වාහන_සිහිනය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ එළකිරියේ සිටින වාහන ඔස්තාර්ලා සියලු දෙනගෙන් අවසරයි...

    එහෙනම් මේ කොටන්න යන්නේ කාට කාටත් හිත සුව පිණිස වෙන නුලක් හොදේ... එහෙනම් නමෝ විත්තියෙන් කාර් කටුවක් ගැනීමට සිහිනයක් තියෙන අයත්. ඒ අහිංසක සිහිනය දවල් හීනයක් හෝ නපුරු හීනයක් නොවන්නට උපදෙස් දිය හැකි දැනටමත් වාහන සිහිනයේ ගැබුරට ගියපු අයටත් කෙරෙන විවුර්ත ආරාධනයයි මේ................ :cool: ;) :cool:

    රත්තරං, මහේෂ්, mr.ටොම්, IDH තව වාහන ගැන බොහෝ දෙනෙක් නුල් මෙහි දාලා තියෙනවා නෙව ඒවායේ ගත යුතු බොහෝ දේ තිබෙනවා ඒවා ගැන ලින්කු පසුව දමන්නන්.

    හැබැයි රත්තරං කියන හැටියට සිංහලුන්ට කෙළවෙන්න පටන් ගන්නෙම රෝද 4 ට අත ගහන්න ගත්ත දවසේ ඉදන් කියනවනේ එකෙත් ඇත්තක් තියේ නමුත් මගුලකට ඉලව්වකට ලෙඩකට එලි බහින්න උනාම විශේෂයෙන් රාත්තිරි ජාමේදී රෝද 4ක අගේ හොදට දැනෙනවා බොලව් හා නැද්ද හා ?

    3රෝද කාරයින්ට වදින්නේ නැතිව ගමනක් බිමනක් යාමේ අවශ්‍යතාවය අපි කාට කාටත් තියෙනවා නෙව. එහෙමයි කියල 3රෝද, මරුටි කොටින්ම ඉන්දියානු චීන කොරියානු ලබ්බවල් ගැනවත් යුරෝපා ඇමෙරිකා සැප හොද නමුත් බොහෝ පිරිසකට තවමත් දවල් හීන වන වාහන ගැනවත් කතා කරන්න මේකෙන් බලාපොරොත්තුවක් නෑ ඕන්..... ඒවාට ආසා ඇති උදවිය සමාවෙලා අපේ මේ ආසියාතික වාහන දැවැන්තයා වන ජපන් බඩු ගැන කතාවට තම තමන්ගේ දැන නුවනින් උදව් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අහ් තව දෙයක් මේකේ කතාවෙන්නේ ලක්ෂ 20ට අඩු නොහොත් නිෂ්පාදිත වර්ෂ 2001-3 ට පහල ජපන් වාහන ගැනයි. මොකෝ ඊට වඩා සල්ලි තියෙන උදවියට යන්න ඕනේ තරම් වාහන තියෙනවනේ හැබැයි ඒ වගේ අයත් බොහෝ වැදගත් මේ නුලට මොකද ඒ බොහොමයක් අයගේ පළමු වාහනේ මේ අපි කතා කරන්න යන පරාසයේ වාහන වන නිසාවෙනි.

    කිරියේ හැමදාම වගේ වහනයක් ගන්න ඉන්න එකෙක් නුලක් දානවා ඒ අයට ලොකු උපකාරයක් වේවි මේ නුල, තව අරමුණක් තියෙනවා අපේ යෝජනාවට තැනක් ලැබුනත් නොලැබුනත් අදහස කවදා හරි ප්‍රයෝජනවත් වෙයිනෙ. ඒ අදහස තමා ලංකාවට ගැලපෙන, ලංකාවේ හදන්න පුළුවන් වාහනයක් (car එකක්) හා මොටෝ බයිසිකලයක් යෝජනා කිරීම. තව ඔය වැදගත් වෙයි කියල හිතෙන වාහන සම්බන්ද ඕන දෙයක් දැම්මට වරදක් නෑ ඔන්න.

    දැන් අටුවා ටීකා ටිප්පිනි නැතුව මෙහෙමයි මේකේ වැඩේ වෙන්නේ අර ඉහත කියපු පරාසයේ වාහන භාවිතා කරපු අය තම තමන්ගේ වාහනයේ තෙල් කෙරුවාව කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව, නඩත්තු පහසුව හා නැවත විකිණීමේ පහසුව වගේ දේවල් දාන්න. මම ඒවගේ සාරාංශයක් හැම පිටු 5කටම වරක් දාන්නම්. මේ වැඩේදී අවන්කයෙන්ම වැඩේ වෙන්න ඕනේ තමන් කැමති වර්ගය ඉස්මතු කර ගන්න යන්න එපා. පහත දැක්වෙන ආකෘතිය ප්‍රයෝජනයට ගන්න.

    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota AE 110 1997

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1500cc

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 12-13kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 13-14kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 14-15kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find / bit hard /only from agents

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k / between 10 to 30k / above 30k**

    නැවත විකිණීමේ පහසුව : very easy sell / bored for a while / hard to sell



    ප. ලි. **

    නඩත්තු පහසුව යනුවෙන් මෙහිදී අදහස් කර ඇත්තේ සාමාන්‍ය service කිරීම් (body wash) ටයර් මාරු කිරීම හා දුම් සහතික, license, insurance නොවන වග කරුණාවෙන් සලකන්න.

    නමුත් සුළු සුළු ගෙවීයන parts දැමීම හා වෙනත් නඩත්තු කටයුතු වෙනුවෙන් වැය වෙන මුදල මෙහි දමන්න.
     
    Last edited:
    • Like
    Reactions: croshanlg and laMir

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    x28561410lo_195d7s9fa11lg1mss16er1psk15kvb.JPG.pagespeed.ic.Wif4aZTehF.jpg


    toyota-corolla-141-6927592.jpg


    x28561410lo_195d7s9fa1arvh019v4n1d1go7a.JPG.pagespeed.ic.D_KZ8LH1dM.jpg


    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota Corolla 141 LXi

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1600cc

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 8-9kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 11-12kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 11-12kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k

    නැවත විකිණීමේ පහසුව : bored for a while
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    2008_toyota_allion-pic-56900.jpeg


    5373bc9bb4bf3b0d8780dd322.jpg


    toyota-allion-2008-1407229.jpg


    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota Allion 260 A18

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1800cc Dual VVT-i

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 10-11kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 15-16 kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 13-14 kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k

    නැවත විකිණීමේ පහසුව : easy to sell
     
    Last edited:

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Suzuki Swift 2003

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1300cc

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 9-10kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 11-12kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 12-13kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find , bit expensive

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): between 30 to 50k

    නැවත විකිණීමේ පහසුව : very easy sell


     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    BF137810_1.jpg


    06.jpg


    pic157242.jpg


    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota Allion 240

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1500

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 10-11kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 15-16 kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 13-14 kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k

    නැවත විකිණීමේ පහසුව : Normal
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    x28561410lo_195d7s9fa11lg1mss16er1psk15kvb.JPG.pagespeed.ic.Wif4aZTehF.jpg


    toyota-corolla-141-6927592.jpg


    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota Corolla 141

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1600cc

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 8-9kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 11-12kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 11-12kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k

    නැවත විකිණීමේ පහසුව : bored for a while

    141 මාකට් අඩු මොකද බන්.141 අලුත් උනත් 121 & 141 එකම වගේ ගානට නේ යන්නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    corolla121l.jpg


    auto22.jpg


    385777b.jpeg


    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota Corolla 121 LUXEL

    ඉන්ධන වර්ගය : petrol

    engine ධාරිතාව : 1800cc

    gear පද්දති වර්ගය : Auto

    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 9-10kmpl

    පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 15-16kmpl

    අධ්වේගී මගේදී තෙල් කිරීම : 12-13kmpl

    කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find

    pickup එක - වේදනාවේ උපරිම™ සලකුණු

    නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k

    නැවත විකිණීමේ පහසුව : bored for a while
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    නාගරික ධාවනයේදී තෙල් කිරීම : 8-9kmpl

    121 කොච්චර කරනවද? වෙන අවුලක් නැද්ද බන් 141 එකේ.කොහොමත් 141 එක 121 එකට වඩා සුපිරි look එකක් තියේ මන් බැලුවේ එත් මොකද කියල ගණන් අඩු
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    121 කොච්චර කරනවද? වෙන අවුලක් නැද්ද බන් 141 එකේ.කොහොමත් 141 එක 121 එකට වඩා සුපිරි look එකක් තියේ මන් බැලුවේ එත් මොකද කියල ගණන් අඩු

    121 paranai ganna epa. 141 thel adui, echcharai. thel karanna onenam hero honda ekak ganin car ganna epa. 141 thama market price ekata watinaama car eka lankawe thiyana
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    121 paranai ganna epa. 141 thel adui, echcharai. thel karanna onenam hero honda ekak ganin car ganna epa. 141 thama market price ekata watinaama car eka lankawe thiyana

    එල එල තෑන්ක්ස් .රෙප් +++
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පහත දැක්වෙනුයේ වෙනත් website එකකින් ගත්ත දත්තයන්ය (ලින්කුව අන්තිමට දමන්නම්) මේ සියල්ලම ලංකාවේ දාවනයෙන් ලබා ගත් දත්තයන් වේ (මෙහි වැඩිමනක්ම ඇත්තේ තෙල් කෙරුවාව සම්බන්ද දත්තයි)

    Toyota vehicle

    Model:Caldina CT-196
    Manufactured year:1996
    Engine Capacity :2000
    Fuel type :Diesel
    Transmission Type :Auto
    Economy : (kmpl) city limits: 10-11 km/l
    (kmpl) Out stations 12-15 km/l


    Toyota vehicle

    Model: Allion 240
    Manufactured year: 2006
    Engine Capacity : 1500cc Vvti
    Fuel type : Petrol
    Transmission Type : Automatic
    Economy : (kmpl) city limits: 11-11.5 km/l
    (kmpl) Out stations: 15-17 km/l​

     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Model: Toyota Vios
    Manufactured year: 2008
    Engine Capacity : 1500CC
    Fuel type : 90
    Transmission Type : Auto
    Economy : (kmpl) city limits = 9-10 km/l (Always caught in heavy traffic-not going more 40km/h-50 km/h speed)
    (kmpl) Out stations = 14-15 km/l


    Model: Toyota Axio
    Manufactured year: 2008
    Engine Capacity : 1500cc VVT i
    Fuel type : Petrol
    Transmission Type : Automatic
    Economy : (kmpl) city limits: 12-13 km/l
    (kmpl) Out stations: Around 15 km/l


    Model: Toyota Carina SI My Road
    Manufactured year: 1999
    Engine Capacity : 1800cc
    Fuel type : Petrol (95)
    Transmission Type : Automatic
    Economy : (kmpl) city limits - 10-11 km/l
    (kmpl) Out stations Around 15 km/l


    Toyota vehicle

    Model: Corolla 110
    Manufactured year:1996
    Engine Capacity :2C
    Fuel type :Diesel
    Transmission Type :Auto
    Economy : (kmpl) city limits 10-11
    (kmpl) Out stations11-13


    Model: Vitz
    Manufactured year: 2010
    Engine Capacity : 1000cc
    Fuel type : Petrol (95)
    Transmission Type : Automatic
    Economy : (kmpl) city limits - 10-13 km/l
    (kmpl) Out stations Around 15 km/l


    Model: Corolla 121
    Manufactured year: 2005
    Engine Capacity : 1300cc
    Fuel type : Petrol
    Transmission Type : Manual
    Economy : (kmpl) city limits 13 -14 km/l
    (kmpl) Out stations Around 15 -17km/l


    Model:Toyota Yaris
    Manufactured year:2008
    Engine Capacity :1300cc VVTi
    Fuel type :Petrol(90)
    Transmission Type :Manual
    Economy : (kmpl) city limits 13km-14km
    (kmpl) Out stations15.5km-17.5km(with low acceleration)


    Model: Prius
    Manufactured year: 2010
    Engine Capacity :1.8L
    Fuel type : IOC - Euro 3
    Transmission Type : Auto CVT
    Economy : (kmpl) city limits 15km-17km
    (kmpl) Out stations 18km-20km


    Model: Toyota Corolla AE110
    Manufactured year: 1996
    Engine Capacity : 1.5CC
    Fuel type : Petrol
    Transmission Type : Manual
    Economy : (kmpl) city limits - 11kmpl
    (kmpl) Out stations - 16-17kmpl


    Model: Prius (3rd Gen)
    Manufactured year: 2010
    Engine Capacity : 1800cc
    Fuel type : Petrol Oct90
    Transmission Type : ECVT
    Economy : (kmpl) city limits 21 - 24
    (kmpl) Out stations 23 - 26


    Model: Corolla 141
    Manufactured year: 2008
    Engine Capacity : 1600
    Fuel type : Petrol
    Transmission Type : Automatic
    Economy : (kmpl) city limits = 9-10
    (kmpl) Out stations = 13-15


    Model: Corolla CE-100
    Manufactured year: 1991
    Engine Capacity : 2000 (2C)
    Fuel type : Diesel
    Transmission Type : Manual
    Economy : (kmpl) city limits = 12-13 (in 1994-1999)
    (kmpl) Out stations = 15-17
    (Sold this car in 1999, this is what I rememberd)


    Model: Toyota Vitz
    Manufactured year: 2008
    Engine Capacity : 1000cc
    Fuel type : Petrol (90)
    Transmission Type : Automatic
    Economy : (kmpl) city limits - 10-12 km/l
    (kmpl) Out stations 12-15 km/l

     
    Last edited: