වාහන_බදු_යලිත්_ඉහලට

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ehenam maha lokuwata highway haduwe karatta walin yannada harako:angry:
north korea highway no vehicles

"suba anagathayak" labuna ratak

3575542365_c836bdfd3b_z.jpg
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    wadi wela
    උබල බොරු කියල රජය අපහසුතාවයට පත් කරන්න එපා
    කවුද කිව්වේ වාහන tax වැඩි කල කියල
    වැඩි කලේ නැහැ සංශෝදනයක් විතරයි කලේ
    අයි ටි එන් news වලට එහෙමයි කිව්වේ හරිද

    සිගරට් මත්පැන් වලට ටැක්ස් වැඩි කලා පමණයි
     
    Mar 9, 2010
    432
    16
    0

    තව ඔහොම යමල්ලකො, උබලටත් කෙල වෙච්ච දාට උබලට තෙරෙයි, අන්න එදාට උබලා පරක්කු වැඩී, යකෝ මහින්ද ගෙදර යවන්න එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ අනවශ්‍ය වැඩ නවත්තලා රටකට අවශ්‍ය වැඩ විතරක් කලානම් නිකන් ලොකෙට නය වෙන්න ඔනෙත් නැහැනේ, යකෝ බදු වැඩි කලා කියලා දුප්පත් මිනිහට කෙලවෙනවා මිසක් කටු කන බල්ලන්ට එකෙන් පාඩුවක් නැහැ, යකෝ දුප්පත් මිනිහෙක් අවුරුදු ගානක් කබුරලා කබුරලා තමයි වාහනයක් ගන්නේ, ඒකත් පවුලටම එකයි, එත් කටු කන බල්ලො එහෙමද ගෙදර ලමයි 3 දෙනයි නම්, උන් තුන් දෙනාටම වාහන තුනයි, ගෑනිට එකයි මිනිහට එකයි, උන්ගේ ආරක්ෂාවට තව වාහන දෙක තුනයි, ඒ මදිවට හොර ගෑනු ඉන්නවනම් උන්ටයි වාහන නම් කීයක්ද බන්,

    ටිකක හිතපන්, අන්න එවා නවත්තපන් පුළුවන්නම් දුප්පත් මිනිහට කෙලින්නේ නැතුව. ටැක්ස් වැඩි කලා කියලා උන්ට එකෙන් අවුලක් නැහැ, මොකද උන්ට ටැක්ස් ෆ්‍රී නේ දුප්පතාට තමයි තියෙන ටැක්ස් ඔක්කොම, ගහපල්ලකො ඇමතිලටත් ටැක්ස්, නොදී හිටපන්කො උන්ට බදු සහන්, යකො උන් වාහන අරගෙන සැප විදින්නේ අපේ සල්ලි වලින්, බලපන් උන් ගන්න වාහන, කොටි 4යි 5යි, එත් දුප්පතා යන්තන් කබුරලා කබුරලා දුක් මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක 30ක වාහනයක් ගන්නවා, අරුන් කොටි ගනන්වල වාහන ගන්නේ දුක් මහන්සියෙන් හම්බ කරලද ?නැත්තන් අපි ගෙවන බදු වලට කෙලලද ? යකො අන්න එවයි කතා කරන්න ඕනා දෙවල්, ගොටු අල්ලන එකෙත් සිමාවක් තියෙන්නෙ ඔනා, උබලට එක තෙරුම් ගන්න තරම්වත් මොලයක් තියෙනවද, රටේ වාහන වැඩි නම් ඇයි රටට එච්චර වාහන ගෙන්නුවේ, දැන් ඒ වාහන ගෙන්නුවේ උබද ? එහෙම නැත්තන් මමද, යකෝ එවත් ගෙන්නුවේ කටු කන බල්ලන්ගෙ හෙන්චයියලා නෙමෙයිද ?

    යකො සමහර රටවල් වලින් ණය දෙන්නේ අපිට ආදරේට නෙමෙයි, ඒ ණය එක්කම උන්ගේ ජහ ජරාව තොග පිටින් ලාංකාවට තල්ලු කරනවා, ඒ ජහ ජරාව අපි එපා කිව්වොත් අපිට ණය හම්බ වෙන්නේ නැහැ, ඒ ණය අරගෙන කරන්නෙත් බාගෙට බාගයක් වැඩක් නැති රටට අනවශ්‍ය වැඩ, එතකොට උන් නෙමෙයි ණය, අපී ණය, උන තව අවුරුදු 10ක් ඉදලා යයි, එත ඒ ණය අවුරුදු 25ක් විතර අපි අපේ දරුවොයි ගෙවන්න ඔනේ,

    මම මේ කියපුවා ඇත්ත නෙමෙයිද ?

    හිඟාකාපන් බන් ඇත්ත කියලා දැන්වත් රාජ පස්සට ගොට්ට අල්ලනේ නැතුව.
    යකො උබ ඉන්න තිබුනේ පාර්ලිමෙන්තුවේ බන් එලකිරි එකේ නෙමෙයි, ලොවෙත් නැති ටොක් ටික බන්, මම මෙ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් නෑරම බැලුවා, උබනම් එලම පොරක් බන්, උබ කියන දේවල් නම් 100 %ක්ම වගේ ඇත්ත. උබ පැත්ත ගියත් ඇත්ත කියන පොරක්, එල එල, උබ වගේ එකෙක් ඉන්න එකත් එලකිරි එකට ලොකු හයියක් මම හිතන්නේ,

    දැන් මගේ රෙප් කපපල්ලා, හැබැයි කපලා තමන්ගේ නම දාපල්ල, එහෙම කෙලින් වැඩ කරන අයට මම රෙප් දෙනවා මගේ රෙප් කැපුවත්,
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    උබල බොරු කියල රජය අපහසුතාවයට පත් කරන්න එපා
    කවුද කිව්වේ වාහන tax වැඩි කල කියල
    වැඩි කලේ නැහැ සංශෝදනයක් විතරයි කලේ
    අයි ටි එන් news වලට එහෙමයි කිව්වේ හරිද

    සිගරට් මත්පැන් වලට ටැක්ස් වැඩි කලා පමණයි
    සංශෝදනයක් :lol:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    wadi wela
    pr2z.gif

    මචං උඹට හිතෙන්නේ නැද්ද මේක ඉන්දියාවට ගහපු පාරක් කියලා...
    ත්‍රීවීල් 50%
    බයික් 40%
    මරුති ඇල්ටො 80%

    2000 cc 3000 cc අතෑරපං ඒවගෙ වාහන (කාර්) ලංකාවට ටිකක් ඔරොත්තුදෙනව මදි

    මම දන්න විදිහට ඉංදියාවෙන් ඩීසල් වාහන (කාර්)වැඩිය ගෙන්වන්නේ නැ
    ඒවා වල ගනන් වැඩිවෙලා තියෙන්නේ 25%-30% අතර විතරයි

    ලංකාවෙ ගොඩක් වෙලාවට පාවිච්චිකරන්නේ
    ටොයොටා නිසාන් මැස්ඩා වැන්
    ඒ වගෙ වාහන වලත් වැඩිවෙලා තියෙන්නේ 20-30 වගේ

    කැබ් ගැන කිව්වොත් ඉන්දියාව ජපානේ කියලා වෙන් කරන්න බැ ගොඩක් වෙලාවට තියෙන්නේ එකම එන්ජින් දාරිතාව හා බර..

    කෙලින් ඉන්දියාවට ගහන්නබැරි හින්දා නිකන් වක පුටෙන් ගහලා වගේ මට තේරේන්නේ..:P:P:P

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා, බැලින්නම් කටු කන එකෙක් මෙතන රගනවා. තොපේ මහ එකාට ගොටු අල්ලන උන්ට උබලගේ මහ එකා තීරු බදු රහිතවනේ වාහන ගෙන්නලා දෙන්නේ, ඉතින් උබල්ට වාහන 100%ක් නෙමෙයි 1000%කින් වාහන මිල ඉහල ගියත් ප්‍රශ්නයක් නැහැ, දුප්පත් මිනිහා යන්තම් වේලක් ඇර වේලක් නොකා හරි බයිසිකල් කටුවක් ත්‍රීවිල් කට්ටක් ගත්තා, කෙලියා නේද මහ රජා එකටත්.
    තොට අමුද එතකොට බස් වල යන්නෙ බල්ලොද? සේරම වාහන එකපාර කොළඹ යන්න ගත්තම කොන්ට්‍රෝල් කරන්නෙ උඹද? :frown::frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන් අපේ රට විනාශ කරන දැඟලිල්ලක් වරෙල්ලකො රට ගැන කියාගෙන ත්‍රෙඩ් දාගෙන.:baffled: මුන් රට වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මහ බොරුවක් කරලා තියෙන්නෙ.:frown::frown:
     
