තමන්ගේ වාහනේ සුළු දෝෂයකට හෝ ගරාජයකට ගෙනයනවානම් අදාළ කාර්යය නිමවනතුරු හොද විමසිල්ලෙන් සිටිය යුතුය. නැත්නම් ඔවුන් නැති ලෙඩක් ඇති කර ඔබේ දත ගලවනවා ඇත.
වාහනය ගරාජයෙහි දමා වෙනත් දිනයක ආවොත් ඔබට අනිවා බඩු බනිස් වෙනවා නියතය.
මොකද ගරාජ් කරන අයගේ ප්‍රධාන ආදායම වන්නේ අමතර කොටස් ගෙන්වා දී ගසාකන කුට්ටිය මිසක් එය සවි කිරීම සඳහා ගන්නා කුලිය නොවේ.
ඇතැම් අවස්ථාවල වාහනයේ ගලවා ඉවත් කරන කොටස, නැවත සවි කරන කොටසටත් වඩා හොද තත්වයේ තිබිය හැක (අත්දැකීමකි).
ප්‍රධාන පෙලේ මෝටර් රථ සේවා ස්තානයකද ඉංජිනේරු මට්ටමින් මෙවැනි ජාවාරමක් සිදුවේ. අමතර කොටස් සපයන්නා සහ සමාගමෙහි බලයලත් නියෝජිතයා අතර යටිමඩි ගැසීම් සිදුවේ.
එය එම ආයතනයේ අධ්‍යක්ෂවරු පවා නොදනී.