් ඒවා අලුත් වර්ෂන් එකක් ආවම පරණ ඒවා Outdated වෙනව (Eg: WagonR 2017 Hybrid battery capacity 10mAh, 2016 and below 3mAh)

    itin ban aluthen wahanayak nattam 2018 mfd year ekak ganna wenawane wahanayak ona nam minihekta 2021 wahanayak awashya minihata 2020 mfd year wahanayk nattam 2018 ekatane yanna wenne gennanna bainam aurudu 5k yanakan..