    Mar 29, 2012
    410
    26
    0
    තොට අමුද එතකොට බස් වල යන්නෙ බල්ලොද? සේරම වාහන එකපාර කොළඹ යන්න ගත්තම කොන්ට්‍රෝල් කරන්නෙ උඹද? :frown::frown:

    uba wage ewunwa hari lesi bili baganna. ekane muslim kada warjanaya karamu kiya kiya, rattharan kiyana eka Emirates wala wada karanne

    okai machan, budu hamuduruwoth kiwwe, kenek kiyu pamanin pili ganna epa kiyala :yes:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තව ඔහොම යමල්ලකො, උබලටත් කෙල වෙච්ච දාට උබලට තෙරෙයි, අන්න එදාට උබලා පරක්කු වැඩී, යකෝ මහින්ද ගෙදර යවන්න එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ අනවශ්‍ය වැඩ නවත්තලා රටකට අවශ්‍ය වැඩ විතරක් කලානම් නිකන් ලොකෙට නය වෙන්න ඔනෙත් නැහැනේ, යකෝ බදු වැඩි කලා කියලා දුප්පත් මිනිහට කෙලවෙනවා මිසක් කටු කන බල්ලන්ට එකෙන් පාඩුවක් නැහැ, යකෝ දුප්පත් මිනිහෙක් අවුරුදු ගානක් කබුරලා කබුරලා තමයි වාහනයක් ගන්නේ, ඒකත් පවුලටම එකයි, එත් කටු කන බල්ලො එහෙමද ගෙදර ලමයි 3 දෙනයි නම්, උන් තුන් දෙනාටම වාහන තුනයි, ගෑනිට එකයි මිනිහට එකයි, උන්ගේ ආරක්ෂාවට තව වාහන දෙක තුනයි, ඒ මදිවට හොර ගෑනු ඉන්නවනම් උන්ටයි වාහන නම් කීයක්ද බන්,

    ටිකක හිතපන්, අන්න එවා නවත්තපන් පුළුවන්නම් දුප්පත් මිනිහට කෙලින්නේ නැතුව. ටැක්ස් වැඩි කලා කියලා උන්ට එකෙන් අවුලක් නැහැ, මොකද උන්ට ටැක්ස් ෆ්‍රී නේ දුප්පතාට තමයි තියෙන ටැක්ස් ඔක්කොම, ගහපල්ලකො ඇමතිලටත් ටැක්ස්, නොදී හිටපන්කො උන්ට බදු සහන්, යකො උන් වාහන අරගෙන සැප විදින්නේ අපේ සල්ලි වලින්, බලපන් උන් ගන්න වාහන, කොටි 4යි 5යි, එත් දුප්පතා යන්තන් කබුරලා කබුරලා දුක් මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක 30ක වාහනයක් ගන්නවා, අරුන් කොටි ගනන්වල වාහන ගන්නේ දුක් මහන්සියෙන් හම්බ කරලද ?නැත්තන් අපි ගෙවන බදු වලට කෙලලද ? යකො අන්න එවයි කතා කරන්න ඕනා දෙවල්, ගොටු අල්ලන එකෙත් සිමාවක් තියෙන්නෙ ඔනා, උබලට එක තෙරුම් ගන්න තරම්වත් මොලයක් තියෙනවද, රටේ වාහන වැඩි නම් ඇයි රටට එච්චර වාහන ගෙන්නුවේ, දැන් ඒ වාහන ගෙන්නුවේ උබද ? එහෙම නැත්තන් මමද, යකෝ එවත් ගෙන්නුවේ කටු කන බල්ලන්ගෙ හෙන්චයියලා නෙමෙයිද ?

    යකො සමහර රටවල් වලින් ණය දෙන්නේ අපිට ආදරේට නෙමෙයි, ඒ ණය එක්කම උන්ගේ ජහ ජරාව තොග පිටින් ලාංකාවට තල්ලු කරනවා, ඒ ජහ ජරාව අපි එපා කිව්වොත් අපිට ණය හම්බ වෙන්නේ නැහැ, ඒ ණය අරගෙන කරන්නෙත් බාගෙට බාගයක් වැඩක් නැති රටට අනවශ්‍ය වැඩ, එතකොට උන් නෙමෙයි ණය, අපී ණය, උන තව අවුරුදු 10ක් ඉදලා යයි, එත ඒ ණය අවුරුදු 25ක් විතර අපි අපේ දරුවොයි ගෙවන්න ඔනේ,

    මම මේ කියපුවා ඇත්ත නෙමෙයිද ?

