මාසෙට කිමී කීයක් යනවද?
45 mama nam ganne Allion 260
hmmm ehemamath kiyanna ba ban. eth hama weekend ekema wage kandy colombo yay... anith dawas walat colombo city eke ehe mehe yay
ahh ehenam hybrid ekak ma ganna wenawa ne...
Prius eka hondai
2011 dura wedi nedda ban , for a hybrid
hatch back asa na machan
අතේ තියෙන්නෙ 45 නම් වාහනේ 43 ක වත් එකක් ගන්න... මොකද රෙපයාර් වලට ඉන්ශුවරන්ස් වලට සල්ලි ටිකක් අතේ තියාගන්න වෙනවා...
