වාහන_හොරු

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.

උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල් :rofl::rofl:

:rofl: අරූ නම් පිස්සු ඩය්ල් එකක්ද කොහෙද :lol:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tracking යුනිට් එකක් සෙට් කරන එක මිට වඩා කරදර අඩු නැතිද......... මහා ගානක් වෙන්නෙත් නෑනේ දැන්.....

    ඒත් තමාටම කියලා කර ගන්න පුලුවන් දෙයක් තියෙද්දි වෙනත් දේවල් වලට නැඹුරු වෙන්න අපේ රටේ උදවිය වගේම කොයි කවුරුත් මැලි වෙනවා නේද සහෝදරයා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ලංකාවෙ network providers ල location දෙනවද බං? නෑනෙ? :angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;15525560 said:
    ලංකාවෙ network providers ල location දෙනවද බං? නෑනෙ? :angry:

    අපිට පුද්ගලිකව ඒ විස්තර නොදුන්නාට පොලිසිය වගේ ඉහළ තනතුරු දරණ උදවියට විමර්ශණ කටයුතු වලදි ඒ ආයතන වලින් සහයෝගයක් අනිවාර්යෙන්ම ලැබෙනවා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒත් තමාටම කියලා කර ගන්න පුලුවන් දෙයක් තියෙද්දි වෙනත් දේවල් වලට නැඹුරු වෙන්න අපේ රටේ උදවිය වගේම කොයි කවුරුත් මැලි වෙනවා නේද සහෝදරයා..

    කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්‍රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,

    1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
    2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
    3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
    4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අම්මට සිරි

    Great Idea machan..
    11.gif
    TFS
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්‍රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,

    1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
    2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
    3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
    4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?

    ඕය සහෝදරයාගේ කතාව හරි..
    ඒත් මොකුත් නැතුව තියෙනවා ට වඩා මේ ක්‍රියාවලිය එක් කර ගත්තා නම් වැදගත් වෙනවා නේ කොයි කාටත්..
    කොහොම වුනත් හැම දෙයකම වැරදි තියෙනවා සහෝදරයා බලන් ගියාම..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕය සහෝදරයාගේ කතාව හරි..
    ඒත් මොකුත් නැතුව තියෙනවා ට වඩා මේ ක්‍රියාවලිය එක් කර ගත්තා නම් වැදගත් වෙනවා නේ කොයි කාටත්..
    කොහොම වුනත් හැම දෙයකම වැරදි තියෙනවා සහෝදරයා බලන් ගියාම..

    ඇත්ත....... :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.

    උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල් :rofl::rofl:
    :p
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඕය සහෝදරයාගේ කතාව හරි..
    ඒත් මොකුත් නැතුව තියෙනවා ට වඩා මේ ක්‍රියාවලිය එක් කර ගත්තා නම් වැදගත් වෙනවා නේ කොයි කාටත්..
    කොහොම වුනත් හැම දෙයකම වැරදි තියෙනවා සහෝදරයා බලන් ගියාම..

    we can placed a car charger to phone invisibly and get the power from the car battery ( you can do it if you have grade 11 electronic knowledge), and also put secret switch for that ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්‍රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,

    1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
    2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
    3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
    4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?

    :P

    Car charger ekak gahanawane ban :D
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්‍රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,

    1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
    2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
    3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
    4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?

    මෙහෙමනේ බන්, මුකුත් නැතුව තියනවට වඩා මේක හොද නැද්ද? අලුත් වාහන වල GPS තියනව, ඒක perfect ද? නෑ බන්, දැන් හොරු ලේසියෙන්ම ඒක ගලවනව,
    කොහොමද වලට GPS අමතරව මේකත් තිබ්බනම්