    හිඟාකාපන් බන් ඇත්ත කියලා දැන්වත් රාජ පස්සට ගොට්ට අල්ලනේ නැතුව.

    ithin bola anduwe anwashya wada nathara karanna nan anduwa gedara yawanna wei... habai meka gedara yawala path karanna wenneth meeta wada hapan ekak...

    umba methan anduwata gotu allana un gana kathawa.. yako andu maru unata gotu allana un hamadama koi anduwatath gotu allanawa... (ara Mr.Kotalawala kiwwa wage pukawal maru unata ewa lewanne ekama set eka) unwa natharakaranna nan ithin ratata wenama neethi genne wei...

    umba umbe political knowledge ekak hondatama pennawa...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හයියෝ වහු පැටියෝ. හිටපන්කො කියල දෙන්න. :lol::lol:

    සමහර මිනිස්සුන්ට කන්න බොන්නත් සල්ලි නෑ.
    සමහර මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නෑ.

    මේ දෙගොල්ලො කට්ටි දෙකක්. තේරුනාද?

    එළකිරියෙ කට්ටිය 'මිනිස්සුන්ට කන්න බොන්න අමාරුයි' කියලා කියන්නෙ උන් ගැනම නෙමෙයි. රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන.

    කන්න බොන්න නැත්තම් උන් නෙට් ගනීවිද ගොන්ටො? :lol:

    හැබැයි උන් උඹ වගේ නෙමේ. උන් ගෙදරින් එලියට බහිනවා. සමාජය ගැන දන්නවා. සාමාන්‍ය මනුස්සයගෙ දුක තේරෙනව.

    රූපවාහිනියේ පච දේව වචනය කියල පිලි නොගෙන ඉන්න තරම් මොලයක් තියෙනවා.

    බලිය වගේ අම්මා තාත්තා ගෙන් කකා බිබී keyboard එකට කොට කොට ඉන්න උඹට ඕවා තේරෙන්නෙ නෑ බං. සංකීර්ණ වැඩියි.

    පොඩ්ඩක් තාත්තගෙන් අහල බලපන්.

    ඔක්කොටම කලින් තාත්තා කවුද කියල හොයාගෙන හිටපන්. :lol::lol::lol:

    :lol::lol::yes::yes::yes: Keep going machan.........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පු* දෙමු රට කමු සන්විදානයට අලුතින් සාමාජිකයින් දෙදෙනෙක් පත්කෙරේ..:lol:

    View attachment 38600 AND View attachment 38601

    2012 අන්ක 2 පු දෙමු රට කමු දරන පනත යටතේ මේම අලුත් සාමාජිකයින් දෙදෙනා බදවා ගත් බව දන්වා සිටුමි..
    :P

    ඔබලාට අයත් වේතන ඔබගෙ නිවසටම ලබා දෙන බව කරුනාවෙන් සලකන්න!!!:P

    තවත් අයදුම්පත්‍ර රාශියක් ලැබී ඇති අතර...ඒ පිලිපද ඉදිරියේදි දැනුවත් කරනු ලැබේ...

    පු දෙමු රට කමු
    සභාපති
    Erozen and sunimal:lol:

    මෙන්න මූ වත් ඕකට බඳවා ගනින්. මූව හොදයි ඕකෙ නායකයා කරන්න. erozan
     
    Jun 14, 2011
    533
    28
    0
    මචං උඹට හිතෙන්නේ නැද්ද මේක ඉන්දියාවට ගහපු පාරක් කියලා...
    ත්‍රීවීල් 50%
    බයික් 40%
    මරුති ඇල්ටො 80%

    2000 cc 3000 cc අතෑරපං ඒවගෙ වාහන (කාර්) ලංකාවට ටිකක් ඔරොත්තුදෙනව මදි

    මම දන්න විදිහට ඉංදියාවෙන් ඩීසල් වාහන (කාර්)වැඩිය ගෙන්වන්නේ නැ
    ඒවා වල ගනන් වැඩිවෙලා තියෙන්නේ 25%-30% අතර විතරයි

    ලංකාවෙ ගොඩක් වෙලාවට පාවිච්චිකරන්නේ
    ටොයොටා නිසාන් මැස්ඩා වැන්
    ඒ වගෙ වාහන වලත් වැඩිවෙලා තියෙන්නේ 20-30 වගේ

    කැබ් ගැන කිව්වොත් ඉන්දියාව ජපානේ කියලා වෙන් කරන්න බැ ගොඩක් වෙලාවට තියෙන්නේ එකම එන්ජින් දාරිතාව හා බර..

    කෙලින් ඉන්දියාවට ගහන්නබැරි හින්දා නිකන් වක පුටෙන් ගහලා වගේ මට තේරේන්නේ..:P:P:P

    ඉන්දියාවට ගෑහුවට බන් වටෙන් වෑදිලා තියෙන්නේ දුප්පත් අපිටමනේ:confused::confused::confused:..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද මුළු දවසම පාන් කන්ඩවත් සල්ලි නැතුව හිටපු unp කුක්කෝ වාහන ගන්ඩ හදල.:lol::lol::lol::lol:
     
    screwed

    Banned
    Dec 31, 2011
    19
    5
    0
    අද මුළු දවසම පාන් කන්ඩවත් සල්ලි නැතුව හිටපු unp කුක්කෝ වාහන ගන්ඩ හදල.:lol::lol::lol::lol:
    මහරජා අපිට ලයිට් ඕෆ් කරන්න කියල මහදවල් පු.. අරිනවා... මැදමුලනෙ හිවලා... යකෝ මේ පොන්න මහරජාට නේ මමත් ජන්දෙ දුන්නෙ. කොහොමත් මූ අපිට ලංකාවක් ඉතිරිකරන්නෙ නෑ. අපි කවදාවකවත් ලෝකයා ඉදිරියේ මානව හිමිකම් කඩකරා කියල නෝන්ඩිවෙලා තිබුනද? මූ ඒකත් කරා රනිලයාට කොන්දක් නැතෙයි කිව්වට ඌට පුලුවන් ජාත්‍යන්තර මිනිසුන්ගෙ හිත් දිනාගන්න. මූ හිතුවේ මැදමුලනට වෙලා කුරක්කන් තලපයක් කාල ලෝකෙටම කෙලින්න. යකෝ තෝ කල්පනා කරපන් ඇමෙරිකාව ඉන්දියාව තරහ කරගෙන කොහොමද ජීවත් වෙන්නෙ. බෙහෙත් ඔක්කොම ගෙන්නෙ ඉන්දියාවෙන්. ලංකාවෙ බෙහෙත් පෙත්තක් හැදුවත් පල් ගද ගහනවා බොන්න පුලුවන්ද, උඹට අර හම්බවුන තෙල් නිධිය කොහේද ඒක අම්මගෙ හු... ද තියෙන්නෙ. ‍තෝ යකෝ අහිංසක මිනිස්සු මුලාකරා. යුද්දෙ දිනුවා කියලා උත්සව තියලා අහිංසක මිනිසුන්ට ජීවත්වෙන්න රටක් නැතිකරන එකද මහ රජාගෙ පාලනය. මේක දැන් කුඩ්ඩන්ට ගිය රටක්. අධ්‍යාපනය අන්තිමයි බන්දුල ගූ නානවා. නීතිය අන්තිමයි ඇමැතිවරැ කප්පං ගන්නවා ගෑනූ මරණවා. රට පුරාම නාමල් නිධන් හොරකං කරනවා මේකද යහපාලනය. උඹලා රටින් චුතවෙලා පලයං. නැත්නම් අපි යන්නම්... ජිනීවා මානව හිමිකම් වලින් මේකට පිළිතුරැ ලැබේවී. එහෙම වුනොත් මහින්ද කියන ඒකාධිපතිපාලනයෙන් ලංකාවාසී ජනතාව නිදහස් වුනා කියල හිතාගන්න පුලුවන් වේවි.
     
