වාහන_හෙල්ප්

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචන්ලා , මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා. මගේ අතේ 45ක් cash තියෙනවා.ඊට වඩා සතයක්වත් නෑ බන්. car එකක් තමයි බලන්නේ.මේ ගානට ගන්න පුළුවන් හොදම car එක මොකක්ද. දැනට නම් කැමති 3rd Gen prius 2011 wage ekakata. උදව් කරපල්ලා දෙය්යෝ ..... :eek::eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අතේ තියෙන්නෙ 45 නම් වාහනේ 43 ක වත් එකක් ගන්න... මොකද රෙපයාර් වලට ඉන්ශුවරන්ස් වලට සල්ලි ටිකක් අතේ තියාගන්න වෙනවා...
     
    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අතේ තියෙන්නෙ 45 නම් වාහනේ 43 ක වත් එකක් ගන්න... මොකද රෙපයාර් වලට ඉන්ශුවරන්ස් වලට සල්ලි ටිකක් අතේ තියාගන්න වෙනවා...

    insurgence walata danmam gaanak wen karala tiyenne machan,full ekakma daganna one.e nisa athe 45k tiyenawa :yes: