මේ එළකිරියේ සිටින වාහන ඔස්තාර්ලා සියලු දෙනගෙන් අවසරයි...
එහෙනම් මේ කොටන්න යන්නේ කාට කාටත් හිත සුව පිණිස වෙන නුලක් හොදේ... එහෙනම් නමෝ විත්තියෙන් කාර් කටුවක් ගැනීමට සිහිනයක් තියෙන අයත්. ඒ අහිංසක සිහිනය දවල් හීනයක් හෝ නපුරු හීනයක් නොවන්නට උපදෙස් දිය හැකි දැනටමත් වාහන සිහිනයේ ගැබුරට ගියපු අයටත් කෙරෙන විවුර්ත ආරාධනයයි මේ................

රත්තරං, මහේෂ්, mr.ටොම්, IDH තව වාහන ගැන බොහෝ දෙනෙක් නුල් මෙහි දාලා තියෙනවා නෙව ඒවායේ ගත යුතු බොහෝ දේ තිබෙනවා ඒවා ගැන ලින්කු පසුව දමන්නන්.
හැබැයි රත්තරං කියන හැටියට සිංහලුන්ට කෙළවෙන්න පටන් ගන්නෙම රෝද 4 ට අත ගහන්න ගත්ත දවසේ ඉදන් කියනවනේ එකෙත් ඇත්තක් තියේ නමුත් මගුලකට ඉලව්වකට ලෙඩකට එලි බහින්න උනාම විශේෂයෙන් රාත්තිරි ජාමේදී රෝද 4ක අගේ හොදට දැනෙනවා බොලව් හා නැද්ද හා ?
3රෝද කාරයින්ට වදින්නේ නැතිව ගමනක් බිමනක් යාමේ අවශ්‍යතාවය අපි කාට කාටත් තියෙනවා නෙව. එහෙමයි කියල 3රෝද, මරුටි කොටින්ම ඉන්දියානු චීන කොරියානු ලබ්බවල් ගැනවත් යුරෝපා ඇමෙරිකා සැප හොද නමුත් බොහෝ පිරිසකට තවමත් දවල් හීන වන වාහන ගැනවත් කතා කරන්න මේකෙන් බලාපොරොත්තුවක් නෑ ඕන්..... ඒවාට ආසා ඇති උදවිය සමාවෙලා අපේ මේ ආසියාතික වාහන දැවැන්තයා වන ජපන් බඩු ගැන කතාවට තම තමන්ගේ දැන නුවනින් උදව් කරන ලෙස ඉල්ලා සිටිමි.
අහ් තව දෙයක් මේකේ කතාවෙන්නේ ලක්ෂ 20ට අඩු නොහොත් නිෂ්පාදිත වර්ෂ 2001-3 ට පහල ජපන් වාහන ගැනයි. මොකෝ ඊට වඩා සල්ලි තියෙන උදවියට යන්න ඕනේ තරම් වාහන තියෙනවනේ හැබැයි ඒ වගේ අයත් බොහෝ වැදගත් මේ නුලට මොකද ඒ බොහොමයක් අයගේ පළමු වාහනේ මේ අපි කතා කරන්න යන පරාසයේ වාහන වන නිසාවෙනි.
කිරියේ හැමදාම වගේ වහනයක් ගන්න ඉන්න එකෙක් නුලක් දානවා ඒ අයට ලොකු උපකාරයක් වේවි මේ නුල, තව අරමුණක් තියෙනවා අපේ යෝජනාවට තැනක් ලැබුනත් නොලැබුනත් අදහස කවදා හරි ප්‍රයෝජනවත් වෙයිනෙ. ඒ අදහස තමා ලංකාවට ගැලපෙන, ලංකාවේ හදන්න පුළුවන් වාහනයක් (car එකක්) හා මොටෝ බයිසිකලයක් යෝජනා කිරීම. තව ඔය වැදගත් වෙයි කියල හිතෙන වාහන සම්බන්ද ඕන දෙයක් දැම්මට වරදක් නෑ ඔන්න.
දැන් අටුවා ටීකා ටිප්පිනි නැතුව මෙහෙමයි මේකේ වැඩේ වෙන්නේ අර ඉහත කියපු පරාසයේ වාහන භාවිතා කරපු අය තම තමන්ගේ වාහනයේ තෙල් කෙරුවාව කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව, නඩත්තු පහසුව හා නැවත විකිණීමේ පහසුව වගේ දේවල් දාන්න. මම ඒවගේ සාරාංශයක් හැම පිටු 5කටම වරක් දාන්නම්. මේ වැඩේදී අවන්කයෙන්ම වැඩේ වෙන්න ඕනේ තමන් කැමති වර්ගය ඉස්මතු කර ගන්න යන්න එපා. පහත දැක්වෙන ආකෘතිය ප්‍රයෝජනයට ගන්න.
ප. ලි. **
නඩත්තු පහසුව යනුවෙන් මෙහිදී අදහස් කර ඇත්තේ සාමාන්‍ය service කිරීම් (body wash) ටයර් මාරු කිරීම හා දුම් සහතික, license, insurance නොවන වග කරුණාවෙන් සලකන්න.
නමුත් සුළු සුළු ගෙවීයන parts දැමීම හා වෙනත් නඩත්තු කටයුතු වෙනුවෙන් වැය වෙන මුදල මෙහි දමන්න.

නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Toyota AE 110 1997
ඉන්ධන වර්ගය : petrol
engine ධාරිතාව : 1500cc
gear පද්දති වර්ගය : Auto
නාගරික ධාවනයේදී තෙල් කිරීම : 12-13kmpl
පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 13-14kmpl
අධ්වේගී මගේදී තෙල් කිරීම : 14-15kmpl
කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: easy to find / bit hard /only from agents
නඩත්තු පහසුව (අවුරුද්දක් සදහා): less than 10k / between 10 to 30k / above 30k**
නැවත විකිණීමේ පහසුව : very easy sell / bored for a while / hard to sell

Last edited:

etrol(90)