වාහන_බදු_යලිත්_ඉහලට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    erozan පො#$% ට අනං මනං කියන්නෙ බලාගෙන මචන්. රන් ගොජාගේ ගල් කොල්ලනේ. තරහ යයි.
    :rolleyes::P:confused:
    :yes::yes::yes::yes::yes:ඒක ඇත්ත,unp කුක්කන්ගේ සහ අපේ වෙනස, බොහොම සන්තෝසයි, හැදියාවක් තියෙන අය ඉන්නේ අපේ පැත්තේ. මසුරන් කියමනක් මචන් :yes::):):)
    :lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: යන්නේ කොහෙද මල්ලේ පොල්, ඔන්න නියම unp කාරයො :lol::lol::lol::lol::lol::lol::lol:

    ආ උඹ තාම ඉන්නවද.. මන් හිතුව මලා කියල. කෝ මෙච්චර වෙලා තිබුන උඹේ කට... තව මොනව හරි කියල හිතේ දුක නැති කරගනින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ මුගෙ අන්තිම reply 6න් 5ක්. කියාගන්න දෙයක් නැතුව ඔල්මාදෙන් දොඩවනවා. පව් එක අතකින්

    තර්කෙන් පැරදුනාම ඔහොම කියල හෙලුව වහගන්න බෑ බං.

    උබේ හූනු *ජ්ජ දිහා බලලා අනිත් උන් තවත් හිනා වෙන එකයි වෙන්නෙ.

    මෙන්න මේ වගේ...

    Mona-Lisa---Bitch-Please.jpg
    ෂා නියමයිනේ උබ මම දන හැම පොස්ට් එකක්ම හොදට කියනවා නේද බොහොම හොදයි.:):) දැන් කවුද තරගයක් කරේ දිනන්ඩ පරදින්ඩ උබට නිදිමතයි වගේ,:P:P:P උබ හිනා වෙන ෆොටෝ ඒක නම් මාර කැතයි.:lol::lol::lol::lol::lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ උඹ තාම ඉන්නවද.. මන් හිතුව මලා කියල. කෝ මෙච්චර වෙලා තිබුන උඹේ කට... තව මොනව හරි කියල හිතේ දුක නැති කරගනින්.
    උබ හිතුවද උබ වගේ,කට ගලෝල පැත්තකින් අරන් තියනව කියල අප්පු හාමියෝ. :lol::lol::lol::lol::lol::lol::P:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Dan ethakota vaahana ganna eka limit kalama fun da danne na. Lankawe vaahana hadala minissu wena ewwa ganna eka limit karanawanun kamak na. Methana lankawe vaahana hadanneth na minissunta pita ratin vaahana gennanna denneth na. Munge mola hodai ithin ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හ්ම්ම් ඒක ඇත්ත වෙන්න පුලුවන්. උඹ ගැන නෙමෙයි comment එක දැම්මෙ හැබැයි.

    ඇත්ත වෙන්න පුලුවන් නෙමේ,ඇත්ත තමයි.:P:P:lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හ්ම්ම් ඒක ඇත්ත වෙන්න පුලුවන්. උඹ ගැන නෙමෙයි comment එක දැම්මෙ හැබැයි.

    mamath uba gana neme kolla kiwuwe ranil innakam unp ekata sada lida pamani kiyala kiwuwe :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උබ හිතුවද උබ වගේ,කට ගලෝල පැත්තකින් අරන් තියනව කියල අප්පු හාමියෝ. :lol::lol::lol::lol::lol::lol::P:P

    මන් දැනන් හිටියේ නෑනේ කට ගලවන්න පුළුවන් මිනිස්සුත් ඉන්නව කියල. අදමයි එහෙම දෙයක් ඇහුවේ. අපිට ඉස්කෝලේ උගන්නල තියෙන්නේ මිනිස්සුන්ගේ ඇගේ කෑලි ගලවන්න බැ කියල. උඹට නම් පුළුවන් ඇති. මොකද මන් අහල තියෙනවා රුකඩ වල කෑලි ගලවන්න පුළුවන් කියල. උඹ නම් ඉස්කෝලේ ගිහින් නැති නිසා දන්නෙනැතුව ඇති. කමක් නැ. අපි මොකුත් හිතන්නේ නැ.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ෂා නියමයිනේ උබ මම දන හැම පොස්ට් එකක්ම හොදට කියනවා නේද බොහොම හොදයි.:):) දැන් කවුද තරගයක් කරේ දිනන්ඩ පරදින්ඩ උබට නිදිමතයි වගේ,:P:P:P උබ හිනා වෙන ෆොටෝ ඒක නම් මාර කැතයි.:lol::lol::lol::lol::lol::P:P

    හප්පා පැය බාගයක් විතර ගියා නේද ඕක හිතලා හිතලා දාන්න. :lol::lol:

    කමක් නෑ එහෙම හරි දැම්මනේ. ටිකක් රසයක් තියෙන පෝස්ට් එකක් දාන තිබ්බ හැබැයි. මේක අර unp unp කියල වමාරන පෝස්ට් වලට වගේමනෙ බං. :rolleyes::rolleyes:

    දැනටනම් හැකියාව මදි. තව උත්සාහ කරල බලන්න.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හප්පා පැය බාගයක් විතර ගියා නේද ඕක හිතලා හිතලා දාන්න. :lol::lol:

    කමක් නෑ එහෙම හරි දැම්මනේ. ටිකක් රසයක් තියෙන පෝස්ට් එකක් දාන තිබ්බ හැබැයි. මේක අර unp unp කියල වමාරන පෝස්ට් වලට වගේමනෙ බං. :rolleyes::rolleyes:

    දැනටනම් හැකියාව මදි. තව උත්සාහ කරල බලන්න.

    මූගේ comment වල වචන වලට වැඩිය smily මුනු විතරයි තියෙන්නෙ බන්. අපි මුව මෙහෙම බයිට් එකට ගන්න එක හොඳ මදි නේද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හප්පා පැය බාගයක් විතර ගියා නේද ඕක හිතලා හිතලා දාන්න. :lol::lol:

    කමක් නෑ එහෙම හරි දැම්මනේ. ටිකක් රසයක් තියෙන පෝස්ට් එකක් දාන තිබ්බ හැබැයි. මේක අර unp unp කියල වමාරන පෝස්ට් වලට වගේමනෙ බං.
    :rolleyes::rolleyes:

    දැනටනම් හැකියාව මදි. තව උත්සාහ කරල බලන්න.
    :lol::lol::lol::lol::lol::lol: පලයන් මෝඩස් යන්ඩ, අනුන්ට කියන්ඩ කලින් උබ මගේ පොස්ට් ඒකට උත්තර දෙන්ඩ කොච්චර වෙලාවක් ගියාද කියල හොයල බලපන් ඉස්සරවෙලා.:lol::lol::lol::P:P:P:P අනුන්ට කියන්ඩ එනවා තමන් ගැන හොයන්නෙ නැතුව. උබලට තමයි කියන්නේ මෝඩ unp කාරයො කියල.:lol::lol::P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මූගේ comment වල වචන වලට වැඩිය smily මුනු විතරයි තියෙන්නෙ බන්. අපි මුව මෙහෙම බයිට් එකට ගන්න එක හොඳ මදි නේද...

    හොඳ මදි වගේ තමයි ඒ වුනාට පට්ට ආතල් බං මූ අපි කියන ඒවාට උඩ පැන පැන ඇඟේ චූ හලා ගන්න කොට. :lol::lol: උට බයිට් වෙනවා කියලා තේරෙන්නෙ නැති එක තමා නියමම වැඩේ කියන්නෙ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් දැනන් හිටියේ නෑනේ කට ගලවන්න පුළුවන් මිනිස්සුත් ඉන්නව කියල. අදමයි එහෙම දෙයක් ඇහුවේ. අපිට ඉස්කෝලේ උගන්නල තියෙන්නේ මිනිස්සුන්ගේ ඇගේ කෑලි ගලවන්න බැ කියල. උඹට නම් පුළුවන් ඇති. මොකද මන් අහල තියෙනවා රුකඩ වල කෑලි ගලවන්න පුළුවන් කියල. උඹ නම් ඉස්කෝලේ ගිහින් නැති නිසා දන්නෙනැතුව ඇති. කමක් නැ. අපි මොකුත් හිතන්නේ නැ.
    unp කාරයන්ට සාමාන්‍ය දැනීම නැ කියන්නේ නිකන්ද,උබලට කිසිම දෙයක තේරෙන්නෙ නැනේද නිකන් මෝඩයෝ වගේ හැසිරෙන්නේ. :P:P:Pතොපිල වගේ මෝඩයොත් එක්ක කතාකරල වැඩක් නැ,කට ගලොනව කිවුවේ උබ වගේ වයසක මිනිස්සු බොරු දත් කුට්ටම ගලෝන ඒකට,:confused::confused::confused::confused: ඕය වගේ දෙයක්වත් මොලේට නේන උබ වගේ ගොනුත් ඉන්නවනේ,ලැජ්ජයි.:P:P:P:P:baffled::baffled: කතා කරන්නේ මහ ලොකුවට දේශපාලනේ. :confused::confused::confused::confused::confused:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :lol::lol::lol::lol::lol::lol: පලයන් මෝඩස් යන්ඩ, අනුන්ට කියන්ඩ කලින් උබ මගේ පොස්ට් ඒකට උත්තර දෙන්ඩ කොච්චර වෙලාවක් ගියාද කියල හොයල බලපන් ඉස්සරවෙලා.:lol::lol::lol::P:P:P:P අනුන්ට කියන්ඩ එනවා තමන් ගැන හොයන්නෙ නැතුව. උබලට තමයි කියන්නේ මෝඩ unp කාරයො කියල.:lol::lol::P

    උබේ comment වල තියෙන්නෙ unp unp කියන එකය smiley මූනුයි විතරයි නේ බං? :lol::lol: මාර මොලේ ඇති රිප්ලයි තමා ඒවා. :rolleyes:

    අනිත් එක මෝඩස්??:lol: මොනාද බං උඹ 3 පන්තියෙද?:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ comment වල තියෙන්නෙ unp unp කියන එකය smiley මූනුයි විතරයි නේ බං? :lol::lol: මාර මොලේ ඇති රිප්ලයි තමා ඒවා. :rolleyes:

    අනිත් එක මෝඩස්??:lol: මොනාද බං උඹ 3 පන්තියෙද?:lol::lol:
    ඉතින් උබට මොකක්ද තියෙන අමාරුව මගේ කමෙන්ට් ගැන,උබ ගැනියෙක් වගේනේ.:P:P:lol::lol: මට ඕනේ ඒක මම ලියනවා,:P:P උබ ගැනී වෙන්නේ නැතුව හිටපන්.:P:P:lol::lol: මේක හරි කෙළියක්නේ තොට ඕනේ දේවල් මම ලියනවද හිවලෝ.:P:P:lol::lol::lol: උබලගේ මහ ගොන් කතා තියෙන්නේ.:P:P:P:P