    screwed

    Banned
    Dec 31, 2011
    19
    5
    0
    මුන්ට චන්දෙ දෙන්න ඉන්න එකාලට මේකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ, උන්ට ඕක දැනෙන්නේවත්, අදාළ වෙන්නේ වත් නැහැ. මේ රටේ දැන් සිදුවේගන යන විනාශය දැනෙන්නේ යම් කිසි මට්ටමක රැකියාවක නිරතවෙමින් ඒකෙන් දියුණුවක් දකින්න බලාපොරොත්තු වුන, දරුවෙකුට උගන්නල ඉහලට යවාගන්න අදහසක් තිබුන, ලස්සනට පිළිවෙලකට ගෙයක්දොරක් හදාගෙන ජීවත් වෙන්න ආසාවක් තිබුන, ව්‍යාපාරික හැකියාවක් ඔස්සේ මිනිහෙක් වෙන්න හිතන් හිටපු, ඒ වගේ මිනිස්සුන්ට විතරයි. මුන්ට ඒ වගේ අයගේ චන්ද වැටෙනවා කොහොමටත් අඩු බව නාගරික ප්‍රදේශ වල ප්‍රතිඵල වලින් පෙනෙනවනේ... ගොඩේ බැද්දවල් වල අඩු ආදායම්ලාභී බුලත් හපයන්ට, ඉගෙනගන්න දරුවෙක් නැති , රස්සාවක් නොකරන, බෝක්කු උඩ දවසම ඇන තියාගෙන කාවයියෝ බාන කාලකන්නින්ට, බඩට යමක් වැටුනත් නැතත් දුටුගැමුණු එලාරට ඇරපු හැටි මතක් කරගෙන එකෙන් බඩපුරවගතහැකි ගොබිලන්ට, මේවා දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සමහර විට 'හොඳ වැඩේ.. කාර් ගන්න හිටපු උන් ඉවරයි...' කියලා තව තමන්ගේම නෑයෙකුට කෙලවුනාට කාලකන්නි සන්තෝසයකුත් එන්න පුළුවන්. අපේ රටේ කෝටි දෙකෙන් එකහමාරක් විතර ඉන්නේ ඒ වගේ උන් නිසා මුන්ට තව කාලෙකට මොකුත් වෙන්නේ නැහැ
     
    screwed

    Banned
    Dec 31, 2011
    19
    5
    0
    මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන ඇත්තටම මට දුකයි.
    (මැදමුලනෙ මිතුරෙක්)
    කුරක්කන් තලපයක් කාල ගංජ සුරැට්ටුවක් ගහලා ඒ කාලෙ ගත කරපු ජීවිතේ කොච්චර සරලද සුන්දරද? ඇත්තටම වම්බොට්ටා අපි එකට පාටි දැම්ම අද වාගෙ මතකයි. මහින්දගෙ ජීවිතේ සත්‍ය දන්නෙ අපි අතරින් වෙන්වුන වම්බොට්ටා විතරයි. මිනිහ ඒ දවස්වල බඩු (ගණිකාවෝ ඉහේ කෙස් ගානට සප්ලයිකරා) ගමක ඇහැට කණට පේන කෙල්ලෙක් හිටියොත් ඒක උස්සනවාමයි. හැබැයි අපේ මහින්දත් රස බැලුවා. ඇත්ත නොකිය බෑ. ඇත්තටම මම හිතුවෙ නෑ මහින්ද මෙච්චර දිගු ගමණක් යාවි කියල. මටත් වෙලාවකට මූ ගැන ආඩම්බරයි. ඒ යුද්දෙ දිනපු වෙලාවෙ. ලස්සන හිනාව දැම්මට මිනිහ ගැන මම දන්නවා. ශිරන්ති මිස්ගෙන් ඒ කාලෙ පොඩි කෙල්ලන්ට බේරැමක් නෑ.(ආප්ප සීන්) ඒ ගැන මැදමුලනෙ ආගිය ඇත්තො දන්නවා. මට මේව මාධ්‍යකට එලිකරන්න බෑ. එහෙම වුනොත් මටත් වෙන්නෙ වම්බොට්ටට වුන දේමයි. වලව්පැලන්තියේ නිසා ගමත් එක්ක සෑහෙන ඈත්වෙලයි හිටියේ ඒ කාලෙ ‍ගොයම් කපන ලදුන් දාව ඉපදුන මහින්ද පැටව් දැකගන්න පුලුවන්. මොන දේ වුනත් ළමිස්සියෝ බයට කියන්නෙ නෑ. මම මේ කියන දේ මෙතනට අදාල නෑ ඒත් මේක දන්න හැමෝටම කියල මිනිහට දන්වන්න. දැන් රට බේරගන්න පෙරට එන්න මිනිසුනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අන්තිම කතාව මෙච්චරයි ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ආනයනික වාහන වල මිල වැඩි කරන්ඩ.ඒකට unp කාරයෝ අකමැතිනම් ආණ්ඩුව පෙරපල්ලා පුලුවනම්.දැන් උබල කියන්නේ ඕක කරා කියල අහස කදන් වැටෙනවා කියලද ?? නැනේ,කිසිම දෙයක් වෙන්නේ නැ.මේ ආණ්ඩුව තාමත් ජනතාව අතර ඉතාමත් ප්‍රසාදයක් ලබාගෙන තියනවා.ඔය කොටින්ගේ ලොවන unp කුක්කෝ නැති උනාට කිසිම අවුලක් නැ.